Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අදට
    ඉවරායි.... :rolleyes::yes::cool:

    ඉල්ලීම් ඉල්ලලා තියන්න හෙට උදේට දෙන්න :yes::yes::yes::yes::rolleyes:

    මළ හත් ඉලව්වයි.. නිකමට වගේ මේ පැත්තට ඔලුව දැම්මාම අදත් බා ගන්න ආස ඒව තිබුණ කියහංකෝ..:P

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචෝ අද බස් එකේදී ඇහුව පට්ට නන්ස්ටොප් එකක් අමරදේවගේ සුනිල් එදිරිසිහගේ දීවුල්ගනේගේ වගේ සින්දු තියෙන්න මාර ලස්සනයි බන් කොන්දා ගෙන් ඇහුව මොකක්ද කියලා ඌ දන්නෙත් නෑ ඇදෙ පුළුවන් නම් හොයල දියන් පොඩි හින්ට් එකක් දෙන්නම් මහා වැස්ස්සක පෙර නිම්ති පෙනෙනවා සින්දුවේ පද වෙනස් කරලා තිබුනා තව නන්ද මාලිනි ගේ කුරුටු ගෑ ගී පොතෙත් පද රචනය වෙනස් කරලා තිබ්බේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලැබුනත් නැතත් වචනෙට හරි තැන්ක්ස් මචන්.. කොහොමත් පෙරේරා විතරයි දිරි දීමනාවක් දුන්නේ..
    වචනෙන් හරි කියන්න අහන්නවත් ඉන්නේ උබ විතරයි :D
    ඒ නිසා තැන්ක්ස් :):)

    වෙන එවුන් වෙනුවෙන් තමන්ගෙ අතිනුත් වියදම් කරගෙන, කාලය මහන්සිය වැය කරන උඹල වගේ උන් හරි අඩුයි බන්..:yes:
    කොටින්ම කියනවනම් මම උනත් උඹ තරම් කැප කිරීමක් කරන්නේ නෑ ඔහොම දේවල් වෙනුවෙන්..:sorry: ඒ අතින් මමත් උඹට වැඩිය ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:(

    ඒකයි උඹේ වැඩේ මේ තරම් අගය කරන්නේ...:love:
    එක පාරක් අප් කරපු එක ඩවුන්ලෝඩ් කර ගන්න බැරි උනා කිව්වාම ආයි අප්ලෝඩ් කරලත් දුන්නනේ..
    උඹ ඒ අතින් සිරාම පොරක්..:cool:
    මේ
    ත්‍රෙඩ් එක පුරාම සින්දු වලට අමතරව මිල කරන්න බැරි ලොකු පාඩමකුත් තියෙනවා..:)
    respect.png

    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සහරා ගින්දර වෙනස නොන්ස්ටොප්:cool:
    46.6 MB:P

    Download
    or

    මචෝ අද බස් එකේදී ඇහුව පට්ට නන්ස්ටොප් එකක් අමරදේවගේ සුනිල් එදිරිසිහගේ දීවුල්ගනේගේ වගේ සින්දු තියෙන්න මාර ලස්සනයි බන් කොන්දා ගෙන් ඇහුව මොකක්ද කියලා ඌ දන්නෙත් නෑ ඇදෙ පුළුවන් නම් හොයල දියන් පොඩි හින්ට් එකක් දෙන්නම් මහා වැස්ස්සක පෙර නිම්ති පෙනෙනවා සින්දුවේ පද වෙනස් කරලා තිබුනා තව නන්ද මාලිනි ගේ කුරුටු ගෑ ගී පොතෙත් පද රචනය වෙනස් කරලා තිබ්බේ

    බලපන් මචන් මේකද කියලා.:eek:මොකද මේකත් පරණ සිංදු සෙට් එකක් තියෙන්නෙ.:yes:සහරා ගෙ සුපිරිම නොන්ස්ටොප් එකක් මේ.
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ අද බස් එකේදී ඇහුව පට්ට නන්ස්ටොප් එකක් අමරදේවගේ සුනිල් එදිරිසිහගේ දීවුල්ගනේගේ වගේ සින්දු තියෙන්න මාර ලස්සනයි බන් කොන්දා ගෙන් ඇහුව මොකක්ද කියලා ඌ දන්නෙත් නෑ ඇදෙ පුළුවන් නම් හොයල දියන් පොඩි හින්ට් එකක් දෙන්නම් මහා වැස්ස්සක පෙර නිම්ති පෙනෙනවා සින්දුවේ පද වෙනස් කරලා තිබුනා තව නන්ද මාලිනි ගේ කුරුටු ගෑ ගී පොතෙත් පද රචනය වෙනස් කරලා තිබ්බේ

    අර මම දමපු ක්ලැසික් නන්ස්ටොප් 3 ඩවුන්ලෝඩ් කරාද මචන්? ඒවයේ තියෙන්නේ ඒවගේ සිංදු තමයි.. සමහරවිට එයින් එකක් වෙන්න ඇති :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    වෙන එවුන් වෙනුවෙන් තමන්ගෙ අතිනුත් වියදම් කරගෙන, කාලය මහන්සිය වැය කරන උඹල වගේ උන් හරි අඩුයි බන්..:yes:
    කොටින්ම කියනවනම් මම උනත් උඹ තරම් කැප කිරීමක් කරන්නේ නෑ ඔහොම දේවල් වෙනුවෙන්..:sorry: ඒ අතින් මමත් උඹට වැඩිය ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:(

    ඒකයි උඹේ වැඩේ මේ තරම් අගය කරන්නේ...:love:
    එක පාරක් අප් කරපු එක ඩවුන්ලෝඩ් කර ගන්න බැරි උනා කිව්වාම ආයි අප්ලෝඩ් කරලත් දුන්නනේ..
    උඹ ඒ අතින් සිරාම පොරක්..:cool:
    මේ
    ත්‍රෙඩ් එක පුරාම සින්දු වලට අමතරව මිල කරන්න බැරි ලොකු පාඩමකුත් තියෙනවා..:)
    respect.png

    ලැජ්ජ කරන්න එපා ඕයි :P :cool: ඔන්න මචන් අද තනි ගායකයින්ගේ නන්ස්ටොප් 10ක් අප්ලෝඩ් කරනවා :shocked:

    ඒ එක්කම පෙරේරා ඉල්ලපු දිව්ල්ගනේත් දෙනවා :yes::yes::yes::love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    godak sthuthi machan visheshayen ඉන්ද්‍රජිත් දොලමුල්ල ekata

    එල එල මචන්.. වෙල්කම් වේවා :D:cool:

    bump hits

    :love:

    මළ හත් ඉලව්වයි.. නිකමට වගේ මේ පැත්තට ඔලුව දැම්මාම අදත් බා ගන්න ආස ඒව තිබුණ කියහංකෝ..:P

    නිකමට ඔළුව දාන්න එපා බන්.. ශොප් එක ඇරියොත් අනිවාර්‍යෙන් එකක් හරි දෙනවා දවසට :rolleyes::yes::yes:

    එල මචන්... ඒකත් ගත්තා.
    උබ නම් එලකිරි කොල්ලෙක් ඈ..
    ස්තුතියි.

    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif

    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif

    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif

    emoticon-0115-inlove.gif
    emoticon-0115-inlove.gif

    emoticon-0115-inlove.gif

    :shocked::cool: වෙල්කම් මචන් :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හින්දි ලිට්ල් ස්ටාර් විසිඩි එකේ දෙවෙනි කොටසත් ඕන අය අත උස්සන්න :rolleyes::lol:
    පලවෙනි එකනම් 20ගානක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා :yes::yes::yes::cool:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Last edited:
    • Like
    Reactions: ctooi

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මෙන්න මගෙන් ශර්ලි Yජයන්තගේ " ඈත ක්ශීතිජයේ " ඇල්බම් එක... දඩිං බිඩිං මියුසික් නෙමෙයි. නෝමල් මියුසික් තියෙන්නේ...

    ela ela මචන්.. ඔය ඉමේජ් දැම්මම එක්කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගන්න බැරිලුනේ :P