ETF Office එකේ වැඩකරන් කෙනෙක්

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ETF Office එකේ වැඩකරන් කෙනෙක්

    යාලුවනේ Elakiri එකේ ඉන්නවද? ඉන්නවනම් කියනනකො....ETF office එකේ වැඩකරන කෙනෙක්...මට ETF එක ගන්න ඔන මම colombo වලින් ගොඩක් ඈත ඉන්න නිසා දවස් ගනන් රස්තියාදු නොවී එක දවසෙන් වඩේ කරගන්න පුලුවන්ද කියල බලුවෙ....