මo කලින් කිව්වා මෙක වෙනවා කියලා. කොහොමත් ජන්දෙන් පස්සෙ උනත් මෙක වෙන්න පුලුවන්, එහෙම උනොත් පව් බයියො ටික.![]()
සිරාවටම බන්, පුරවැසිභාවය අහෝසි කරනම් ඒ ලියකියවිලි පෙන්නුවකිනේ. එහෙම කර කියල කීවෙත් නාමල් විතරනේ. කියන්න දෙයක් නැනේ, ලියකියවිලි පෙන්නුව්නම් හරිනේ. උසාවි යන එකට බය වෙන්න දෙයක් නැනේ හරි ලියකියවිලි තියෙනවනම්.
මෙහෙම උනොත් මිනිස්සු (වහල්ලු) ඇරුනම කලකිරෙනවා, රාජපක්ෂ පවුලෙන් පිට මොකෙක්වත් එන්නේ නැනේ.






