ඕකනෙ බැරි.. ඇතුලට වර.....
මචන් Evo 7 conversion kit එකක් විකුණ්න්න තියන කෙනෙක් / හරි තැනක් හරි දන්නව නම් කියන්න පුලුවන්ද conversions වගයක් බැලුව engine එහෙම පට්ට ගහල බලන්න ගියාම කියන condition නෑ..
ලොකු උදව්වක් සෙට් උනාද ගත්ත..