ETI FINANCE අලුත්ම තත්වේ..

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Hiru is trying to buy Swarnavahini from ETI. E nisa thama un nikan meka awussanne. Me minissu awussala ewannet unma thama. Central bank regulations anuwa July 2nd wenakan kisima salli release ekak karanna unta ba, e nisa ethana gihin ka gahana eka terumak nathi wadak.

    Hiru has its own agenda's
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Softlogic finance eke salli vagayak thiyenava ekatath kelaveida?:eek::eek::eek::eek:Finance company surema nee vage dan
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල PLC (public liability company) වල නම් සල්ලි දාල තියෙන්නේ ගොඩක් බය වෙන්න එපා. ETI එකේ ප්‍රශ්නේ ඒක limited liability company (PVT ltd) එකක්. මහ බැංකුව බැලුවට PLC වලට වගේ direct අත පෙවීමක් නැහැ. අනිත් එක ETI ලට debenchers issue කරන්න බහ බැංකුව අවසර දීල නැහැ, මුන් හොරෙන් ඒක කරලා තියෙන්නේ. ගොඩක් අය ළඟ තියෙන්නේ debenchers.

    අපේ රටේ මචන්ලා ඕනෙම ගේමක් කරන්න පුළුවන්. එච්චර හරක් ඉන්නේ. ඒවගේම සමහරු අහිංසක මෝඩයෝ. ඉතින් කපටියන්ට පුළුවන් හොඳ හොඳ ගේම් දෙන්න.
     
    This is wrong

    PLC = Public Limited company (not liability)

    Ehema ekak na. Dekama limited liability. PLC ekak kiyanne stock market eke listed company ekak. Private Limited kiyanne private share holders la inna company ekak.

    Uba oya kiyanne Unlimited Companies gana. Ehema ewa lankawe adui. Unlimited Finance companies or banks attema na.

    PLC unat PVT unat central bank eke registered nag ekama wagakeema thama.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Hiru is trying to buy Swarnavahini from ETI. E nisa thama un nikan meka awussanne. Me minissu awussala ewannet unma thama. Central bank regulations anuwa July 2nd wenakan kisima salli release ekak karanna unta ba, e nisa ethana gihin ka gahana eka terumak nathi wadak.

    Hiru has its own agenda's

    man kiwweth oka thamai. Hiru kaaraya nikan me scene eka anawashya widiyata pumbanawa. ETI ekata money gana desicion ekak ganna wenne unge ban eka release unama. Eeta kalin ooke gihin budiyagattha kiyala mukuth karanne naha.

    Softlogic finance eke salli vagayak thiyenava ekatath kelaveida?:eek::eek::eek::eek:Finance company surema nee vage dan

    මෙහෙමයි මචන් ගොඩක් competitiors ලා බොරු ප්‍රචාර යවනවා. සල්ලි නිසා මිනිස්සු ටක් ගාලා බලවෙලා සල්ලි අදිනවා. කොම්පැනි බලන් ඉද්දි කඩන් වැටෙනවා. එහෙම සීන් එකකුත් තියෙනවා මේවයේ
    [/SIZE]
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes:

    But PLS are better than PVT ltd s ??

    This is wrong

    PLC = Public Limited company (not liability)

    Ehema ekak na. Dekama limited liability. PLC ekak kiyanne stock market eke listed company ekak. Private Limited kiyanne private share holders la inna company ekak.

    Uba oya kiyanne Unlimited Companies gana. Ehema ewa lankawe adui. Unlimited Finance companies or banks attema na.

    PLC unat PVT unat central bank eke registered nag ekama wagakeema thama.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    ETI එක ප්‍රශ්නේ විසදගන්න අවශ්‍ය ඉවසීමයි සහ කාලයයි.
    ලෝකේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා කස්ටමර්ස් ලා ඔක්කොම එක පර සල්ලි ඉල්ලුවොත්.
    මේ ප්‍රශ්නේ Central Bank එක විසදන විදිහ දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. එක අනුව තමයි ලංකාවේ private finance company සහ private bank වල ඉරණම තීරණය වෙන්නේ. මොකද මේ සක්විති වත් දඩුවම් මුදලාලි ගේවත් කම්පැනි එකක් නෙමයි මේ මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක් මේක වැටුනත් මිනිස්සු අයෙත් පුද්ගලික මුල්‍ය ආයතනවල සල්ලි දන එකක් නෑ.

    ETI එක තාම පොලිය ප්‍රස්නයක් නැතිව ගෙවනවා. ජුනි 2 වෙනකම් කොච්චර කෑ ගැහුවත් සල්ලි ගන්න බෑ
    හිරු එකේ හැමදාම මේකේ කෑගහනවා පෙන්නනේ එකම මිනිස්සු ටිකක්
    ඔයිට වඩා සල්ලි දාපු මිනිස්සු ඔකේ ඉන්නවා .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    ETI eke ehema case ekak tibbe na. 14% interest dunnet. Hodama finance company eka wana PLC ekatat wada adu interest ekak dunne.

    munge prasne une waradi mathayak eliyata giya. minissu salli gatta tak gala. liquidity eka low una masen 2n. :growl:

    Seylan ekat ehema tamai. Minissu baya wela serama eka para gihin ape salli denna kiwa.
    Kisima bank ekakata ehema denna salli ne.
    NSB eken wunat hama depositor ma eka para salli ganna giyot denna be.
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ඔව් බන්. මෙතන ලොකුම අමරුව තියෙන්නෙ රෙනෝ කාරයට. ඌ ස්වර්නවාහිනිය ගන්න ගිහින් වැඩේ අනා ගත්ත නිසා දැන් එලෝ එලෝ ගහනවා.
    සමහර විට ඔය කෑ ගහන උන් සත පහක් වත් දාපු උන් නෙමෙයි වෙන්න ඇති

    ETI එක ප්‍රශ්නේ විසදගන්න අවශ්‍ය ඉවසීමයි සහ කාලයයි.
    ලෝකේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා කස්ටමර්ස් ලා ඔක්කොම එක පර සල්ලි ඉල්ලුවොත්.
    මේ ප්‍රශ්නේ Central Bank එක විසදන විදිහ දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. එක අනුව තමයි ලංකාවේ private finance company සහ private bank වල ඉරණම තීරණය වෙන්නේ. මොකද මේ සක්විති වත් දඩුවම් මුදලාලි ගේවත් කම්පැනි එකක් නෙමයි මේ මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක් මේක වැටුනත් මිනිස්සු අයෙත් පුද්ගලික මුල්‍ය ආයතනවල සල්ලි දන එකක් නෑ.

    ETI එක තාම පොලිය ප්‍රස්නයක් නැතිව ගෙවනවා. ජුනි 2 වෙනකම් කොච්චර කෑ ගැහුවත් සල්ලි ගන්න බෑ
    හිරු එකේ හැමදාම මේකේ කෑගහනවා පෙන්නනේ එකම මිනිස්සු ටිකක්
    ඔයිට වඩා සල්ලි දාපු මිනිස්සු ඔකේ ඉන්නවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නේ නැති දෙයක් අහන්නේ...

    මහ බැන්කුවේ ප්‍රශ්නේ රජයේ හෝ පුද්ගලික බැන්කු කඩා වැටෙන්න බලපානවද???

    Peoples leasing එහෙමත් ශුවර් නැද්ද මේ යන විදියට.???

    හොදම දේ තමයි සල්ලි තියෙනවනම් ඒකෙ, හිමිට මහජන බැකුවට හරි ලoකා බැකුවට හරි ඇදල තියපන්...ඔය බැoකු දෙක නම් මලාට වැටෙන් නැ,රනිල් ඒ බැකු දෙක වික්කෙ නැත්තන්... අනිත්වනම් මම දන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්. මෙතන ලොකුම අමරුව තියෙන්නෙ රෙනෝ කාරයට. ඌ ස්වර්නවාහිනිය ගන්න ගිහින් වැඩේ අනා ගත්ත නිසා දැන් එලෝ එලෝ ගහනවා.
    සමහර විට ඔය කෑ ගහන උන් සත පහක් වත් දාපු උන් නෙමෙයි වෙන්න ඇති

    අනේ නොදන්න හුයනු නොකිය ඉදපන් බන්...අපි ඔව කඩාගෙන වැටෙනව කියුවෙ අවුරුද්දකටත් කලින් එතකොට හිරු එකෙ නිවුස් දැම්මෙ නැ..උබලට තියෙන්නෙ වෙනම අමාරුවක්, රටේ මහ බැකුය යටතේ නියාමනය වෙන මූල්ය ආයතන කඩන් වැටුනට උබලට කමක් නැ හිරු එකෙන් පෙන්නන්ඩ හොද නැ...මෝඩයො වගේ හැසිරෙන්ඩ එපා බන් ඔය කඩන් වැටෙන්නෙ තමන්ගෙ රටේ ආර්ථිකය...හැගි හැගි තවත් පාන්ඩුවට උක දුන්නම වෙන්නෙ පාන් ගෙඩියක් රුපියල් 1000000 විතර ගන්ඩ වෙන එක...
     
    • Like
    Reactions: චගු

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ETI එක ප්‍රශ්නේ විසදගන්න අවශ්‍ය ඉවසීමයි සහ කාලයයි.
    ලෝකේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා කස්ටමර්ස් ලා ඔක්කොම එක පර සල්ලි ඉල්ලුවොත්.
    මේ ප්‍රශ්නේ Central Bank එක විසදන විදිහ දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. එක අනුව තමයි ලංකාවේ private finance company සහ private bank වල ඉරණම තීරණය වෙන්නේ. මොකද මේ සක්විති වත් දඩුවම් මුදලාලි ගේවත් කම්පැනි එකක් නෙමයි මේ මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක් මේක වැටුනත් මිනිස්සු අයෙත් පුද්ගලික මුල්‍ය ආයතනවල සල්ලි දන එකක් නෑ.

    ETI එක තාම පොලිය ප්‍රස්නයක් නැතිව ගෙවනවා. ජුනි 2 වෙනකම් කොච්චර කෑ ගැහුවත් සල්ලි ගන්න බෑ
    හිරු එකේ හැමදාම මේකේ කෑගහනවා පෙන්නනේ එකම මිනිස්සු ටිකක්
    ඔයිට වඩා සල්ලි දාපු මිනිස්සු ඔකේ ඉන්නවා .

    විදා.... උඹත් හම්බුකරපුවා ඕකෙද දැම්මේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    අනේ නොදන්න හුයනු නොකිය ඉදපන් බන්...අපි ඔව කඩාගෙන වැටෙනව කියුවෙ අවුරුද්දකටත් කලින් එතකොට හිරු එකෙ නිවුස් දැම්මෙ නැ..උබලට තියෙන්නෙ වෙනම අමාරුවක්, රටේ මහ බැකුය යටතේ නියාමනය වෙන මූල්ය ආයතන කඩන් වැටුනට උබලට කමක් නැ හිරු එකෙන් පෙන්නන්ඩ හොද නැ...මෝඩයො වගේ හැසිරෙන්ඩ එපා බන් ඔය කඩන් වැටෙන්නෙ තමන්ගෙ රටේ ආර්ථිකය...හැගි හැගි තවත් පාන්ඩුවට උක දුන්නම වෙන්නෙ පාන් ගෙඩියක් රුපියල් 1000000 විතර ගන්ඩ වෙන එක...

    ඊයා එරෝසන් මොකද බන් මේකේ මේ දල තියෙන ටැග එක
    ගූ කන rochal = erozan

    අර ගූ කන එකාව උබට සමාන කරලා
    ඊයා බන් කවුද ඔය වගේ කුදුප්පිලි වැඩ කරන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    This is wrong

    PLC = Public Limited company (not liability)

    Ehema ekak na. Dekama limited liability. PLC ekak kiyanne stock market eke listed company ekak. Private Limited kiyanne private share holders la inna company ekak.

    Uba oya kiyanne Unlimited Companies gana. Ehema ewa lankawe adui. Unlimited Finance companies or banks attema na.

    PLC unat PVT unat central bank eke registered nag ekama wagakeema thama.

    ඔව් PLC PVT කියන එක CB එකට බලපාන්නේ නෑ
    SDB කියන්නේ PLC එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයා එරෝසන් මොකද බන් මේකේ මේ දල තියෙන ටැග එක
    ගූ කන rochal = erozan

    අර ගූ කන එකාව උබට සමාන කරලා
    ඊයා බන් කවුද ඔය වගේ කුදුප්පිලි වැඩ කරන්නේ

    ඔය ටැග් ගැන මම හොයන්නෙ නැ බන්...මම ටැග් දන්නෙත් නැ හොයන්නෙත් නැ, කියන දෙයක් එලිපිට...
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    plc11.png

    මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:

    ඊලගට කඩා වැටෙන්නෙ පීපල්ස් ලීසින් එක.

    ඒකට හේතුව කියන්නම්.

    ඉස්සලම මේක බලල ඉන්න

    http://www.plc.lk/inpages/insurance/directors_insurance.php

    http://www.peoplesbank.lk/about/directors

    නීතිමය ආයතන 2ක්. බැංකු තිබුන නිසා සල්ලි වැටෙන්නේ නෑ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට :lol::lol::lol::lol:

    ගොඩක් අය මෙවට යොමුවෙන්නෙ බැංකුවක බැකප් එකක් තියනවා කියලා හිතාගෙන! ඒත් මේක ආයතන දෙකක්!. නීතිය ඉදිරියේ ආයතන දෙකක්!.

    ෆයිනෑන්ස් කම්පැනියකට දෙන්නෙ වෙනම සෙන්ට්‍රල් බෑන්ක් ලයිසන් එකක්.
    මෙන්න එයාලගේ නොම්මරේ Central Bank Registration Number FLA/ 038 (Under Finance Leasing Act)

    මේක කෙලඋනා කියලා එක තැම්පතුවකට ලක්ස 2.5 කට වඩා නීතිමය ලෙස වගකියන්නෙ නෑ. රක්ශනය තියෙන්නෙ එපමනයි. ඒක නිසා ෆයිනෑන්ස් කම්පැනි වල සල්ලි දාන්න එපා ලක්ශ දෙකකට වැඩිය..

    දෙවෙනි හේතුව වෙන්නෙ ඔනිම ඉන්වෙස්ට්මෙන්ට් ආයතනයක තැම්පතු ලබාගන්න ප්‍රමානයේ රේශියෝ එකක් තියනවා. වැඩිහරියක් ගන්න ඔනි කුඩා වශයෙන් දාන මුදල් 25,000 සිට ලක්ස 100 දක්වා, එයට සාපෙක්ශව කුඩා ප්‍රමානයක් තමයි මිලියන 10 ට වැඩි තැම්පතු ගන්න ඔනි.එයාල මේ ක්‍රමය ක්‍රියාත්මක කරන එකේ ගැටළු සහගත තැන් තියනවා. ETI එකට කෙලෞනාම මාකට් එක අල්ලන්න, :angry::angry:

    ප්‍රස්නේ එන්නෙ සල්ලි ඉල්ලුවම ලොකු ගෙඩි කස්ටමර්ලා, උන් හයිඑන්ඩ් උන් පට්ට සල්ලි කාරයෝ. දේශපාලන හස්ත, ඩිරෙක්ටර්ලගේ ගෑනු උස්සලා තියෙයි සල්ලි දෙන්න බෑ කිවොත්,

    වැඩිය සෙල්ලම් කලොත් ඩිරෙක්ටර්ට හෙට උදේ නඩු එයි :P:P නිදාගෙන ඇහැරෙද්දි හිරේ :P:P:rofl::rofl::rofl: නැගිටිද්දී ඇට වලින් බිබික්කන් හදලා තියෙයි :P:P:P

    ඒක නිසා උන්ගේ ඒවා අනිවා පියවනවා. තැම්පත් වලින් පොඩි ඒවා එකපාර ගෙවාගන්න අමාරු වෙනවා. තැම්පත්කරුවන්ගෙන් 10% කට වඩා එක සැරේ සල්ලි ඉල්ලුවම ඕනිම එකක් කඩාගෙන වැටෙන්න ගන්නවා.

    මේ දවස් වල ෆිනෑන්ස් කම්පැනි වැටිල්ලක් යන්නේ ETI කෙස් එක නිසා. අපේ උන්ට මේ පස්නේ ආපු ගමන් කරගන්න දෙයක් නැති වෙනවා.

    අනාත කුකුලෝ වගේ පාරේ බෝඩ් ලෑලි උස්සන් ඉන්න වෙයි. සෝමා ඇන්ටි මැරෙන්න කලින් ETI එක ලොස් වෙන්න පටන් ගන්න කොටම අපේ කස්ටම්ර්ස්ලට දැනුම් දුන්නා.

    එක අතරේ එක මෝඩ ගෑනියෙක් අධික තණ්හාවට ගිහිල්ලා සල්ලි දාලා දැන් අඬනවා :lol::lol::lol: වැඩිය නෑ ලක්ස 75යි

    මම මෙහෙම කීවේ බැංකු ක්සේත්‍රයේ අවුරුදු 4ක් සහ ඉන්වෙස්ට්මෙන්ට් වල අවුරුදු 5ක වැඩකරලා අත්දැකීම් වලින්. කාට හරි උපදෙස් ඔනි නම් PM එකක් දාන්න.

    Last edited:

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    පැත්තක් නැතුව ඇත්ත කියන්නම්

    මචෝ පඩයක් ගියත් මහ බැංකුව අල්ලන් එන්නෙ දේශපාලනය කරන උන්

    Bond case එකෙන් ලංකාවට පාඩු උනා ඒකෙන් ලංකාව වැටෙන්නෙ ආර්ථිකය පැත්තෙන්

    Finance company වැටෙන්නෙ නෑ

    මතකද ප්‍රමුඛ බැංකුව සක්විති රනසිංහ ගෝල්ඩන් කී(සෙලින්කෝ )

    හෙජින් ගිවිසුමෙන් පාඩුයි
    Finance company වැටුනද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචෝ පඩයක් ගියත් මහ බැංකුව අල්ලන් එන්නෙ දේශපාලනය කරන උන්

    Bond case එකෙන් ලංකාවට පාඩු උනා ඒකෙන් ලංකාව වැටෙන්නෙ ආර්ථිකය පැත්තෙන්

    Finance company වැටෙන්නෙ නෑ

    මතකද ප්‍රමුඛ බැංකුව සක්විති රනසිංහ ගෝල්ඩන් කී(සෙලින්කෝ )

    හෙජින් ගිවිසුමෙන් පාඩුයි
    Finance company වැටුනද.

    මේන්න තවත් උක දෙන පොල් බූරුවෙක්...ඇ බන් ලංකාව වැටෙන්නෙ ආර්ථිකය පැත්තෙන් කියුවෙ මොන පැත්තෙන්ද ලොල්.....Finance company වැටෙන් නැ කියන්නෙ කොහොමද දැනටමත් වැටිල තියෙන්නෙ...උබ අන්ද දේශපාලනේ නිසා හිතාගෙන ඉන්නෙ වද රනිල උබලට වෙනස උදාකරල දෙයි කියල...ඒත් දැන්වත් ඇහැරියන් ඩොලර් එක 160යි, කොටස් වෙලදපොලේ ගන්ඩ දෙයක් නැ, විදේශ සචිත හිස්වෙලා..රටේ අගමැති මහ බැකුව හොරා කන රටකට ආයෝජකයො එන්නෙ නැ...ලොකුම සීන් එක පිට රටවල වැඩකරන උන් කන්ඩ සල්ලි රුපියල් කරනව මිසක් අනිත් ඒවට සල්ලි ලකාවට එවන්නෙ නැ..ඔහොම යන් කැදත් නැතිවෙද්දි උබලට තේරෙයි...
     
    Last edited: