ඒ උනාට සෙට් ආයෙ කරගන්නවාමයි
එයාට මං ලගට එන්න උවමනාව තියනවා කියලා හිතෙනවා,ඒත් එයා අලුත් කොල්ලට කැමැත්ත දුන්න නිසයි,අලුත් කොල්ලා ගැන ගෙදරට කීව නිසයි,මම එක්ක සම්බන්දයක් නෑ කියලා ගෙදරට කීව එකයි නිසා එයාට ආයෙ හැරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ.මොකද එයා ආයෙ හැරුනොත් දැන් සෙට් වෙලා ඉන්න කොල්ලගෙ බලාපොරොත්තු කැඩුවා වෙනවා,මාව එපා කියලා මගෙන් අයින් වෙලා ආයෙ මම ගාවට ආවාම අම්මලා තාත්තලා ඉස්සරහා අපහසුතාවෙට පත්වෙනවා,ඒ නිසා එයාට ආයෙ මම ගාවට එන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
මදැයි කොලා බලමුකො සෙට් වෙයි කියලා හිතෙනවා
