EX ව ආයෙ සෙට් වීමේ සම්භාවිතාවය

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    309011951_162218653145748_5301829664914036570_n.jpg

    ඒ උනාට සෙට් ආයෙ කරගන්නවාමයි
    එයාට මං ලගට එන්න උවමනාව තියනවා කියලා හිතෙනවා,ඒත් එයා අලුත් කොල්ලට කැමැත්ත දුන්න නිසයි,අලුත් කොල්ලා ගැන ගෙදරට කීව නිසයි,මම එක්ක සම්බන්දයක් නෑ කියලා ගෙදරට කීව එකයි නිසා එයාට ආයෙ හැරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ.මොකද එයා ආයෙ හැරුනොත් දැන් සෙට් වෙලා ඉන්න කොල්ලගෙ බලාපොරොත්තු කැඩුවා වෙනවා,මාව එපා කියලා මගෙන් අයින් වෙලා ආයෙ මම ගාවට ආවාම අම්මලා තාත්තලා ඉස්සරහා අපහසුතාවෙට පත්වෙනවා,ඒ නිසා එයාට ආයෙ මම ගාවට එන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
    මදැයි කොලා බලමුකො සෙට් වෙයි කියලා හිතෙනවා :love:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    නිකං හිටියටනම් සෙට් වෙන්නෑ. පවු වැඩ නිසා ඊට එහා උපදෙස් දෙන්නෑ.
     
    • Like
    Reactions: visalbro

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    911
    1,007
    93
    උබ තමයි අනුරාදගෙ අනිත් එකා.බූට් කෑවා නම් වැඩක් බලාගෙන ඉදපන්කො 2000න් පස්සෙ පොන්නයෝ හැම තැන ම ඇටෙන්ශන් ගන්න දගලනකොට එපා වෙනවා.
     
    • Like
    Reactions: Brandy2020

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,085
    113
    ඊය උට්ටො ඔහොම පිම්පි කිඹි සිබෙක් වෙලා ජීවත්වෙනවට වඩා හොදයි ඇට දෙක කෝච්චියකට තියපන් 🤮
     
    • Haha
    Reactions: Mugen and visalbro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    තමන් පාවිච්චි කරන කාලෙ ඒජන්ට් මේන්ටේන්ඩ් වුණත් සකන්ඩ් ඕනර් කෙනෙක් ගාවට ගියාට පස්සෙ ආයෙ ශුවර් නැහ්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,672
    113
    View attachment 185387
    ඒ උනාට සෙට් ආයෙ කරගන්නවාමයි
    එයාට මං ලගට එන්න උවමනාව තියනවා කියලා හිතෙනවා,ඒත් එයා අලුත් කොල්ලට කැමැත්ත දුන්න නිසයි,අලුත් කොල්ලා ගැන ගෙදරට කීව නිසයි,මම එක්ක සම්බන්දයක් නෑ කියලා ගෙදරට කීව එකයි නිසා එයාට ආයෙ හැරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ.මොකද එයා ආයෙ හැරුනොත් දැන් සෙට් වෙලා ඉන්න කොල්ලගෙ බලාපොරොත්තු කැඩුවා වෙනවා,මාව එපා කියලා මගෙන් අයින් වෙලා ආයෙ මම ගාවට ආවාම අම්මලා තාත්තලා ඉස්සරහා අපහසුතාවෙට පත්වෙනවා,ඒ නිසා එයාට ආයෙ මම ගාවට එන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
    මදැයි කොලා බලමුකො සෙට් වෙයි කියලා හිතෙනවා :love:
    "All's Fair in Love and War" ;)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ තමයි අනුරාදගෙ අනිත් එකා.බූට් කෑවා නම් වැඩක් බලාගෙන ඉදපන්කො 2000න් පස්සෙ පොන්නයෝ හැම තැන ම ඇටෙන්ශන් ගන්න දගලනකොට එපා වෙනවා.
    උඹ ඇටෙන්ශන් ගන්න අනුන්ගේ ත්‍රෙඩ් වල රෙන එක හරිද @timetraveler1921 පොන්න පකෝ