මේ පොස්ට් එක තියෙනවා මෙයාලා ඔය වගේ අමතර සේවා වලින් කියලා දුවන්නේ. http://www.lankagossipgirlnewslk.com/2015/02/etisalat-in-talks-on-sale-of-sri-lankan.html
ah Shakunthala ayya
Bump ...
mamath kalin Etisalat use kala. Hamba seen nisa ain kala.
dn nam Mobitel 20GB package1. Rs 1290/=
VAT ekka 1440k wage

Waraddak Kaloth mokath Waradi. Uba complne ekak dapan...Mama Nam Mage Kisima Package ekakata VAS active karanne na. oka Auto Eelaga Maseth Renew Wenawa Auto. Apitath owa Ain karanna Amathaka Wenawa.
Anith dee machan March wala Okunge Systerm Aulak Thibba. Oke Hitiya Lokkek Ain una. U yanakota Systerm ekatath Gemak Deegena Giye..Sim ekak wath Active karaganna Bari una...Line ekak Disconn wela Bill Eka gewwama , Auto Conn unewath na...Passe yanthan Sathi 2k wage Gihin Shape una...Ekath hethuwak unada dan na. Uba gema Adapan. Refund ganna Puluwan. Good luck !

System Down..But they are saying that they are updating

දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙමේ විදියට අපේ අනුදැනුමින් තොරව සේවාවන් සක්රිය කිරීම් අනික් සමාගම් වලිනුත් කරනවා. අපි අහද්දි කියන්නෙ අපි සක්රිය කරලා තියෙනවා කියලා. ඒ වුනාට සක්රිය කරපු දවස බලන්න බැරිලු සිස්ටම් එකේ. එස්එම්එස් ගේට්වේ මැසේජ් ගැන වුනත් දන්නෙ නැති පොඩි උන් වගේ හැසිරෙන්නෙ. දවසක් මට කියනවා මැසේජ් එනවානම් නම්බරයක් තියෙන්න ඔනලු-නම්බරයක් නැතිව නමකින් මැසේජ් එන්න විදියක් නෑලු.-ඉතින් මම ඇහුවා ජනාධිපති මැසේජ් එවන්නෙ නම්බරයකින්ද කියලා. එතකොට කියනවා එහෙම මැසේජ් ගැන දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ කියලා.


ucsc bump kiyala gehuwa kiyala ithin oka FB danna ona ne.
BI.PE.SI .



මේ විදියට අපේ අනුදැනුමින් තොරව සේවාවන් සක්රිය කිරීම් අනික් සමාගම් වලිනුත් කරනවා. අපි අහද්දි කියන්නෙ අපි සක්රිය කරලා තියෙනවා කියලා. ඒ වුනාට සක්රිය කරපු දවස බලන්න බැරිලු සිස්ටම් එකේ. එස්එම්එස් ගේට්වේ මැසේජ් ගැන වුනත් දන්නෙ නැති පොඩි උන් වගේ හැසිරෙන්නෙ. දවසක් මට කියනවා මැසේජ් එනවානම් නම්බරයක් තියෙන්න ඔනලු-නම්බරයක් නැතිව නමකින් මැසේජ් එන්න විදියක් නෑලු.-ඉතින් මම ඇහුවා ජනාධිපති මැසේජ් එවන්නෙ නම්බරයකින්ද කියලා. එතකොට කියනවා එහෙම මැසේජ් ගැන දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ කියලා.
EMINƎM;18291491 said:දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ![]()


mata data godak ona nisa me sutta use karanne, eth mun meka nawaththanne nathnam maru karanawa wena ekakata 