ay mokada umbada boot eka thibbe.මම නම් කවි ලියන්නෙ නෑ.හැබැයි මට නම් හෙන ඉල්ලලා ඇති.මේ ටිකේ පරිස්සමින් ඉන්නෙ
ay mokada umbada boot eka thibbe.මම නම් කවි ලියන්නෙ නෑ.හැබැයි මට නම් හෙන ඉල්ලලා ඇති.මේ ටිකේ පරිස්සමින් ඉන්නෙ
නාද්යා මගේ පන මතකයි ලෙනින් ග්රෑන්ඩ්Russian kellonta kavi gee liya una madi......
නාද්යා මගේ පන මතකයි ලෙනින් ග්රෑන්ඩ්
දත් නම් මදින්නෑ කන්නෙම ස්විස් බ්රෑන්ඩ්
යටටත් අදින් නෑ ලෝකල් සුපර් ග්රෑන්ඩ්
මුනට වඩා මතකයි ගඳ සුපර් බ්රෑන්ඩ්

නාද්යා???නාද්යා මගේ පන මතකයි ලෙනින් ග්රෑන්ඩ්
දත් නම් මදින්නෑ කන්නෙම ස්විස් බ්රෑන්ඩ්
යටටත් අදින් නෑ ලෝකල් සුපර් ග්රෑන්ඩ්
මුනට වඩා මතකයි ගඳ සුපර් බ්රෑන්ඩ්
හෑන්ඩ් බ්රේක් ටර්න් ගහන්නට මල්ලිබටු සනියත් මම ආසම...... වාහනයක්
ලඟ කැපෙනවා වගෙ හරියට ත්රී විලයක්
ඒසී, පවර් නැති එකනං...... කරදරයක්
මටනං තිබුනෙ අසූ පහේ කොරෝනයක්
ඇයි ඔයාගේ කවුරු හරි ඉන්නවද ?නාද්යා කියල
මෙන්ශන් කරපු එකාගෙ එක්ස්හෑන්ඩ් බ්රේක් ටර්න් ගහන්නට මල්ලි
ඉගෙන ගත්තේ බටු සනියෙන් නැහැ ජල්ලී
ඒසී පවර් ඕනෙම නෑ මට මල්ලී
දැන් පදින්නේ මහ ට්රැක්ටර් ඇඟ හෙල්ලී
ඇයි ඔයාගේ කවුරු හරි ඉන්නවද ?නාද්යා කියල
------ Post added on Nov 24, 2021 at 7:22 PM
නාද්යා කියන්නේ ඇත්තටම පරණ රෂියන් කෙල්ලෙක්(පරණයි කිවුවේ දැන් 50 පැනල ඇති)මෙන්ශන් කරපු එකාගෙ එක්ස්
අම්මෝ බං,පට්ට උඹද ලිවුවේ ?නැත්තං කාලිදාසද ?තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී
මතකයන් දැන් මගේ අතීතයට එක් වී ඇතී
මගෙන් මිදී සැදූ ලොවේ
ඔයා හුඟක් සතුටින් ඇතී
ඒ ටික මට හොදටම ඇතී
ඒ ටික මට හොදටම ඇතී
තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
දුක මගේ විද දරන් ඔයාගේ යහපත පතමි මං
පන තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං
සංසාරේ කවදාහෝ ඔයාගේ අයිතිය ලැබෙනකන්
ඉපදෙමි භවයෙන් හවයෙ මං
ඉපදෙමි භවයෙන් හවයෙ මං
හෝ....හෝ......... හෝ...........
තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන්වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට
තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
තෙරුවන් සරණයි ඔයාට
අම්මෝ බං,පට්ට උඹද ලිවුවේ ?නැත්තං කාලිදාසද ?
දෙවන පොත සහ ගියර් හතර කියන්නේ කුමක්ද ?පිටින් පෙනුම හැඩයත් හරි මනරම්ය.
දුටුවන් හැරී බලවන සුලු දිග ඩිකිය.
දන්නේ මා පමණි දොර යට මළකඩය.
දෙවෙනි පොත නිසා මට දුන් මළ වදය.
මම කලින් පාවිච්චි කරපු පරණ වාහනේ ගැන ඔය තියෙන්නෙ...දෙවන පොත සහ ගියර් හතර කියන්නේ කුමක්ද ?
මං හිතුවෙ ළඟ පිකප් බඩුවක් ගැන කියනවා කියලාමම කලින් පාවිච්චි කරපු පරණ වාහනේ ගැන ඔය තියෙන්නෙ...
ඩුප්ලිකේට් පොතක් තිබුණ ගියර් හතරෙ ටොයෝට කොරෝන එකක් මට කලින් තිබුණෙ...

thama wayasata gihin na ehenam.කාලය ගෙවී ගහින්
අපි වයසට ගිහින්
මතක් වෙද්දි පරණ මතකයන්
මල්ලී හිස ඔසවයි සෙමින්
හරි අපි දාමු එහෙනං අනෙ ලීස් එකක්මොස්කවු පාරෙ දැම්මා පොඩි වෝක් එකක්
පාරෙ තිබුණ ලාඩ බ්රෑන්ඩ් ජීප්........... එකක්
ඒකෙ හිටියෙ රශියන් හැඩ කෙලි පොඩ්ඩක්.
ලංවී ඇහුව දාමුද අපි ලීස්................... එකක්
හරි අපි දාමු එහෙනං අනෙ ලීස් එකක්
කිව්වා කෙල්ල නොම වීලා කොරයක්
මිතු දම් විලස ඇල්ලූ විට අතින් ටිකක්
කැරකී වැටුන @hodakollaට නෑ සිහියක්.....![]()
![]()
![]()