Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ

    වෙන්න බැරිත් නෑ.. මුලදී මරා අදිමදි කලනේ ගොටව ගෙන්න.. :dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ

    මහෙශ් දිනොවොත් වෙන්නෙ එ ටිකම තමා. හොරු ටික ඔක්කොම එක පැත්තකට එයි රනිලුයි මහරජානොයි ඇමරිකන් කාරයයි ලපයයි සෙට් වෙන්නවා අයෙ ලොවෙත්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අදාළව ලේඛන ඇත්නම් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අද (30) ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශ්වයන් හතරකට නියෝග නිකුත් කරනු ලැබුවා.

    ඒ අනුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළා .

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතික හැදුනුම්පතට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලේඛන ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා පාර්ශ්වයන් වෙත ලබා දුන්නා .

    මෙම පෙත්සමට අදාළව ලේඛන භාර දීමට අද පස්වරුවේ කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී .

    ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

    ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. එම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ.
    source?
    agamana wigamana and defense ministry eke dual citizenship to sl conversion ekata adala docs na kiyala kiyanne, pp nic aran thiyenne process ekata newei kiyala, gota ta kelawenna chance 1k thiyenawa methana
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    kollane wadiya hithanna yanna epa:lol: ranil witharak nemeyi mahindath deshapalane themparadu wela inne... illanne Gota...:yes:

    සිරාවට, මුං පුරුදු වෙන්න චන්දෙ ඉල්ලනවා නෙමෙයිනේ. අනික නොමිනේශන් බාර ගන්නෙත් නෑ නේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටාභය එන සතියේ ඉවත් වෙනවා..- රාජිත

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    පුරවැසිභාවය වංචා කරමින් ලබා ගත් පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට සදුදා දිනයේ තහනම් නියෝගයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

    ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කිසිදු වෙනසක් නොවේ.... රිට් පෙත්සම විසිවෙනවා.... අදාල ලේඛන උසාවියට ඉදිරිපත් කළාම ඉවරයි.... අවසාන ලේඛන ගෝඨ ලග තියෙනවා නම් එතනින් එහාට උසාවියේ වගකීම ඉවරයි.... යූඇන්පියට පොඩි ෆීලින්ග් එකක් තියෙයි දවස 2 - 3 ක්... ඊට පස්සේ ආයෙතන් අනාථ මොඩ් එකට වැටෙනවා....​


    අඩෝ මොකක්ද බන්..UNP උන්ට පොඩි ආතල් එකක් ගන්න දීපන්කො සෙද්ද...ඔන්න දැන් බලාගනින් විකල්ප කියාගෙන හීනියට UNP එකට කඩේ යන උන්ගේ comments.කිසි සීන් එකක් නෑ ලු. confirmed .......
    :yes::yes::yes::yes::lol::lol::lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ මොකක්ද බන්..UNP උන්ට පොඩි ආතල් එකක් ගන්න දීපන්කො සෙද්ද...ඔන්න දැන් බලාගනින් විකල්ප කියාගෙන හීනියට UNP එකට කඩේ යන උන්ගේ comments. කිසි සීන් එකක් නෑ ලු. confirmed .......[/SIZE]


    :confused::confused::confused:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කිසි සීන් එකක් නෑ ලු. confirmed

    මෙහෙම තමයි මහින්ද අගමැති දිවුරුම් දුන්නමත් කිව්වේ, හැබැයි තුන නැති අගමැති නකුට පුකේ ගහං ගෙදර ගියා!
    :lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කිසි සීන් එකක් නෑ ලු. confirmed

    මෙහෙම තමයි මහින්ද අගමැති දිවුරුම් දුන්නමත් කිව්වේ, හැබැයි තුන නැති අගමැති නකුට පුකේ ගහං ගෙදර ගියා!
    :lol::lol:




    eeka nam keri cut eka...:lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලටත් ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව #lka #Weather #SriLanka
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කිසි සීන් එකක් නෑ ලු. confirmed

    මෙහෙම තමයි මහින්ද අගමැති දිවුරුම් දුන්නමත් කිව්වේ, හැබැයි තුන නැති අගමැති නකුට පුකේ ගහං ගෙදර ගියා!
    :lol::lol:


    ගොනෙක් උනාට තප්පුලන්න එපා බන්. දැන් මොකක්ද confirmed ? තෝ එක කියල හිටපන්..:rofl::rofl::rofl::rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගම්මන්පිල්ලගේ ඔෆිශල් පෙජ් එකේ ඩොකියුමන්ට් ඔක්කොම දාලා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගම්මන්පිල්ලගේ ඔෆිශල් පෙජ් එකේ ඩොකියුමන්ට් ඔක්කොම දාලා.

    Epa ban kiyanna..tikak aathal 1ka ganna diyan...gotawa break karanna hadanakota thawa votes wadiwenawa misa adu wenne na
    :lol::lol::lol::lol: