මචංලා පසු ගෙවුම් පැකේජ් එල අපි මේ වෙනකොට MB කොච්චර යූස් කරලද කියල නැත්තං කොච්චර පාවිච්චි කරලද කියල බලාගන්නේ කොහොමද මචංලා... දන්න අය කියන්නකෝ... උදව්වක්