ewis Tablet හොදයිද තියන අවුල් මොනවද

lakmalrb

Member
Nov 28, 2012
7
0
1
ewis Tablet හොදයිද තියන අවුල් මොනවද

ewis Tablet හොදයිද තියන අවුල් මොනවද
මම එකක් ගන්න කියල බැලුවේ windows නිසා හොදි හිතුනා කවුද දැනට පාවිච්චි කරන අය ඉන්නේ
 

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ewis Tablet හොදයිද තියන අවුල් මොනවද
    මම එකක් ගන්න කියල බැලුවේ windows නිසා හොදි හිතුනා කවුද දැනට පාවිච්චි කරන අය ඉන්නේ

    seriously? :sorry:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Ewis නම් මන් හිතන්නේ නැ හොඳයි කියලා. හරියට දන්නේ නැ හැබයි.
    Windows tablet එකකට යනවා නම් serface go එක තියෙනව. 50 ක් වගේ වෙයි price එක. ලොකු වැඩ නම් බැ normal වැඩ වලට හොඳයි. Apple ඒවත් හොඳයි ගනන් 80 පනිනවා මන් හිතන්නේ. තවත් සල්ලි තියනවා නම් surface pro එකකට යන්න පුළුවන්. 1.50-2k වගේ වෙනවා. හොඳ powerful laptop එකක performance තියෙනව.
     
    Last edited:

    lakmalrb

    Member
    Nov 28, 2012
    7
    0
    1
    තැන්ක්ස් මචන්

    මගේ ලග lap, phone තියනව
    මට PDF කියවන්න web browser කරන්න videos බලන්න එහෙම තම ටැබ් එකක් ඕනි windows එකක් හොදි හිතුන
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මගේ ලග lap, phone තියනව
    මට PDF කියවන්න web browser කරන්න videos බලන්න එහෙම තම ටැබ් එකක් ඕනි windows එකක් හොදි හිතුන

    එහෙනම් Smasung එකක් ගන්න. 20-30 අතර ගානකට ගන්න පුළුවන් වෙයි(used ඒවා නම් ඔයිටත් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි) . Update නම් අවුල් හැබැයි ඔය වැඩ ටික අවුලක් නැතුව කරගන්න පුළුවන් වෙයි.


    https://www.ideabeam.com/tablet/brand/samsung/
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Oke Dual os tab ekakkuth tiyenwa with mini keyboard....Android+Windows 10.poddak balanna