මචන් අයිටම්ස් කිහිපයක stock count එකක් තියාගන්න ක්‍රමයක් කියන්නකො.හැබැයි එකම එකේ ඔක්කොම ටික තියාගන්න පුලුවන් වෙන්න ඕනා.අයිටම්ස් 10ක් වගෙ තියෙන්නෙ.එකියන්නෙ purchase කරපුවයි issue කරපුවයි අන්තිමට ඒ අයිටම් එකේ balance එකයි තියෙන්න ඔනා.හැබැයි ඒ අදාල කරපු හෝ දවසට ඉස්සරහින් තියෙන්න ඕන.මේක කරන්නෙ කොහොමද කියන්නකො.මේක කරන්න හොදම හොදම විදිය මොකක්ද? purchase /issue දැම්ම ගමන් ලස්සනට එක වැටෙන්න. purchase/ issued quantities අදාල අයිටම් එකේ දැම්ම ගමන් stock balance එක auto වැටෙන්න.
මෙන්න මේ වගේ ලගින් යන එකක් තමා මට හිතුනේ.
මෙන්න මේ වගේ ලගින් යන එකක් තමා මට හිතුනේ.
