සාමන්යෙන් අලුත් trend එකක් ආවහම ඒ ගැන කතා වෙන එක discussion යන එක සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕන තැනක එහෙමයි. ඒක normalize වෙනකන් ඒ ගැන excited interested ඉතින් කතා වෙනව. ඊට පස්සෙ වැඩිය කතා නෑ.
දැන් ඔය Elakiri එකේ ඉන්නෙ නිකන් ඔහේ කුණුහරප කිය කිය වටේටම porn බෙදන එකෙක්. දැන් කවුරුවත් ඒ ගැන excited ද? interested ද? නෑ කතා කරන් නෑ. මොකද ඒ මනුස්සය ගැන හැමෝම දන්නව කොයි වගෙද කියල. So normalize වෙලා තියෙන්නෙ. කතා කරන්න තරං දෙයක් නෑ.
දැන් මේකත් එහෙමයි. සරලව මේකෙ කියල තියෙන්නෙ සාමාන්යෙන් EV එකක් තියන මනුස්සයෙක් නොකරන දෙයක් හැබැයි කළොත් මොකද වෙන්නෙ කියන එක.
හැමදාම ගෙදරින් නැතුව පිටින් charge කරනව නං fuel cost එකට වඩා වැඩි ගාණක් යනව මෙහෙ තියන rate එක්ක.
හැබැයි අපි හැමෝම දන්නව වැඩිපුර charge වෙන්නෙ ගෙදරින්. ඒක ලාබයි එතකොට maintenance cost නෑ ඒව ලාබයි.
EV එක use කරනකොට ලාබ මිනිස්සු ඉන්නව use කරන pattern එකත් එක්ක.
ඉතින් එච්චරයි. අනේ මන්ද ඉතින් දැන් මේ කියන විදිහට EV ගැන කතා කරන්න පුළුවන් EV තියන මිනිස්සුන්ට විතරයි, Petrol hybrid vehicle තියන මිනිස්සුන්ට කතා කරන්න බැහ් කියල සීන් එකක් මම නං අහල නෑ. ඒක තේරුන් ගන්න තරං මොළයක් තියෙන්නත් ඕන. මං හිතුව ඇති කියලත්.
අනේ බං උඹ මේ ලීටරේට කිලෝමීටර් 18 කියල දාගෙන ට්‍රිප් යන එකක් අරන්, අනිත් එකාට 0 ටම බස්සලා 60kWh ම කීල්ස් එකේ charge කරවලත් වෙනස එන්නෙ රුපියල් කීයද බං? 1000 කුත් නෑ නේද? තනියම ගියා වුණත් කෑම වේලක්වත් හරියට කන්න පුළුවන් ගාණක්ද කියහන්කො මගුල.
මම ඔය දාල තියෙන්නෙත් එ්කයි. ඕනවට වඩා හිතන්න තරම් මගුලක් දැන් EV වල නැහැ. සරලම කතාව සාමාන්‍ය වාහනයක් වගේ අරන් පාවිච්චි කරන්න පුළුවන්, පොඩි පොඩි දේවල් ටිකකට හැඩ ගැහෙන්න වෙනවා හැබැයි එහෙම මහා ලොකු ප්‍රශ්න මොනවත් නෑ. අනිත් අතින් තියෙන වාසි නම් ඉතින් පිස්සු හැදෙනවා. මිනිස්සු EV ගන්නෙත් අන්න එ්කයි.
උඹට මගෙ ගැන තියෙන අාකල්පයෙන්ම උත්තරයක් දෙන්නම්කො. මචන් උඹ ඔය කරන්න හදන්නෙ කිම්බට උඩින් තියෙන හිලෙන් නේද චූ එන්නෙ, පුකේ හිලෙන් නේද ගූ එන්නෙ කියල ඔය දෙකට පයිය දාන්න, කෑම කන කට තියන්න, දිව දාන්න උඹලට අප්පිරියා නැද්ද කියල අහනවා වගේ වැඩක්. පැත්තක ඉඳලා කොළයක් අරන් over analyze කරන්න ගියාම අම්මට හුඩු ඔව්මයි කියල හිතෙනවා. හැබැයි කෙල්ලෙක් හොයාගෙන කරල බැලුවාම තේරෙනවා එහෙම මහලොකු අප්පිරියා රෙද්දක් නෑ විතරක් නෙවෙයි එ්ක පට්ටම අාතල් කියල. හැබැයි ඉතින් ඕක පැත්තක ඉන්න එකෙක්ට තේරුම් කරන්න අමාරුයි.
මම කියපු dichotomy එක එන්නෙත් එ් නිසාම තමයි. මට පෙන්නපන්කො මෑතක අාව EV එකක් අරගෙන එ්ක ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා කියල කියන එකෙක්? එකෙක්වත් නෑ බං, හැමෝම කියන්නෙ හොඳ. පිටින් ඉන්න උඹලා analyze කර කර හුත්තක් කතා කරාට සරලවම ගත්තොත් practically ඔය ප්‍රශ්න මොනවත් නෑ, එක්කො තිබ්බත් එ්වා දැනෙන් නෑ/බැලන්ස් වෙනවා.
එ් නිසා කිම්බයි පුකයි චීයා කිය කිය ඉන් නැතිව නිකමට කෑල්ලක් අරන් හුකල බලහන්. බුදු සරණයි.
