අදට
ඉවරායි....
ඉල්ලීම් ඉල්ලලා තියන්න හෙට උදේට දෙන්න![]()

ලැබුනත් නැතත් වචනෙට හරි තැන්ක්ස් මචන්.. කොහොමත් පෙරේරා විතරයි දිරි දීමනාවක් දුන්නේ..
වචනෙන් හරි කියන්න අහන්නවත් ඉන්නේ උබ විතරයි![]()
ඒ නිසා තැන්ක්ස්![]()
ඒ අතින් මමත් උඹට වැඩිය ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..

මචෝ අද බස් එකේදී ඇහුව පට්ට නන්ස්ටොප් එකක් අමරදේවගේ සුනිල් එදිරිසිහගේ දීවුල්ගනේගේ වගේ සින්දු තියෙන්න මාර ලස්සනයි බන් කොන්දා ගෙන් ඇහුව මොකක්ද කියලා ඌ දන්නෙත් නෑ ඇදෙ පුළුවන් නම් හොයල දියන් පොඩි හින්ට් එකක් දෙන්නම් මහා වැස්ස්සක පෙර නිම්ති පෙනෙනවා සින්දුවේ පද වෙනස් කරලා තිබුනා තව නන්ද මාලිනි ගේ කුරුටු ගෑ ගී පොතෙත් පද රචනය වෙනස් කරලා තිබ්බේ
මොකද මේකත් පරණ සිංදු සෙට් එකක් තියෙන්නෙ.
සහරා ගෙ සුපිරිම නොන්ස්ටොප් එකක් මේ.
සෝමතිලක ජයමහ ගී එකතුව - ආදරයේ උණුසුම
http://www.mediafire.com/download/t6vx53axb668a7s/Adaraye_Unusuma.rar
මචෝ අද බස් එකේදී ඇහුව පට්ට නන්ස්ටොප් එකක් අමරදේවගේ සුනිල් එදිරිසිහගේ දීවුල්ගනේගේ වගේ සින්දු තියෙන්න මාර ලස්සනයි බන් කොන්දා ගෙන් ඇහුව මොකක්ද කියලා ඌ දන්නෙත් නෑ ඇදෙ පුළුවන් නම් හොයල දියන් පොඩි හින්ට් එකක් දෙන්නම් මහා වැස්ස්සක පෙර නිම්ති පෙනෙනවා සින්දුවේ පද වෙනස් කරලා තිබුනා තව නන්ද මාලිනි ගේ කුරුටු ගෑ ගී පොතෙත් පද රචනය වෙනස් කරලා තිබ්බේ

මචන් අද දිවුල්ගනේගේ ඇසට අසුවන මායිමේ ඇල්බම් එක දෙනවද.

වෙන එවුන් වෙනුවෙන් තමන්ගෙ අතිනුත් වියදම් කරගෙන, කාලය මහන්සිය වැය කරන උඹල වගේ උන් හරිම අඩුයි බන්..![]()
කොටින්ම කියනවනම් මම උනත් උඹ තරම් කැප කිරීමක් කරන්නේ නෑ ඔහොම දේවල් වෙනුවෙන්..ඒ අතින් මමත් උඹට වැඩිය ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..
ඒකයි උඹේ වැඩේ මේ තරම් අගය කරන්නේ...
එක පාරක් අප් කරපු එක ඩවුන්ලෝඩ් කර ගන්න බැරි උනා කිව්වාම ආයි අප්ලෝඩ් කරලත් දුන්නනේ..
උඹ ඒ අතින් සිරාම පොරක්..
මේ
ත්‍රෙඩ් එක පුරාම සින්දු වලට අමතරව මිල කරන්න බැරි ලොකු පාඩමකුත් තියෙනවා..
![]()
ඔන්න මචන් අද තනි ගායකයින්ගේ නන්ස්ටොප් 10ක් අප්ලෝඩ් කරනවා 

godak sthuthi machan visheshayen ඉන්ද්‍රජිත් දොලමුල්ල ekata

bump hits

මළ හත් ඉලව්වයි.. නිකමට වගේ මේ පැත්තට ඔලුව දැම්මාම අදත් බා ගන්න ආස ඒව තිබුණ කියහංකෝ..

එල මචන්... ඒකත් ගත්තා.
උබ නම් එලකිරි කොල්ලෙක් ඈ..
ස්තුතියි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

වෙල්කම් මචන් 

මචන් අද දිවුල්ගනේගේ ඇසට අසුවන මායිමේ ඇල්බම් එක දෙනවද.