Ex-ගේ photo delete නොකරන අය ආයේ ටිකක් එන්න.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    වෙන කෙනෙක් කලින් දාල තිබුන thread එක නිසයි මේක ඔලුවට ආවේ.
    ඒ thread එකට අනුව
    උබලගේ කෙල්ලට හිටපු කලින් කොල්ල උබේ කෙල්ලගේ nudes delete කරලත් නැහැනේ.
    මගේ කෙල්ල මට විතරයි nudes එවල තියෙන්නේ වගේ කතා කියන්න එපා දැන්.
    දැන් උබේ කෙල්ලගේ එහෙම නැත්තන් wifeගේ එහෙම නැත්තන් උබගේ ළමයින්ගේ අම්මගේ nudes
    වෙන ගෝතයෙක් ලග තියෙන එකගැන උබලට මොනවගේ feeling එකක්ද තියෙන්නේ.

    පසුව ලියමි - හැම එකාම ඇවිත් කියන්නේ මම photo තියාගන්නේ නැහැ කියල. දැන් තොපි තියානොගත්තට මෙතන කෙල්ලගේ Ex තියගත්තහම තොපිට අව්ල් නැද්ද කියල අහන්නේ.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කවුරු හරි නියුඩ් ටිකක් මටත් එවන්න :(
    මගේ ඒවා එවන්න පුළුවන්.
    ඒත් උබ කැමති වේවිද දන්නේ නැහැ.

    ඊයා එහෙම කතාවක් කිව්වද කවුරු හරි. පිස්සුද බන් පරණ කේස් තොරොම්බල් කර කර ඉන්න.
    ඒවගේ අදහසක් තිබ්බ.
    ඕව මකල දැම්මනම් move on වෙන්න ලේසි.
    ------ Post added on Sep 15, 2022 at 7:02 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මගේ ඒවා එවන්න පුළුවන්.
    ඒත් උබ කැමති වේවිද දන්නේ නැහැ.
    tupac-tupac-shakur.gif
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    කිසිම කෙනෙක්ව තමන්ට වඩා විශ්වාස කරන්න එපා..
    හැමදෙම සාපෙක්ශයි..
    අතිතය කියන පොත පැතතකින් තියන්න..
    අපි හැමොගෙම කතාව ඕක..
    නශ්ටාවශේශ කියන එක හැමෝටම පොදු දෙයක්..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කිසිම කෙනෙක්ව තමන්ට වඩා විශ්වාස කරන්න එපා..
    හැමදෙම සාපෙක්ශයි..
    අතිතය කියන පොත පැතතකින් තියන්න..
    අපි හැමොගෙම කතාව ඕක..
    නශ්ටාවශේශ කියන එක හැමෝටම පොදු දෙයක්..
    ඒකියන්නේ උබට අව්ලක් නැහැ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වෙන කෙනෙක් කලින් දාල තිබුන thread එක නිසයි මේක ඔලුවට ආවේ.
    ඒ thread එකට අනුව
    උබලගේ කෙල්ලට හිටපු කලින් කොල්ල උබේ කෙල්ලගේ nudes delete කරලත් නැහැනේ.
    මගේ කෙල්ල මට විතරයි nudes එවල තියෙන්නේ වගේ කතා කියන්න එපා දැන්.
    දැන් උබේ කෙල්ලගේ එහෙම නැත්තන් wifeගේ එහෙම නැත්තන් උබගේ ළමයින්ගේ අම්මගේ nudes
    වෙන ගෝතයෙක් ලග තියෙන එකගැන උබලට මොනවගේ feeling එකක්ද තියෙන්නේ.
    මම නම් girlfriend කාලෙවත් එයාගෙ Nude තියාගත්තෙ නෑ මොකද මොකක්මහරි වැරැද්දකින් ඒවා Leak උනොත් එයාට වගේම boyfriend විදිහට මටත් ප්‍රශ්නයක් වෙනවනෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    තෝ ඒවා හිතලා stress වෙලා ඉන්නවා මදිවට අපිවත් stress කරනවා. මෝඩ භැළ්ළි 😡

    මම : කලින් affair එකේ කෙල්ල request කලා මගෙන් පුළුවන් නං ඒවා delete කරන්න කියලා. මම ඒකි කියන්න කලින් ඒවා delete කරලා තිබ්බෙ. 🙂

    තියන් ඉන්න එපා බන් ඕවා, ඩිලීට් කරපන්, දවසක් හරි ලව් කරපු උන්නෙ, ඕවා ලීක් වෙලා කෙලවෙලා ගියොත් ලයිෆ් එකම ඉවරයි...
    හම්මො...ජීවිත කීයක්ද බන්, ඒ කෙල්ලගෙ අම්මට තාත්තට එහෙම කොහොම දුකක් දැනෙයිද ඔය ලීක් වෙන සීන් වෙද්දි. :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මම නම් girlfriend කාලෙවත් එයාගෙ Nude තියාගත්තෙ නෑ මොකද මොකක්මහරි වැරැද්දකින් ඒවා Leak උනොත් එයාට වගේම boyfriend විදිහට මටත් ප්‍රශ්නයක් වෙනවනෙ
    ප්‍රශ්නේ ඒක නෙවෙයි.
    ඒකිට හිටපු අනිත් boysල.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මම හිටපු උන්ගේන්වත් ජීවිතේට ඔව්වා ඉල්ලලා නෑ.. :baffled:
    මේකට උබ එකග වේවිද නැද්ද මම දන්නේ නැහැ.
    සතා කියල නොපෙන්නා හිටියහමත්
    ගෑනුන්ට අපිව එපා වෙනවා.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ප්‍රශ්නේ ඒක නෙවෙයි.
    ඒකිට හිටපු අනිත් boysල.
    මම තමා එයාගෙ first (මම දන්න තරමින්) එයාට ඉස්සරහට හම්බෙන/හම්බෙලා ඉන්න අය මොනවා කරායිද දන් නෑ,හැබැයි කවුරුහරි එයාට එහෙම කරොත් ඉතින් එයාට ලේසියෙන් මගෙන් ගැලවෙන්න වෙන එකක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මේකට උබ එකග වේවිද නැද්ද මම දන්නේ නැහැ.
    සතා කියල නොපෙන්නා හිටියහමත්
    ගෑනුන්ට අපිව එපා වෙනවා.
    නෑ ඒක නම් ඉතින් වටේ ගිය එකක්. හිටියෙත් එකනේ. හැට හුටහමාරක් හිටියෙත් නෑනේ. :3
     
    • Like
    Reactions: BadBlueGenius

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    ඒකියන්නේ උබට අව්ලක් නැහැ.
    අපි බදින කෙනා, අපි දැනට ආශ්‍රය කරන කෙනා අපිට කලින් අපිට දෙන දෙවල්ම වෙන කෙනෙක්ට අපිට කලින් දිලා තියෙන්න පුලුවන්, නැතිවෙන්න පුලුවන්.. ඉතින් ඕක ගැන හිතනවට , මනිනවට වඩා වටින්නෙ දැනට තිය්‍ර්න බැදීම ශක්තිමත් කරගන්න එක..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    තෝ ඒවා හිතලා stress වෙලා ඉන්නවා මදිවට අපිවත් stress කරනවා. මෝඩ භැළ්ළි 😡

    මම : කලින් affair එකේ කෙල්ල request කලා මගෙන් පුළුවන් නං ඒවා delete කරන්න කියලා. මම ඒකි කියන්න කලින් ඒවා delete කරලා තිබ්බෙ. 🙂

    තියන් ඉන්න එපා බන් ඕවා, ඩිලීට් කරපන්, දවසක් හරි ලව් කරපු උන්නෙ, ඕවා ලීක් වෙලා කෙලවෙලා ගියොත් ලයිෆ් එකම ඉවරයි...
    හම්මො...ජීවිත කීයක්ද බන්, ඒ කෙල්ලගෙ අම්මට තාත්තට එහෙම කොහොම දුකක් දැනෙයිද ඔය ලීක් වෙන සීන් වෙද්දි. :dull:
    අම්මා තාත්තා වගේ නෙවේ කෙල්ල ට ටිකක් තේරෙන වයසේ ළමයි ඉන්න කාලෙක වගේ මොකෙක් හරි එකෙක් ඔහොම තියාගත්ත nude share කරලා viral උන වගේ case එකක් ගියොත් වහ කන්න වෙන්නේ
     
    • Like
    Reactions: Stimulus mind