1300cc n uda ewage karan ne bn 13 thama uparimamine auto petrol... does 18kmpl avg long distance
1200cc petrol no hybrid
EV ලාබයි යන ගමන හරියට Plan කරගන්න පුළුවන් නම් ලොකු දුර Trips යන්න නම් EV වලින් ලාභයක් බලාපොරොත්තු වෙන්න බැහැමගෙ මේ maths වැරදිද බලපන්.
EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.
Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
60 * 140 = 8400ක් යනව.
අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
22.22 * 341 = 7577යි
ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ තියෙන්නෙ.
එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්
හැමෝම එහෙම නෑනෙ කොල්ලො.. සතියට අවම දවස් තුනක් අවම 150ක් යනව. ඊට වැඩි මිස අඩු නෑ එක දවසක ගමනක්.ඉතින් බන් උබ අවුරුද්දට ඔච්චර දුර ගමන් කීයක් යනවද?
වැඩි හරියක් උන් වාහනයක් පාවිච්චි කරන්නෙ දවසෙ ගමන් වලටනෙ. ඉඳල හිටල 50 km වගේ දුරකට යයි. 200 km ගමන් යන්නෙ පට්ට කලාතුරකින්.
මගෙ මේ maths වැරදිද බලපන්.
EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.
Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
60 * 140 = 8400ක් යනව.
අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
22.22 * 341 = 7577යි
ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ තියෙන්නෙ.
එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්
ICE කාර් අරන් කි.මී.ලක්ෂ2ක් පදිද්දි T belt එක දාන්න ගෑස්කට් දාන්න turbo දාන්න,කිමි 5000ට වතාවක් අඩුම 25000ක් ගෙවලා සර්විස් කරන්න Tuneup කරන්න Emission test කරන්න යන වියදම් ටික එකතු කරලා බලන්න.ආා..
බැටරි සවුත්තු වෙනවාහැමදාම දුර දුවන්නෙ කියලා හිතුවොත් නං හරි ඒ වගේම පිටින් චාජ් කරද්දි ෆුල් චාජ් කරනවාම කියලාත් හිතන්න ඕන
ඒත් ප්‍රැක්ටිකලි සාමාන්‍ය ගෙදරක සතියෙ දවස් 5 වැඩට යනවා ලමයි ඉස්කෝලෙ දානවා, වීක් එන්ඩ් එකේ ඊට වඩා පොඩ්ඩක් දුර යනවා ශොපින් කරනවා ලමයි ක්ලාස් වලට දානවා වගේ
ඒත් හැම සතියෙම 400kmක තනි ගමනක් (200km දුර ගමනක්) යන අය කී දෙනාද ඉන්නෙ
ඒක නිසා ev ලාබයි
ඔය වගේම තමයි බන් ගෙදර 4 දෙනා එක්ක හම්බන්තොට ඉඳන් යාපනේ යනවා නං 90%ක් වෙලාවට පෙට්‍රල් වාහනයක් තිබුනත් තමන්ගෙ එකෙන් යන්නෙ නැතිව වාහනයක් රෙන්ට් කරන් යන්නෙ එතකොට ev එකක් තිබ්බත් ඒක කරන්න පුලුවන්
සිරා.. මම මේතන හෙන average math එකක් හැදුවෙ සම්පූර්ණයෙන් හැම වෙලාවකම එළියෙන් charge කළොත් තේරුමක් නෑ කියන්න. ඕක ගෙදරින් charge කරනකොට maintenance දිහ බැලුවහම හැමදාම drive කරන එකෙක් නං හොදට ලාබයි. නැතුව EV ගන්න එපා කියන එක නෙමේ. කොහොමද පොඩි වචනෙට ඇවිස්සෙන විදිහ.ෂිංහලුට මරාගන්න තියේනම් ev පෙට්‍රල් හරි කමක් නෑ
අනේ උඹයි මමයි දන්නා EV, මෙන්න මෙහෙ වරෙන් මහින්ද මතියා ගැන කතා කරන නුලක පච කෙළින්න,.මේකේ දේවල්. දන්න උන්ට කතා කරන්න දෙලා , මූ මෙතන එනවා EV ගැන කතා කරන්න . මෙන්න මෙහෙ වරෙන් යන්නEV ලාබයි යන ගමන හරියට Plan කරගන්න පුළුවන් නම් ලොකු දුර Trips යන්න නම් EV වලින් ලාභයක් බලාපොරොත්තු වෙන්න බැහැ
ගෙදර සොලාර් ත් තියෙනවා නම් ළඟ ළඟ යන Trips , ළමයි ඉස්කෝලෙට දාන ඒවා, Office යන ඒවා, ළඟ යාලුවොන්ගේ ගෙවල් වල යන ඒවා ෂොපින් යන ඒවා EV එකෙන් කරන්න පුළුවන්
සොලාර් තියෙන නිසා මේ ගමන් වලට යන Cost එක Free කියලා හිතුවොත් එතනම කොච්චර ලාභයක් තියෙනවා ද
දුර ගමන් වලින් නම් EV එකක් තිබුණා කියලා ලාභයක් නැහැ ගොඩක් අයට
තමන්ගේ පාවිච්චියේ හැටියට තමා වාහනේ තෝරා ගන්න ඕනේ
සිරා.. මම මේතන හෙන average math එකක් හැදුවෙ සම්පූර්ණයෙන් හැම වෙලාවකම එළියෙන් charge කළොත් තේරුමක් නෑ කියන්න. ඕක ගෙදරින් charge කරනකොට maintenance දිහ බැලුවහම හැමදාම drive කරන එකෙක් නං හොදට ලාබයි. නැතුව EV ගන්න එපා කියන එක නෙමේ. කොහොමද පොඩි වචනෙට ඇවිස්සෙන විදිහ.
මම මේ ඕක ළඟදි ඉදල දැක්ක. EV වල මොනවහරි පොඩි negative ඇත්තටම දැනගන්න ඕන ප්‍රශ්නයක් ඇහුවත් සමහරු ඉන්නව car sales කුක්කො කිය කිය ඇගට කඩන් පනින.