මචන් මට හෙන අයිඩියා Ethical Hacking වලින් ඩිග්‍රියක් ගන්න
කොහොමද බන් ඩිග්‍රි එක ගන්නෙ
CEH වලින් එහාට ඩිග්‍රි නැද්ද
මොන කෝස්ද කරන්න ඕනි
ප්‍රයිවෙට් යන එකද ගවර්මන්ට් පැනගන්න එකද හොද
සැලරි කොහොමද
පිට රටවල් වල ජොබ් තියේද
දන්න එක්කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ප්ලීස්
Hack NSA. It's like having a PhD in Ethical Hacking.
Kk. Maybe not that ethical... but still... it's awesome.