Excel help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මචන් අයිටම්ස් කිහිපයක stock count එකක් තියාගන්න ක්‍රමයක් කියන්නකො.හැබැයි එකම එකේ ඔක්කොම ටික තියාගන්න පුලුවන් වෙන්න ඕනා.අයිටම්ස් 10ක් වගෙ තියෙන්නෙ.එකියන්නෙ purchase කරපුවයි issue කරපුවයි අන්තිමට ඒ අයිටම් එකේ balance එකයි තියෙන්න ඔනා.හැබැයි ඒ අදාල කරපු හෝ දවසට ඉස්සරහින් තියෙන්න ඕන.මේක කරන්නෙ කොහොමද කියන්නකො.මේක කරන්න හොදම හොදම විදිය මොකක්ද? purchase /issue දැම්ම ගමන් ලස්සනට එක වැටෙන්න. purchase/ issued quantities අදාල අයිටම් එකේ දැම්ම ගමන් stock balance එක auto වැටෙන්න.

    මෙන්න මේ වගේ ලගින් යන එකක් තමා මට හිතුනේ.

    WhatsApp Image 2022-02-11 at 10.00.30.jpeg
     
    • Like
    Reactions: NRTG and jennt

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,044
    36,042
    113
    කෑගල්ල
    ඔක මාසේ ගානේ බැලන්ස් කරන විදිහට හදන්න.
    පලවෙනි column එකේ item ටික පහලට දාන්න
    ඊලග column එකේ receiving
    ඊලග එකේ issuing
    ඊලග එකේ balance

    ඊට පස්සේ column දේක ගානේ දවස් 31 ට column 62 ක් දාගන්න
    හෑම දීනේටම receiving issuing සටහන් කරගන්න පුලුවන් විදිහට.

    එතකොට ඒවගේ දවස ගානේ update වෙනවා. පලවෙනි column තුනේ මාසේ සමරිය update වෙනවා

    ආරම්බක stock එකටත් මුලින් column එකක් දාගන්න ඔනේ
     
    ah thanks machn oka excel formula ekakin wade goda daganna puluwanda manual update nokara?
     
    • Like
    Reactions: jennt

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම කියන්නේ පහලට දාන්න එක ශීට් එකක් අරන්. TABLE ෆොර්මැට් එක පාවිච්චි කරන්න
    itm_cod, itm_nam, Date, In/Out, Reference, remarks

    itm_cod - අතින් එන්ටර් කරන්න
    itm_nam,- Vlookup එකක් දාන්න වෙන ශීට් එකකින්
    Date, එකම ෆොර්මැට් එකට එන්ටර් කරන්න
    In/Out, - ඉන් නම් +, out නම් - ලෙස දාන්න.
    Reference or remarks - ඕනා දෙයක් දාන්න.
    තව ඕනා නම් supplier/ customer, එකේ reference දාන්න අලුත් කොලම් වල.

    Option 1
    අලුත් ශීට් එකක් අරන්, එකට දන්නා pviot table ekak
    item code එකට sum එකක් දෙන්න In/out එකට.
    refresh කරන්න report ඕනා වෙලාවට. (RECOMMENDED process

    Option2
    අලුත් ශීට් එකක් අරන්, එකට දන්නා sumif එකක්
    එතකොට විස්තෙර ගොඩක් එක්ක, ලස්සනට report තියාගන්න පුළුවන්.

    ඔය දෙකේම හිස්ට්‍රිය එක්ක හොදට බලන්න පුළුවන්.
    ෆිල්ටර් එකක් ඇක්ටිව් කලාම ඒ අයිටම් එක විතරක් බලන්න.
    ඒ දවස් RANGE එක විතරක් බලන්න පුළුවන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,044
    36,042
    113
    කෑගල්ල
    ah thanks machn oka excel formula ekakin wade goda daganna puluwanda manual update nokara?
    පලවෙනි issuing column එකට issuing columns 31 ම total එක ගන්න.
    පලවෙනි receiving column එකට receiving columns 31 ම total එක ගන්න.
    Opening stock column එකෙන් issuing column එක අඩු කරලා receiving column එක එකතු කරලා balance column එකට දාන්න.
    ඊගාව මාසෙට යනකොට balance column එක opening stock වලට copy කරලා මුල ඉදන් පටන් ගන්න.

    එතකොට දවස ගානේ receiving issuing enter කරන්න වෙනවා. ඒකට macro වලින් form එකක් හදාගන්නත් පුලුවන්.
    Combobox එකකට item list එක අරන් දිනේ select කරලා ඒ දිනේට receiving issuing enter වෙන විදිහට textbox දේකක් දාගේන button එකක් දාලා enter කරගේන කරගෙන යන්න තියේන්නේ.
     
    • Like
    Reactions: jennt

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මම කියන්නේ පහලට දාන්න එක ශීට් එකක් අරන්. TABLE ෆොර්මැට් එක පාවිච්චි කරන්න
    itm_cod, itm_nam, Date, In/Out, Reference, remarks

    itm_cod - අතින් එන්ටර් කරන්න
    itm_nam,- Vlookup එකක් දාන්න වෙන ශීට් එකකින්
    Date, එකම ෆොර්මැට් එකට එන්ටර් කරන්න
    In/Out, - ඉන් නම් +, out නම් - ලෙස දාන්න.
    Reference or remarks - ඕනා දෙයක් දාන්න.
    මේ ටික පහලට දාගන්න කිව්වෙ මේවා rows විදියටද දාන්නෙ?
     
    • Like
    Reactions: jennt

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ටික පහලට දාගන්න කිව්වෙ මේවා rows විදියටද දාන්නෙ?
    1644558634200.png

    මේක තව develop කරන්න පුළුවන් in වෙනම පෙන්න, out වෙනම පෙන්න
    එතකොට + නම් ස්ටොක් ඉන් කියලා පෙන්න, vice a versa වගේ ගොඩක් දේවල්....
    මාසෙට විතරක් පෙන්න වගේ..........

    ප. ලි..
    Option 2 එක මම දැන් වඩාත් රෙක්මන්ඩ් කරනවා මොකද අර දෙවැනි එකත් ටේබල් ටයිප් එකෙන් දැම්මොත් අතින් update කරන්න ඕනා නෑ. ඉබේ update වෙනවා.
    OPTION 1 එකේ මැනුවල් report එක REFRESH කරන්න ඕනා. 2 ඕනා නෑ. එක මටත් නෝටිස් උනේ දැන්. එකයි වෙනස 159 vs 160.
     
    Attachments

    • 1644558198145.png
      1644558198145.png
      40.5 KB · Views: 53
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    View attachment 160057
    මේක තව develop කරන්න පුළුවන් in වෙනම පෙන්න, out වෙනම පෙන්න
    එතකොට + නම් ස්ටොක් ඉන් කියලා පෙන්න, vice a versa වගේ ගොඩක් දේවල්....
    මාසෙට විතරක් පෙන්න වගේ..........

    ප. ලි..
    Option 2 එක මම දැන් වඩාත් රෙක්මන්ඩ් කරනවා මොකද අර දෙවැනි එකත් ටේබල් ටයිප් එකෙන් දැම්මොත් අතින් update කරන්න ඕනා නෑ. ඉබේ update වෙනවා.
    OPTION 1 එකේ මැනුවල් report එක REFRESH කරන්න ඕනා. 2 ඕනා නෑ. එක මටත් නෝටිස් උනේ දැන්. එකයි වෙනස 159 vs 160.
    machan thanks . eeth bn ara option 2 eke sumif eka daganne kohomada ? mata excel mathaka naha bn...eken ara palaweni table eke thiyena itemcode eke adala tika witharak sum karala denawada? ekatath vlookup danna onada ? vlookup seen ekath poddak kiyanna kohomada danne kiyala
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    machan thanks . eeth bn ara option 2 eke sumif eka daganne kohomada ? mata excel mathaka naha bn...eken ara palaweni table eke thiyena itemcode eke adala tika witharak sum karala denawada? ekatath vlookup danna onada ? vlookup seen ekath poddak kiyanna kohomada danne kiyala
    sumif eke di wenne sumif(range,critetia,sum range)
    me range eke thiyana+ me criteria eke ewaa tika thorala+ me range ekn ekathuwa hadala denna kiyala
    Item Code in main table+Report eke item code+ In/(Out) Range eka
    google karanna sum if & vlookup

    Vlook up eken puluwan Item code eka type kalama item name eka fill wenna
    supplier code eka fill kalama supplier name eka appear wenna wage dewal denna
    thawa onaa nam if command ekak denna puluwan stock in da out da denna minus/plus anuwa.

    ekko details tika denna table ekak hadalaa, aduma raws 25k 30k dalaaa. dewani eka dalaa dennam
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    sumif eke di wenne sumif(range,critetia,sum range)
    me range eke thiyana+ me criteria eke ewaa tika thorala+ me range ekn ekathuwa hadala denna kiyala
    Item Code in main table+Report eke item code+ In/(Out) Range eka
    google karanna sum if & vlookup

    Vlook up eken puluwan Item code eka type kalama item name eka fill wenna
    supplier code eka fill kalama supplier name eka appear wenna wage dewal denna
    thawa onaa nam if command ekak denna puluwan stock in da out da denna minus/plus anuwa.

    ekko details tika denna table ekak hadalaa, aduma raws 25k 30k dalaaa. dewani eka dalaa dennam
    adeh thank you machan mn pm ekak dannam
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මචන් අයිටම්ස් කිහිපයක stock count එකක් තියාගන්න ක්‍රමයක් කියන්නකො.හැබැයි එකම එකේ ඔක්කොම ටික තියාගන්න පුලුවන් වෙන්න ඕනා.අයිටම්ස් 10ක් වගෙ තියෙන්නෙ.එකියන්නෙ purchase කරපුවයි issue කරපුවයි අන්තිමට ඒ අයිටම් එකේ balance එකයි තියෙන්න ඔනා.හැබැයි ඒ අදාල කරපු හෝ දවසට ඉස්සරහින් තියෙන්න ඕන.මේක කරන්නෙ කොහොමද කියන්නකො.මේක කරන්න හොදම හොදම විදිය මොකක්ද? purchase /issue දැම්ම ගමන් ලස්සනට එක වැටෙන්න. purchase/ issued quantities අදාල අයිටම් එකේ දැම්ම ගමන් stock balance එක auto වැටෙන්න.

    මෙන්න මේ වගේ ලගින් යන එකක් තමා මට හිතුනේ.

    View attachment 160051
    පලවෙනි පේලියේ විතරක් Purchase - Issued = Balance

    දෙවෙනි පේලියේ ඉදන් (පලවෙනි පේලියේ) Balance + Purchase - Issued = (දෙවෙනි පේලියේ) Balance

    අන්තිමට ටෝටල් එක ගන්නවා.
     
    • Like
    Reactions: NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    View attachment 160057
    මේක තව develop කරන්න පුළුවන් in වෙනම පෙන්න, out වෙනම පෙන්න
    එතකොට + නම් ස්ටොක් ඉන් කියලා පෙන්න, vice a versa වගේ ගොඩක් දේවල්....
    මාසෙට විතරක් පෙන්න වගේ..........

    ප. ලි..
    Option 2 එක මම දැන් වඩාත් රෙක්මන්ඩ් කරනවා මොකද අර දෙවැනි එකත් ටේබල් ටයිප් එකෙන් දැම්මොත් අතින් update කරන්න ඕනා නෑ. ඉබේ update වෙනවා.
    OPTION 1 එකේ මැනුවල් report එක REFRESH කරන්න ඕනා. 2 ඕනා නෑ. එක මටත් නෝටිස් උනේ දැන්. එකයි වෙනස 159 vs 160.
    Oka sata gala hadala uta excel file eka dapanko bn.