machan Meka
Sohan & Experiment Nonstop
http://www.mediafire.com/download/cm8c2c16fxbybbv/Party_2001.rar






1000 වෙනි පෝස්ට් එක ඇල්බම් එකකින්ම දාලා තියෙන්නේ kingkusa 




Congrats machan 1000ta![]()

බොහෝම ස්තුතියි මචෝ...![]()
අප්ලෝඩ් කරල පබ්ලික් කරනවනම් පාස්වර්ඩ් දාල දිදී වැඩක් නෑ බන්..
බෙදා හදාගෙන රසවිදීම තමයි හොද
උබලා මේවා ඩවුන්ලෝඩ් කරගෙන රසවිදීමෙන්
උබලගේ පලාත්වල කොමියුනිකේෂන් වලට පාඩුවක් වෙන්නේ නෑ
නෙට් ඇවිත් අවශ්‍ය දේ හොයාගන්න අය සිඩී සෙන්ටර් වලට බඩ ගාන්නේ නෑ
අනික හැමෝම එලකිරි නෑනේ.. මෙම්බර්ස් ඔන්ලි![]()


කොහෙ හරි දැක්කාම ආයි බානවා..
ආයි එපා වෙලා මකනවා..
ආයි බස් එහෙක එහෙම ඇහිල ලෝභ හිතූනාම ආයි ඩවුන්ලෝඩ් කරනවා..
මමත් මහ පිස්සු පිහාට්ටෙක් බං.. මේ පාරනම් එපා එපාමයි..






මෙයාගේ සින්දු අහල අහලම ඇති වෙලා ෆෝල්ඩර් එක පිටින් ඩිලීට් කළා...කොහෙ හරි දැක්කාම ආයි බානවා..
ආයි එපා වෙලා මකනවා..
ආයි බස් එහෙක එහෙම ඇහිල ලෝභ හිතූනාම ආයි ඩවුන්ලෝඩ් කරනවා..
මමත් මහ පිස්සු පිහාට්ටෙක් බං.. මේ පාරනම් එපා එපාමයි..



එහෙනම් ගන්නම එපා බන්..
ශ්‍රි හැදු ගී එහෙම ඕනෙයි?
ඉල්ලීම් ආවොත් විතරයි ඒකනම් දෙන්නේ..
නැත්නම් ඩේටා අපරාදෙ![]()

අඩේ මටනම් උන්ගෙ සින්දු ඇල්ලුවෙම නෑ..

මචන් තියනවනම් තියන කෙනෙක් මෙන්න මේකේ හොද මියුසික් තියන එකක ලින්ක් එකක් දීපල්ලකෝ....
