EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මගෙ මේ maths වැරදිද බලපන්.

    EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.

    Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
    60 * 140 = 8400ක් යනව.

    අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
    Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
    22.22 * 341 = 7577යි

    ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ ති‍යෙන්නෙ.

    එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්
    EV ලාබයි යන ගමන හරියට Plan කරගන්න පුළුවන් නම් ලොකු දුර Trips යන්න නම් EV වලින් ලාභයක් බලාපොරොත්තු වෙන්න බැහැ

    ගෙදර සොලාර් ත් තියෙනවා නම් ළඟ ළඟ යන Trips , ළමයි ඉස්කෝලෙට දාන ඒවා, Office යන ඒවා, ළඟ යාලුවොන්ගේ ගෙවල් වල යන ඒවා ෂොපින් යන ඒවා EV එකෙන් කරන්න පුළුවන්

    සොලාර් තියෙන නිසා මේ ගමන් වලට යන Cost එක Free කියලා හිතුවොත් එතනම කොච්චර ලාභයක් තියෙනවා ද

    දුර ගමන් වලින් නම් EV එකක් තිබුණා කියලා ලාභයක් නැහැ ගොඩක් අයට

    තමන්ගේ පාවිච්චියේ හැටියට තමා වාහනේ තෝරා ගන්න ඕනේ
     
    • Like
    Reactions: tha123

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,253
    113
    අම්බෝ හුත්තෝ පකයල තෞසන්ඩ් ටෝක් දුන්නට වාහන ගත්තම ටාජ් කොරන්න යන ගැන තෙල් කොරන ගාන ඉටිකොලේ ඉරුවොත් ආයේ විකුනන්න බැරි වෙයි කියන බය ටහිකෙන බයකනේ පකෝ උබලා වාහනයක් එලවනේ ): හුත්තෝ ෆෝන් එක කියලා හිතන් ආතල් එකක් ගනින්කෝ ): හුත්තලට සල්ලි තියාගෙනත් ඒවා විඳින්න පින නැනේ ):
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    ඉතින් බන් උබ අවුරුද්දට ඔච්චර දුර ගමන් කීයක් යනවද?
    වැඩි හරියක් උන් වාහනයක් පාවිච්චි කරන්නෙ දවසෙ ගමන් වලටනෙ. ඉඳල හිටල 50 km වගේ දුරකට යයි. 200 km ගමන් යන්නෙ පට්ට කලාතුරකින්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් බං ev එකක trip එකක් යනකොට මුලින්ම ගෙදරින් තමයිනේ charge කරන්නේ . අනිත් එක solar ම ඕනි නෑ tou(time of use) meter ekak ceb එකට කියල දාගත්ත නම් රෑට charge කරන්න kw එකකට 30 යි නෙ කොච්චර charge කලත්. ඕකේ මෙහෙම වාසියකුත් තියෙනවා ඔය දුර නෑදෑ ගෙදරක ගියත් ඒ ගෙදරින් charge කරගන්නවනේ කීයක්වත් නොදී
    😬
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    ඉතින් බන් උබ අවුරුද්දට ඔච්චර දුර ගමන් කීයක් යනවද?
    වැඩි හරියක් උන් වාහනයක් පාවිච්චි කරන්නෙ දවසෙ ගමන් වලටනෙ. ඉඳල හිටල 50 km වගේ දුරකට යයි. 200 km ගමන් යන්නෙ පට්ට කලාතුරකින්.
    හැමෝම එහෙම නෑනෙ කොල්ලො.. සතියට අවම දවස් තුනක් අවම 150ක් යනව. ඊට වැඩි මිස අඩු නෑ එක දවසක ගමනක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    මගෙ මේ maths වැරදිද බලපන්.

    EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.

    Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
    60 * 140 = 8400ක් යනව.

    අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
    Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
    22.22 * 341 = 7577යි

    ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ ති‍යෙන්නෙ.

    එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්

    ICE කාර් අරන් කි.මී.ලක්ෂ2ක් පදිද්දි T belt එක දාන්න ගෑස්කට් දාන්න turbo දාන්න,කිමි 5000ට වතාවක් අඩුම 25000ක් ගෙවලා සර්විස් කරන්න Tuneup කරන්න Emission test කරන්න යන වියදම් ටික එකතු කරලා බලන්න.ආා..
     
    • Like
    Reactions: eksudda and AKI-SL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    ICE කාර් අරන් කි.මී.ලක්ෂ2ක් පදිද්දි T belt එක දාන්න ගෑස්කට් දාන්න turbo දාන්න,කිමි 5000ට වතාවක් අඩුම 25000ක් ගෙවලා සර්විස් කරන්න Tuneup කරන්න Emission test කරන්න යන වියදම් ටික එකතු කරලා බලන්න.ආා..

    EV battery replacement costs should also be a factor in that case
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    හැමදාම දුර දුවන්නෙ කියලා හිතුවොත් නං හරි ඒ වගේම පිටින් චාජ් කරද්දි ෆුල් චාජ් කරනවාම කියලාත් හිතන්න ඕන

    ඒත් ප්‍රැක්ටිකලි සාමාන්‍ය ගෙදරක සතියෙ දවස් 5 වැඩට යනවා ලමයි ඉස්කෝලෙ දානවා, වීක් එන්ඩ් එකේ ඊට වඩා පොඩ්ඩක් දුර යනවා ශොපින් කරනවා ලමයි ක්ලාස් වලට දානවා වගේ
    ඒත් හැම සතියෙම 400kmක තනි ගමනක් (200km දුර ගමනක්) යන අය කී දෙනාද ඉන්නෙ

    ඒක නිසා ev ලාබයි

    ඔය වගේම තමයි බන් ගෙදර 4 දෙනා එක්ක හම්බන්තොට ඉඳන් යාපනේ යනවා නං 90%ක් වෙලාවට පෙට්‍රල් වාහනයක් තිබුනත් තමන්ගෙ එකෙන් යන්නෙ නැතිව වාහනයක් රෙන්ට් කරන් යන්නෙ එතකොට ev එකක් තිබ්බත් ඒක කරන්න පුලුවන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    හැමදාම දුර දුවන්නෙ කියලා හිතුවොත් නං හරි ඒ වගේම පිටින් චාජ් කරද්දි ෆුල් චාජ් කරනවාම කියලාත් හිතන්න ඕන

    ඒත් ප්‍රැක්ටිකලි සාමාන්‍ය ගෙදරක සතියෙ දවස් 5 වැඩට යනවා ලමයි ඉස්කෝලෙ දානවා, වීක් එන්ඩ් එකේ ඊට වඩා පොඩ්ඩක් දුර යනවා ශොපින් කරනවා ලමයි ක්ලාස් වලට දානවා වගේ
    ඒත් හැම සතියෙම 400kmක තනි ගමනක් (200km දුර ගමනක්) යන අය කී දෙනාද ඉන්නෙ

    ඒක නිසා ev ලාබයි

    ඔය වගේම තමයි බන් ගෙදර 4 දෙනා එක්ක හම්බන්තොට ඉඳන් යාපනේ යනවා නං 90%ක් වෙලාවට පෙට්‍රල් වාහනයක් තිබුනත් තමන්ගෙ එකෙන් යන්නෙ නැතිව වාහනයක් රෙන්ට් කරන් යන්නෙ එතකොට ev එකක් තිබ්බත් ඒක කරන්න පුලුවන්
    බැටරි සවුත්තු වෙනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    ෂිංහලුට මරාගන්න තියේනම් ev පෙට්‍රල් හරි කමක් නෑ
    සිරා.. මම මේතන හෙන average math එකක් හැදුවෙ සම්පූර්ණයෙන් හැම වෙලාවකම එළියෙන් charge කළොත් තේරුමක් නෑ කියන්න. ඕක ගෙදරින් charge කරනකොට maintenance දිහ බැලුවහම හැමදාම drive කරන එකෙක් නං හොදට ලාබයි. නැතුව EV ගන්න එපා කියන එක නෙමේ. කොහොමද පොඩි වචනෙට ඇවිස්සෙන විදිහ.
    මම මේ ඕක ළඟදි ඉදල දැක්ක. EV වල මොනවහරි පොඩි negative ඇත්තටම දැනගන්න ඕන ප්‍රශ්නයක් ඇහුවත් සමහරු ඉන්නව car sales කුක්කො කිය කිය ඇගට කඩන් පනින.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    EV ලාබයි යන ගමන හරියට Plan කරගන්න පුළුවන් නම් ලොකු දුර Trips යන්න නම් EV වලින් ලාභයක් බලාපොරොත්තු වෙන්න බැහැ

    ගෙදර සොලාර් ත් තියෙනවා නම් ළඟ ළඟ යන Trips , ළමයි ඉස්කෝලෙට දාන ඒවා, Office යන ඒවා, ළඟ යාලුවොන්ගේ ගෙවල් වල යන ඒවා ෂොපින් යන ඒවා EV එකෙන් කරන්න පුළුවන්

    සොලාර් තියෙන නිසා මේ ගමන් වලට යන Cost එක Free කියලා හිතුවොත් එතනම කොච්චර ලාභයක් තියෙනවා ද

    දුර ගමන් වලින් නම් EV එකක් තිබුණා කියලා ලාභයක් නැහැ ගොඩක් අයට

    තමන්ගේ පාවිච්චියේ හැටියට තමා වාහනේ තෝරා ගන්න ඕනේ
    අනේ උඹයි මමයි දන්නා EV, මෙන්න මෙහෙ වරෙන් මහින්ද මතියා ගැන කතා කරන නුලක පච කෙළින්න,.මේකේ දේවල්. දන්න උන්ට කතා කරන්න දෙලා , මූ මෙතන එනවා EV ගැන කතා කරන්න . මෙන්න මෙහෙ වරෙන් යන්න 😂
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    සිරා.. මම මේතන හෙන average math එකක් හැදුවෙ සම්පූර්ණයෙන් හැම වෙලාවකම එළියෙන් charge කළොත් තේරුමක් නෑ කියන්න. ඕක ගෙදරින් charge කරනකොට maintenance දිහ බැලුවහම හැමදාම drive කරන එකෙක් නං හොදට ලාබයි. නැතුව EV ගන්න එපා කියන එක නෙමේ. කොහොමද පොඩි වචනෙට ඇවිස්සෙන විදිහ.
    මම මේ ඕක ළඟදි ඉදල දැක්ක. EV වල මොනවහරි පොඩි negative ඇත්තටම දැනගන්න ඕන ප්‍රශ්නයක් ඇහුවත් සමහරු ඉන්නව car sales කුක්කො කිය කිය ඇගට කඩන් පනින.

    අඩෝ කාර් සේල් කුක්කා...මලකඩයා..😒
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    මගෙ මේ maths වැරදිද බලපන්.

    EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.

    Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
    60 * 140 = 8400ක් යනව.

    අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
    Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
    22.22 * 341 = 7577යි

    ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ ති‍යෙන්නෙ.

    එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්

    ලංකාවෙ EV ගැන මම දකින සුවිශේෂීම දෙයක් තමයි අ‍ැත්තටම EV එකක් අරන් පාවිච්චි කරන උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් තමන්ගෙ පාඩුවෙ සේරම වැඩ ටික කරගෙන ලස්සනට අ‍ාතල් එකේ ඉන්නවා. හැබැයි EV එකක් නැති, පැත්තක ඉන්න උන්ට නම් EV ගැන කැරිම ප්‍රශ්න තොගයක් තියෙන්නෙ. Range එකයි, Charging ගැනයි, Battery ගැනයි, Service ගැනයි, Resale value ගැනයි පැත්තක ඉන්න උන්ට තියෙන ප්‍රශ්න අ‍ැහුවාම මඤ්ඤං වෙනවා. 🤣🤣