Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    පිටින් පෙනුම හැඩයත් හරි මනරම්ය.
    දුටුවන් හැරී බලවන සුලු දිග ඩිකිය.
    දන්නේ මා පමණි දොර යට මළකඩය.
    දෙවෙනි පොත නිසා මට දුන් මළ වදය.
    චිකේ.............. වාහනයකටවත් පාරේ යන්න බෑනේ නිදහසේ දැන් කාලෙ. පුදුම අසහනකාරයොනෙ අප්පා ඉන්නේ.:growl::angry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    චිකේ.............. වාහනයකටවත් පාරේ යන්න බෑනේ නිදහසේ දැන් කාලෙ. පුදුම අසහනකාරයොනෙ අප්පා ඉන්නේ.:growl::angry:
    Despicable Me Reaction GIF
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එෆ්බී එකෙන් ඕපදූප හොයන්නේ
    මලාට නැ ලය්ක් කමෙන්ට් කරන්නේ
    ලමයගෙ ප්‍රසන්ටේශන් හදන්න කියන්නේ
    සෙල්ලම දාන්න විදියක් මම මේ හොයන්නේ
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    රතියට පන පොවා කෙළියට අමන හිතින්
    පෙර ඔබ පෙලබුවා නොදැමුණු කය සතොසින්
    යටිතොල හපා ගෙන බලනා විට නෙතගින්
    තවමත් සිතේ සිප ගන්නට පුරුදු ලෙසින්
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එෆ්බී එකෙන් ඕපදූප හොයන්නේ
    මලාට නැ ලය්ක් කමෙන්ට් කරන්නේ
    ලමයගෙ ප්‍රසන්ටේශන් හදන්න කියන්නේ
    සෙල්ලම දාන්න විදියක් මම මේ හොයන්නේ
    සෙල්ලම දාන්නට ගියෝතින් හිතු මත්තේ
    ළමයගේ භාර කාරිත්වය ගත යුත්තේ
    කොට මන්නේට වඩා දිග පිහි ළඟ ඇත්තේ
    මෑ ඇටයක් නිසයි තොට කෙලවෙනු ඇත්තේ

    ගියර් හතර හින්දා ලඟ පිකප් බඩු
    පදිනා විට කම්ෆටබල් ඇතත් නඩු
    තවමත් මතක් වෙනවා ගිය යැවිලි උඩු
    කොච්චර කරත් නඩත්තුවට පඩිය කුඩු
    බෙන්ස් තියෙද්දී වැලිකැටයක් ගානේ
    මයිනර් පදිනවද ෆුල් ඔප්ෂන් නැනේ
    අරගෙන බෙන්ස් එකක් පෙන්නාලා මානේ
    කරපං හයර් ටව්මක්,ටව්මක් ගානේ
    ------ Post added on Nov 24, 2021 at 6:22 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    සෙල්ලම දාන්නට ගියෝතින් හිතු මත්තේ
    ළමයගේ භාර කාරිත්වය ගත යුත්තේ
    කොට මන්නේට වඩා දිග පිහි ළඟ ඇත්තේ
    මෑ ඇටයක් නිසයි තොට කෙලවෙනු ඇත්තේ


    බෙන්ස් තියෙද්දී වැලිකැටයක් ගානේ
    මයිනර් පදිනවද ෆුල් ඔප්ෂන් නැනේ
    අරගෙන බෙන්ස් එකක් පෙන්නාලා මානේ
    කරපං හයර් ටව්මක්,ටව්මක් ගානේ
    ------ Post added on Nov 24, 2021 at 6:22 PM
    තිබුණත් බෙන්ස් බී.එම් පුම්බල බොඩිය
    නඩත්තුවට ගේ දොර උගසත් මදිය
    ගන්නත් ලේසි නෑ එවුවයෙ මිළ වැඩිය
    දාහෙන් සම්පතයි මටනං මගෙ සනිය
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    Russian kellonta kavi gee liya una madi......
    මොස්කවු පාරෙ දැම්මා පොඩි වෝක් එකක්
    පාරෙ තිබුණ ලාඩ බ්‍රෑන්ඩ් ජීප්........... එකක්
    ඒකෙ හිටියෙ රශියන් හැඩ කෙලි පොඩ්ඩක්.
    ලංවී ඇහුව දාමුද අපි ලීස්................... එකක්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොස්කවු පාරෙ දැම්මා පොඩි වෝක් එකක්
    පාරෙ තිබුණ ලාඩ බ්‍රෑන්ඩ් ජීප් එකක්
    ඒකෙ හිටියෙ රශියන් හැඩ කෙලි පොඩ්ඩක්.
    ලංවී ඇහුව...... දාමුද අපි ලීස් එකක්
    adoo patta mcn :love: :love: :love:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තිබුණත් බෙන්ස් බී.එම් පුම්බල බොඩිය
    නඩත්තුවට ගේ දොර උගසත් මදිය
    ගන්නත් ලේසි නෑ එවුවයෙ මිළ වැඩිය
    දාහෙන් සම්පතයි මටනං මගෙ සනිය
    මාත් පැද්ද බටු සනියක් පෙර කාලේ
    ලෙඩ නම් දුන්නේ නෑ ඇන්ජිම වෙඩි වාගේ
    කප් සෙට් එකත් අලුතෙන් ගහලා රාලේ
    නිකම්ම දුන්න එක නම් ගොන්කම වාගේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මාත් පැද්ද බටු සනියක් පෙර කාලේ
    ලෙඩ නම් දුන්නේ නෑ ඇන්ජිම වෙඩි වාගේ
    කප් සෙට් එකත් අලුතෙන් ගහලා රාලේ
    නිකම්ම දුන්න එක නම් ගොන්කම වාගේ
    බටු සනියත් මම ආසම...... වාහනයක්
    ලඟ කැපෙනවා වගෙ හරියට ත්‍රී විලයක්
    ඒසී, පවර් නැති එකනං...... කරදරයක්
    මටනං තිබුනෙ අසූ පහේ කොරෝනයක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    උබල යාලු වෙල ඉන්නෙත් කාගෙහරි X කෙනෙක් එක්ක කියල මතක් කරගෙන කවි ලියපල්ල
    කමක් නෑ ඒකි බූට් නොතියා යාලුවෙලා හිටපු එකා බූට් එකක් තිබ්බ නම්. දෙන්නම එකම බෝට්ටුවෙනෙ එතකොට.