මචං මං මේ Android phone එකක් ගන්න යන්නෙ ඉස්සෙල්ලම. ගාන අඩුවට features වැඩියෙන් තියෙන phone එකක් තමයි හෙව්වෙ. බලං යනකොට etel මෙන්න මේ phone එක සෙට් වුනා මේක රුපියල් 15000යි. උඹලගෙ idea එක මොකද්ද මේකට යන්නද නැත්නම් තව කීයක් හරි දාල branded එකකට යන්නද ? එහෙව් brand එකක් තියේ නම් මෙතන කොටපන්කො BUMP එකක් හරි දාල පලයන් අවුලක් නෑ


