රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ

රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ
source?ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අදාළව ලේඛන ඇත්නම් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අද (30) ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශ්වයන් හතරකට නියෝග නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළා .
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතික හැදුනුම්පතට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලේඛන ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා පාර්ශ්වයන් වෙත ලබා දුන්නා .
මෙම පෙත්සමට අදාළව ලේඛන භාර දීමට අද පස්වරුවේ කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී .
ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. එම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ.
kollane wadiya hithanna yanna eparanil witharak nemeyi mahindath deshapalane themparadu wela inne... illanne Gota...
![]()
කිසිදු වෙනසක් නොවේ.... රිට් පෙත්සම විසිවෙනවා.... අදාල ලේඛන උසාවියට ඉදිරිපත් කළාම ඉවරයි.... අවසාන ලේඛන ගෝඨ ලග තියෙනවා නම් එතනින් එහාට උසාවියේ වගකීම ඉවරයි.... යූඇන්පියට පොඩි ෆීලින්ග් එකක් තියෙයි දවස 2 - 3 ක්... ඊට පස්සේ ආයෙතන් අනාථ මොඩ් එකට වැටෙනවා....







අඩෝ මොකක්ද බන්..UNP උන්ට පොඩි ආතල් එකක් ගන්න දීපන්කො සෙද්ද...ඔන්න දැන් බලාගනින් විකල්ප කියාගෙන හීනියට UNP එකට කඩේ යන උන්ගේ comments. කිසි සීන් එකක් නෑ ලු. confirmed .......[/SIZE]








කිසි සීන් එකක් නෑ ලු. confirmed
මෙහෙම තමයි මහින්ද අගමැති දිවුරුම් දුන්නමත් කිව්වේ, හැබැයි තුන නැති අගමැති නකුට පුකේ ගහං ගෙදර ගියා!
![]()

kauda kiuwekalabale wadikamata poddak awl giya. kisi awlak wenne na.confirmed...![]()

කිසි සීන් එකක් නෑ ලු. confirmed
මෙහෙම තමයි මහින්ද අගමැති දිවුරුම් දුන්නමත් කිව්වේ, හැබැයි තුන නැති අගමැති නකුට පුකේ ගහං ගෙදර ගියා!
![]()




ගම්මන්පිල්ලගේ ඔෆිශල් පෙජ් එකේ ඩොකියුමන්ට් ඔක්කොම දාලා.




Epa ban kiyanna..tikak aathal 1ka ganna diyan...gotawa break karanna hadanakota thawa votes wadiwenawa misa adu wenne na
![]()
