"euthanasia" ගැන ඔබේ අදහස මොකද්ද?

Yogi Bear

Banned
Oct 16, 2015
232
16
0
"euthanasia" ගැන ඔබේ අදහස මොකද්ද?

Euthanasia කියන්නේ හොදටම ලෙඩ වෙලා එහෙම නැත්නං මහලු වෙලා කාත් කවුරුවත් නැතිව සමාජෙට බරක් වෙලා ඉන්න අයට ජීවිතෙන් සමු දෙන්න උදව් කරන ක්‍රමයක්

Euthanasia
is the practice of intentionally ending a life in order to relieve pain and suffering.

උඹලගේ අදහස් මොනවද?
https://en.wikipedia.org/wiki/Euthanasia#cite_note-1
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
Euthanasia කියන්නේ හොදටම ලෙඩ වෙලා එහෙම නැත්නං මහලු වෙලා කාත් කවුරුවත් නැතිව සමාජෙට බරක් වෙලා ඉන්න අයට ජීවිතෙන් සමු දෙන්න උදව් කරන ක්‍රමයක්

Euthanasia
is the practice of intentionally ending a life in order to relieve pain and suffering.

උඹලගේ අදහස් මොනවද?

euthanasia is legal in the Netherlands, Belgium, Colombia and Luxembourg

uba oya kiyana kathawa wagakeemenda kiyanne?
uba inna rata koheda kiyapan issella
 
Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් නම් ඔය වැඩේට් එක පයින්ම කැමතියි.
    Guzzarish film එක බැලුව නම් ඔය ගැන ගොඩක් තේරෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයසට ගිය රෝගි වෙච්ච අය විතරක් නෙමෙයි , ඔනම කෙනෙක්ට විදිමත් ක්‍රමවේදයකින් අවසර ඇතුව ජීවිතය නැති කරගන්න අවස්තාව තියෙන්න ඕනෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලන්ට පූසන්ටත් ඉයුතනේශියාව නීතිගතයි, ඒත් මිනිස්සුන්ට බල්ලන්ට පූසන්ට තියෙන සැලකීමවත් නෑ :no: :no:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ලංකාවේ නීතියෙන් තහනම්. :no: නමුත් සමහර රටවල පුලුවන්. :yes: දිනෙන් දින වැඩිවෙන වයස්ගත පරම්පරාව එක්ක මේකෙ අවශ්‍යතාවය ටිකෙන් ටික වැඩිවෙනව‍ා. :sorry:

    කරුණු කීපයක් යට‍තේ නීතිගත කළොත් හොදයි කියලා හිතනවා. :nerd:

    1. සුව කළ නොහැකි රෝගයකින් දීර්ඝකාලයක් පීඩා විදීම.
    2. රෝගියාගේ/භාරකරුවන්ගේ කැමැත්ත තිබීම.
    3. රෝගියා සාමාන්‍ය ආයුකාලය ඉක්මවා තිබීම. (ලංකාවේ පිරිමි අයෙක් සදහා අවුරුදු 72යි)
    4. රෝගියාගේ අවසන් කැමැත්ත සහ දේපල නියමිත ආකාරයකට පවරා තිබීම.

    මේවා අන්තිම මොහොතෙ එක රැයින් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. අඩුම වශයෙන් රෝගය හදුනාගත් මුල් කාලෙදි ගන්න අවශ්‍ය තීරණයක්. :dull:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කරුණු කීපයක් යට‍තේ නීතිගත කළොත් හොදයි කියලා හිතනවා. :nerd:

    1. සුව කළ නොහැකි රෝගයකින් දීර්ඝකාලයක් පීඩා විදීම.
    2. රෝගියාගේ/භාරකරුවන්ගේ කැමැත්ත තිබීම.
    3. රෝගියා සාමාන්‍ය ආයුකාලය ඉක්මවා තිබීම. (ලංකාවේ පිරිමි අයෙක් සදහා අවුරුදු 72යි)
    4. රෝගියාගේ අවසන් කැමැත්ත සහ දේපල නියමිත ආකාරයකට පවරා තිබීම.

    මේවා අන්තිම මොහොතෙ එක රැයින් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. අඩුම වශයෙන් රෝගය හදුනාගත් මුල් කාලෙදි ගන්න අවශ්‍ය තීරණයක්. :dull:

    නීතිගත කළයුතුයි. 3 වෙනි කාරණය ඇර අනිත් ඒවාට එකඟයි.:yes::yes::yes::yes: