den meka update wenne ne neda ban


update karanna bane ban akek mawa kanna balan innakota![]()

draga meka thiyenawanam pm paraka dapan kolla![]()

page 1000 gahamu elakiri
Bump

එල මචං......සින්දු වගයක් නම් බා ගත්තා...සමහර ලින්ක් එක්ස්පයර් වෙලා!!
![]()

ඇත්තම කියනවනං ඕෆ් එක දවසට එළියේ නිකන් ඇවිදලා ආවත් ලැප් එක ඔන් කරන්න හිතෙන්නේ නෑ දැන්..
ඒ නිසයි මේ පැත්තේ එවෙන්නේ නැත්තේ.. අඩුම ගානේ ෆේස්බුක් එක පැත්තේ යැවෙන්නෙත් නෑ..
ෆිල්ම් විතරයි මචන් එක්ස්පයර්.. සිංදු එක්ස්පයර් වෙන්නේ නෑ.. ලින්ක් වෙනස් වෙලා..
ඕන ඇල්බම් කියන්න මම ආයේ ලින්ක් එක පෝස්ට් කරන්නම්![]()

මොකද්දෝ වින්නැහියක් වෙලා වගේ..
මම පැය 12ක් එක දිගට මොනිටර් එක දිහා බලාගෙන වැඩ බං.. ඒ නිසා ෆ්රී වෙලාවට ඔන්ලයින් කිසිම දෙයක් කරන්නේ නෑ..ඇත්තම කියනවනං ඕෆ් එක දවසට එළියේ නිකන් ඇවිදලා ආවත් ලැප් එක ඔන් කරන්න හිතෙන්නේ නෑ දැන්..
ඒ නිසයි මේ පැත්තේ එවෙන්නේ නැත්තේ.. අඩුම ගානේ ෆේස්බුක් එක පැත්තේ යැවෙන්නෙත් නෑ..

upuupupupupupupu
ela machan mama kiyannm!!
Save

