චිකේ.............. වාහනයකටවත් පාරේ යන්න බෑනේ නිදහසේ දැන් කාලෙ. පුදුම අසහනකාරයොනෙ අප්පා ඉන්නේ.පිටින් පෙනුම හැඩයත් හරි මනරම්ය.
දුටුවන් හැරී බලවන සුලු දිග ඩිකිය.
දන්නේ මා පමණි දොර යට මළකඩය.
දෙවෙනි පොත නිසා මට දුන් මළ වදය.


චිකේ.............. වාහනයකටවත් පාරේ යන්න බෑනේ නිදහසේ දැන් කාලෙ. පුදුම අසහනකාරයොනෙ අප්පා ඉන්නේ.පිටින් පෙනුම හැඩයත් හරි මනරම්ය.
දුටුවන් හැරී බලවන සුලු දිග ඩිකිය.
දන්නේ මා පමණි දොර යට මළකඩය.
දෙවෙනි පොත නිසා මට දුන් මළ වදය.


චිකේ.............. වාහනයකටවත් පාරේ යන්න බෑනේ නිදහසේ දැන් කාලෙ. පුදුම අසහනකාරයොනෙ අප්පා ඉන්නේ.![]()
Ex කියන්නේ කවුද බං?
Ex-bitchesලට කව් ගී ලියවුනා මදී..
Looking pretty
සෙල්ලම දාන්නට ගියෝතින් හිතු මත්තේඑෆ්බී එකෙන් ඕපදූප හොයන්නේ
මලාට නැ ලය්ක් කමෙන්ට් කරන්නේ
ලමයගෙ ප්‍රසන්ටේශන් හදන්න කියන්නේ
සෙල්ලම දාන්න විදියක් මම මේ හොයන්නේ
බෙන්ස් තියෙද්දී වැලිකැටයක් ගානේගියර් හතර හින්දා ලඟ පිකප් බඩු
පදිනා විට කම්ෆටබල් ඇතත් නඩු
තවමත් මතක් වෙනවා ගිය යැවිලි උඩු
කොච්චර කරත් නඩත්තුවට පඩිය කුඩු
තිබුණත් බෙන්ස් බී.එම් පුම්බල බොඩියසෙල්ලම දාන්නට ගියෝතින් හිතු මත්තේ
ළමයගේ භාර කාරිත්වය ගත යුත්තේ
කොට මන්නේට වඩා දිග පිහි ළඟ ඇත්තේ
මෑ ඇටයක් නිසයි තොට කෙලවෙනු ඇත්තේ
බෙන්ස් තියෙද්දී වැලිකැටයක් ගානේ
මයිනර් පදිනවද ෆුල් ඔප්ෂන් නැනේ
අරගෙන බෙන්ස් එකක් පෙන්නාලා මානේ
කරපං හයර් ටව්මක්,ටව්මක් ගානේ
------ Post added on Nov 24, 2021 at 6:22 PM
Russian kellonta kavi gee liya una madi......@Heshan Daminda @hodakolla මේ ආරාධනාව ඔබ වෙතයි
done mcn
මොස්කවු පාරෙ දැම්මා පොඩි වෝක් එකක්Russian kellonta kavi gee liya una madi......
adoo patta mcnමොස්කවු පාරෙ දැම්මා පොඩි වෝක් එකක්
පාරෙ තිබුණ ලාඩ බ්‍රෑන්ඩ් ජීප් එකක්
ඒකෙ හිටියෙ රශියන් හැඩ කෙලි පොඩ්ඩක්.
ලංවී ඇහුව...... දාමුද අපි ලීස් එකක්
මාත් පැද්ද බටු සනියක් පෙර කාලේතිබුණත් බෙන්ස් බී.එම් පුම්බල බොඩිය
නඩත්තුවට ගේ දොර උගසත් මදිය
ගන්නත් ලේසි නෑ එවුවයෙ මිළ වැඩිය
දාහෙන් සම්පතයි මටනං මගෙ සනිය
බටු සනියත් මම ආසම...... වාහනයක්මාත් පැද්ද බටු සනියක් පෙර කාලේ
ලෙඩ නම් දුන්නේ නෑ ඇන්ජිම වෙඩි වාගේ
කප් සෙට් එකත් අලුතෙන් ගහලා රාලේ
නිකම්ම දුන්න එක නම් ගොන්කම වාගේ
කමක් නෑ ඒකි බූට් නොතියා යාලුවෙලා හිටපු එකා බූට් එකක් තිබ්බ නම්. දෙන්නම එකම බෝට්ටුවෙනෙ එතකොට.උබල යාලු වෙල ඉන්නෙත් කාගෙහරි X කෙනෙක් එක්ක කියල මතක් කරගෙන කවි ලියපල්ල