..::[Etisalat SIM කඩන එකෙන් උන්ට පාඩුවක් නැහැ]::..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ආයේ විකුනන්න ගන්න එපැයි බං ..
උබට ඉල්ලුම සැපයුම ගැන කිසිම දැනීමක් නැහැ නේ.
වැස්සකට හරි Economic කලාස් එකකට පලයන් බං
නැත්නම් පාර්ලිමේන්තුවට යන්න බලපං
ආයෙ විකුනන්න ගන්න එපැයි කියන්නෙ මොකෝ බන්?
කැන්සල් වෙච්ච නම්බර් එකට මාස තුනකින් කෝල් එකක් අරන් බලපන් එහෙන් සිංහල කට හඩක් ඇහේවි,
වෙන ජාතියක කට හඩක් ඇහුනත් උඹ පොඩ්ඩක් කලපනා කරලා බලපන් උඹට විකුනලා උඹෙන් සල්ලි ගත්ත නම්බරේ උන් තව එකෙක්ට විකුනලා සල්ලි අරන් නෙ?
එතකොට උන්ට පාඩුද? :rolleyes:

දැනුම නැහැ අරක මේක නෙමේ
පැහැදිලි උත්තරයක් දාපන් මචන් :)
 
Last edited:

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
නිකං නෙවේ බන් ලෝන් එහෙම අරගෙන කඩන්නේ බන් ..
එක්කෙනෙක් අයින් උනා කියන්නෙට් උන්ට පට්ට පාඩු තමා.
100 විතර අයින් උනොත් කොච්චර පාඩුද?
මම පැහැදිලි සිංහලෙන් ලෝන් අරන් කඩන්න කිව්වම උඹ ඒක ආයෙත් මටම කියන්නෙ ඇයි බන්?
සිම් 100ක් නෙමේ 1000ක් කැඩුවත්, උන් ඒවා ආයෙ වෙන උන්ට විකුණලා සල්ලි හොයනවා
උබලට රුපියල් 197ක් පාඩු වෙනවා සිම් එක කැඩුවම
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ow ithin eka sinhala unge hetine.
කට්ටිය ඒක පිළි ගන්න කැමති නැහැ බන්:D
බලපන් නෝලිමිට් එක ඉස්සරහා ටිකක් වෙලා, වැඩියෙන්ම බඩු අරන් එන්නෙ සිංහල උන්:rolleyes:
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    81J19DP.png