Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

Etisalat ආයතනය ඔබෙනුත් &#346

  • Total voters
    199

shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    මේ පොස්ට් එක තියෙනවා මෙයාලා ඔය වගේ අමතර සේවා වලින් කියලා දුවන්නේ. http://www.lankagossipgirlnewslk.com/2015/02/etisalat-in-talks-on-sale-of-sri-lankan.html

    මම හිතන්නෙ දැන් දුරකථන සේවා අායතන ගොඩක් දුවන්නෙ එහෙම තමයි. ඒකනේ ඔය හැම එකෙන්ම කරදරකාර SMS, calls නිතරම එන්නේ.

    මීට අවුරුදු දහයකට දොළහකට කලින් ඔය අමතර සේවා තිබුණෙ නැති තරම්. දුරකථන සමාගම් ආදායම් ලැබුවේ තනිකරම ගිණි ගණන් ඇමතුම් ගාස්තු වලින්. දැන් ඒක වෙනස් වෙලා.

    මට නම් Etisalat නැත්තටම නැති වෙන්න ඕනේ නැහැ. වැරදි හදාගෙන Etisalat එක පවතින්නයි ඕනා. තරඟකාරීත්වය තියෙන්න ඕනා. තරඟකාරීත්වය නිසා තමයි ලොකු ලයින් දීපු ඩයලොග් එකටත් අන්තිමේ පාරට බහින්න සිද්ධ වුණේ. එකෙක් නැති වුණොත් අනිත් දුරකථන සමාගම් වලට ඉතිං රජමගුල් තමයි.
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    This is getting nuts

    This is getting nuts. The game is still on.. :angry::angry::angry:
    (pls see the screenshots)

    qBKUAmX.png

    9mx92HP.png

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක එයාටෙල් එකෙනුත් කරනවා බන්.. මහා සක්කිලි වැඩේ.. මම කෝල් කරලා උන්ගේ සුපවයිසර්ලටම කීප වතාවක් කුනුහර්පෙන්ම බැන්නා.. දැන් මම හැම මාසෙම බිල් එක අනිවා චෙක් කරනවා.. මගේ ක්‍රෙඩිට් ලිමිට් එක 12600 එක සැරයක් රුපියල් 200 ලයින් එක කපලා එදා තමයි උන් මගෙන් හොඳට අහගත්තෙ.. කොම්පැනි කාරයෝ ඔක්කොම එකයි බන්..
     
    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    1.Your "Any 5 downloads pack" has been successfully auto renewed. To deactivate or to browse content click www.5for5.lk

    hutch ekata call kalama kiwe wap portal wala games haraha activate karala kiyala.
    Danuwath ehema ekak kale na.ho gala salli kapila.passe deactivate kala.

    2.Cricket Facts: Yuvraj Singh (India) has the fastest 50 in World T20. Just 12 balls! He also scored 36 runs in the infamous Stuart Broad over.

    Mobitel wala 8881 eken crickets updates awa.mewa man active kale na.passe kall karala deakiw kala.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Waraddak Kaloth mokath Waradi. Uba complne ekak dapan...Mama Nam Mage Kisima Package ekakata VAS active karanne na. oka Auto Eelaga Maseth Renew Wenawa Auto. Apitath owa Ain karanna Amathaka Wenawa.

    Anith dee machan March wala Okunge Systerm Aulak Thibba. Oke Hitiya Lokkek Ain una. U yanakota Systerm ekatath Gemak Deegena Giye..Sim ekak wath Active karaganna Bari una...Line ekak Disconn wela Bill Eka gewwama , Auto Conn unewath na...Passe yanthan Sathi 2k wage Gihin Shape una...Ekath hethuwak unada dan na. Uba gema Adapan. Refund ganna Puluwan. Good luck !

    :yes::yes: System Down..But they are saying that they are updating:rofl::rofl:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    මේ විදියට අපේ අනුදැනුමින් තොරව සේවාවන් සක්‍රිය කිරීම් අනික් සමාගම් වලිනුත් කරනවා. අපි අහද්දි කියන්නෙ අපි සක්‍රිය කරලා තියෙනවා කියලා. ඒ වුනාට සක්‍රිය කරපු දවස බලන්න බැරිලු සිස්ටම් එකේ. එස්එම්එස් ගේට්වේ මැසේජ් ගැන වුනත් දන්නෙ නැති පොඩි උන් වගේ හැසිරෙන්නෙ. දවසක් මට කියනවා මැසේජ් එනවානම් නම්බරයක් තියෙන්න ඔනලු-නම්බරයක් නැතිව නමකින් මැසේජ් එන්න විදියක් නෑලු.-ඉතින් මම ඇහුවා ජනාධිපති මැසේජ් එවන්නෙ නම්බරයකින්ද කියලා. එතකොට කියනවා එහෙම මැසේජ් ගැන දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ කියලා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ විදියට අපේ අනුදැනුමින් තොරව සේවාවන් සක්‍රිය කිරීම් අනික් සමාගම් වලිනුත් කරනවා. අපි අහද්දි කියන්නෙ අපි සක්‍රිය කරලා තියෙනවා කියලා. ඒ වුනාට සක්‍රිය කරපු දවස බලන්න බැරිලු සිස්ටම් එකේ. එස්එම්එස් ගේට්වේ මැසේජ් ගැන වුනත් දන්නෙ නැති පොඩි උන් වගේ හැසිරෙන්නෙ. දවසක් මට කියනවා මැසේජ් එනවානම් නම්බරයක් තියෙන්න ඔනලු-නම්බරයක් නැතිව නමකින් මැසේජ් එන්න විදියක් නෑලු.-ඉතින් මම ඇහුවා ජනාධිපති මැසේජ් එවන්නෙ නම්බරයකින්ද කියලා. එතකොට කියනවා එහෙම මැසේජ් ගැන දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ කියලා.
    දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ :lol::lol:
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    මේ විදියට අපේ අනුදැනුමින් තොරව සේවාවන් සක්‍රිය කිරීම් අනික් සමාගම් වලිනුත් කරනවා. අපි අහද්දි කියන්නෙ අපි සක්‍රිය කරලා තියෙනවා කියලා. ඒ වුනාට සක්‍රිය කරපු දවස බලන්න බැරිලු සිස්ටම් එකේ. එස්එම්එස් ගේට්වේ මැසේජ් ගැන වුනත් දන්නෙ නැති පොඩි උන් වගේ හැසිරෙන්නෙ. දවසක් මට කියනවා මැසේජ් එනවානම් නම්බරයක් තියෙන්න ඔනලු-නම්බරයක් නැතිව නමකින් මැසේජ් එන්න විදියක් නෑලු.-ඉතින් මම ඇහුවා ජනාධිපති මැසේජ් එවන්නෙ නම්බරයකින්ද කියලා. එතකොට කියනවා එහෙම මැසේජ් ගැන දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ කියලා.

    බලාගෙන ගියාම හැමෝම එකයි වගේ. මම තවම මගේ පැමිණිල්ල ලියල ඉවර නැහැ (තියෙන වැඩ අස්සේ formal complaint එකක් ලියන එක එළකිරියෙ මචං භාෂාවෙන් ලියනව තරං ලේසි නෑ). පාරිභෝගික සේවා අධිකාරියට වඩා මේකට මැදිහත් වෙන්න බලය තියෙන්නේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට වගේ මට තේරුණු විධියට නම්. පැමිණිලි කරන හැටිත් තිබුණා වෙබ්සයිට් එකේ.
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    EMINƎM;18291491 said:
    දන්නෙ නෑ ළගදි ජොබ් එකට ආවෙ :lol::lol:

    SMS spoofing කියල ගුගල් කළාම විස්තර වැඩියෙනුත් එක්ක එනවා... තොත්ත බබා උත්තර.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මමත් කාලයක් එටිසලාට් ඉන්ටර්නෙට් පාවිච්චි කරා..... මට නම් ඔහොම උනේ නෑ..... :no: