Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Russian kellonta kavi gee liya una madi......
    නාද්‍යා මගේ පන මතකයි ලෙනින් ග්රෑන්ඩ්
    දත් නම් මදින්නෑ කන්නෙම ස්විස් බ්‍රෑන්ඩ්
    යටටත් අදින් නෑ ලෝකල් සුපර් ග්‍රෑන්ඩ්
    මුනට වඩා මතකයි ගඳ සුපර් බ්‍රෑන්ඩ්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නාද්‍යා මගේ පන මතකයි ලෙනින් ග්රෑන්ඩ්
    දත් නම් මදින්නෑ කන්නෙම ස්විස් බ්‍රෑන්ඩ්
    යටටත් අදින් නෑ ලෝකල් සුපර් ග්‍රෑන්ඩ්
    මුනට වඩා මතකයි ගඳ සුපර් බ්‍රෑන්ඩ්
    :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,395
    1
    101,278
    113
    34
    Kalutara
    නාද්‍යා මගේ පන මතකයි ලෙනින් ග්රෑන්ඩ්
    දත් නම් මදින්නෑ කන්නෙම ස්විස් බ්‍රෑන්ඩ්
    යටටත් අදින් නෑ ලෝකල් සුපර් ග්‍රෑන්ඩ්
    මුනට වඩා මතකයි ගඳ සුපර් බ්‍රෑන්ඩ්
    නාද්‍යා???

    @Elvis68
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බටු සනියත් මම ආසම...... වාහනයක්
    ලඟ කැපෙනවා වගෙ හරියට ත්‍රී විලයක්
    ඒසී, පවර් නැති එකනං...... කරදරයක්
    මටනං තිබුනෙ අසූ පහේ කොරෝනයක්
    හෑන්ඩ් බ්‍රේක් ටර්න් ගහන්නට මල්ලි
    ඉගෙන ගත්තේ බටු සනියෙන් නැහැ ජල්ලී
    ඒසී පවර් ඕනෙම නෑ මට මල්ලී
    දැන් පදින්නේ මහ ට්‍රැක්ටර් ඇඟ හෙල්ලී

    නාද්‍යා???

    @Elvis68
    ඇයි ඔයාගේ කවුරු හරි ඉන්නවද ?නාද්‍යා කියල
    ------ Post added on Nov 24, 2021 at 7:22 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,395
    1
    101,278
    113
    34
    Kalutara
    හෑන්ඩ් බ්‍රේක් ටර්න් ගහන්නට මල්ලි
    ඉගෙන ගත්තේ බටු සනියෙන් නැහැ ජල්ලී
    ඒසී පවර් ඕනෙම නෑ මට මල්ලී
    දැන් පදින්නේ මහ ට්‍රැක්ටර් ඇඟ හෙල්ලී


    ඇයි ඔයාගේ කවුරු හරි ඉන්නවද ?නාද්‍යා කියල
    ------ Post added on Nov 24, 2021 at 7:22 PM
    මෙන්ශන් කරපු එකාගෙ එක්ස්
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට

    පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට


    ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී

    මතකයන් දැන් මගේ අතීතයට එක් වී ඇතී
    මගෙන් මිදී සැදූ ලොවේ
    ඔයා හුඟක් සතුටින් ඇතී
    ඒ ටික මට හොදටම ඇතී
    ඒ ටික මට හොදටම ඇතී
    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
    පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට



    දුක මගේ විද දරන් ඔයාගේ යහපත පතමි මං

    පන තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං
    සංසාරේ කවදාහෝ ඔයාගේ අයිතිය ලැබෙනකන්
    ඉපදෙමි භවයෙන් හවයෙ මං
    ඉපදෙමි භවයෙන් හවයෙ මං
    හෝ....හෝ......... හෝ...........
    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
    පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට

    පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට


    ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී

    මතකයන් දැන් මගේ අතීතයට එක් වී ඇතී
    මගෙන් මිදී සැදූ ලොවේ
    ඔයා හුඟක් සතුටින් ඇතී
    ඒ ටික මට හොදටම ඇතී
    ඒ ටික මට හොදටම ඇතී
    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
    පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට



    දුක මගේ විද දරන් ඔයාගේ යහපත පතමි මං

    පන තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං
    සංසාරේ කවදාහෝ ඔයාගේ අයිතිය ලැබෙනකන්
    ඉපදෙමි භවයෙන් හවයෙ මං
    ඉපදෙමි භවයෙන් හවයෙ මං
    හෝ....හෝ......... හෝ...........
    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
    පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට
    අම්මෝ බං,පට්ට උඹද ලිවුවේ ?නැත්තං කාලිදාසද ?
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    පිටින් පෙනුම හැඩයත් හරි මනරම්ය.
    දුටුවන් හැරී බලවන සුලු දිග ඩිකිය.
    දන්නේ මා පමණි දොර යට මළකඩය.
    දෙවෙනි පොත නිසා මට දුන් මළ වදය.
    දෙවන පොත සහ ගියර් හතර කියන්නේ කුමක්ද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    දෙවන පොත සහ ගියර් හතර කියන්නේ කුමක්ද ?
    මම කලින් පාවිච්චි කරපු පරණ වාහනේ ගැන ඔය තියෙන්නෙ...😂

    ඩුප්ලිකේට් පොතක් තිබුණ ගියර් හතරෙ ටොයෝට කොරෝන එකක් මට කලින් තිබුණෙ...
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මම කලින් පාවිච්චි කරපු පරණ වාහනේ ගැන ඔය තියෙන්නෙ...😂

    ඩුප්ලිකේට් පොතක් තිබුණ ගියර් හතරෙ ටොයෝට කොරෝන එකක් මට කලින් තිබුණෙ...
    මං හිතුවෙ ළඟ පිකප් බඩුවක් ගැන කියනවා කියලා :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මොස්කවු පාරෙ දැම්මා පොඩි වෝක් එකක්
    පාරෙ තිබුණ ලාඩ බ්‍රෑන්ඩ් ජීප්........... එකක්
    ඒකෙ හිටියෙ රශියන් හැඩ කෙලි පොඩ්ඩක්.
    ලංවී ඇහුව දාමුද අපි ලීස්................... එකක්
    හරි අපි දාමු එහෙනං අනෙ ලීස් එකක්
    කිව්වා කෙල්ල නොම වීලා කොරයක්
    මිතු දම් විලස ඇල්ලූ විට අතින් ටිකක්
    කැරකී වැටුන @hodakollaට නෑ සිහියක්..... 😁 :ROFLMAO: :ROFLMAO:
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    1637765206985.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    හරි අපි දාමු එහෙනං අනෙ ලීස් එකක්
    කිව්වා කෙල්ල නොම වීලා කොරයක්
    මිතු දම් විලස ඇල්ලූ විට අතින් ටිකක්
    කැරකී වැටුන @hodakollaට නෑ සිහියක්..... 😁 :ROFLMAO: :ROFLMAO:

    ගත්තා කුදලලා කොලුවව ඇය කරට
    අරගෙන විසිකරා ලාඩා එක තුලට
    කෙල්ලත් නැගල පෑගුව එය ලෑල්ලට
    පසුවයි තරු පෙනුනෙ වීලා තිබු දෙයට

    නැගුනේ ජීප්පෙට මොස්කවු පාර.. ලඟින්
    ඇහැරුනෙ කානු පල්ලේ බල්ලෙක් ගාවින්
    තිබුණේ නැතේ කලිසමවත් හපොයි ඉතින්
    කොලුවා සුද්ද වූයේ කෙල්ලෙක්ගෙ අතින්