Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ප්‍රින්ස්ල අමාරුවෙ වැටිල තියෙන්නේ ප්‍රින්ස්ලගේ මෝඩකම් වලින් මිසක් මිනිස්සුන්ගේ වැරදි නිසා නෙමෙයි..
හිතන්නෙපා ගායකයෝ පිනට සිංදු කියනවා කියලා..
එක ස්ටේජ් එකකට නැගලා සිංදු 3ක් කියන්න අවම 30000ක් ගන්නවා.
දැන් ත්‍රෙන්ඩ් එක සිංදුවක් කරලා නෙට් එකට දාලා පබ්ලිසිටි ලැබුණම රිගින් ටෝන් දාලා
ලක්ෂ ගණන් හොයන එක..
එහෙම සල්ලි හොයලා ඒ සල්ලි පාලනය කරගන්න බැරුව බීලා නාස්තිවෙලා මැරිලා යන එක ඒ ඒ අයගේ කාලකණ්නි කම..

ඔය මිනිස්සුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුවක්
කොච්චර නිරමාණ හොඳ වුනත් ඒ මිනිස්සුන්ට ජීවිතේ විඳින්න තේරෙන්නේ නැ
එක ඒ අයගේ ලබා උපන් හැටි
මේ මීමට්ටා කියන දේවල් අහන්න එපා
උව ඉග්නොර් කරලා ඉම්මු
මිනිහා කියන කියන ඒකට කතාකරොත් තම මුන් වගේ එවුන් ෆෝම් වෙන්නේ
ගණන් ගත්තේ නැති වුනාම නිකන්ම උන් හැලෙනවා

Mona kiwwath horakama horakamama thama...
Uba kanne bonne ube pawulata lamaynta kanna denne horakam karapu salli.

Lajja nadda?

රියල් අකවුන්ට් එකෙන් වරෙන්කො ඉතින් බන කියා කියා ඉන්නේ
බීල මැරෙන මිනිස්සු ගැන ඉතින් අනුකම්පා කරනවානම් තොපි ඉතින් ගිහින් වකුගඩුවක්,ලේ ටිකක් ,අක්මා කෑල්ලක් දීල වරෙන් පිනට

එතකොට පිටකොටුවේ පේමන්ට් එකේ විකුණන් කඩවල වල විකුණන ඒවා පොලිසියට කම්ප්ලින් දාන්නේ නැද්ද?

  • Like
Reactions: asankadulip

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Mama eka udaharanayak kiyannam.

    Ada Prince Udaya Priyantha asaneepa wela leda andee... Thawa ona tharam kalakarayo innawa asarana wela.. Ekko leda.. Ekko geyak na..

    Eyalata udaw karanna epa. Adu gaane mehema egollage nirmana mankolla noka inna.. Sindu ahanna onama nam kaden CD ekak casette ekak ganna.

    Mewa post karana ekkena thamage daru pawulata kanna denneth ee kalakaruwo nisa.

    Mehema karanna epa.

    ප්‍රින්ස් උදය ප්‍රියන්තට දැන් හොඳයි බං.. ස්ටේජ් වලත් සින්දු කියනවා දැන් ෂේප් එකේ.. ඉස්සර තරම් ෆිට් එකක් නැතත් මිනිහා දැන් පුටුවක ඉඳගෙන සින්දු කියලා යනවා.. ඒක වෙනම කතාවක්..:rolleyes:

    අනික මචන් මේ වෙනකොට කවුරුවත් ඔය වගේ පරණ සින්දු සල්ලි දීලා ගන්න පෙළඹෙන්නේ නෑ දැන්.. අපි උනත් ආසාවට ඩවුන්ලෝඩ් කරගෙන අහනව මිසක් සී.ඩී අරගන්නේ නෑනේ.. ඒ අය මේ වෙද්දි ඒ අයගේ ඇල්බම් වලින් හම්බ කරන් ඉවරයි.. මේ වෙද්දි ගොඩක් තැන් වල ඔය වගේ කලාකරුවන්ගේ සී.ඩී කැසට් ඇත්තෙත් නෑ.. අනික ඩ්‍රැගන් ෆයිටර් ජීවත් වෙන්නේ මේ තියෙන සින්දු ටික ඉන්ටනෙට් එකට අප්ලෝඩ් කරලා හම්බ වෙන සල්ලි වලින් වෙන්න බෑනේ.. මොකද මේ ත්‍රෙඩ් එක දානකන් එයා නොකා නොබී හිටියා වෙන්නත් බෑනේ..:D ගොඩක් උන් මුල් දවස්වලම කිව්වා නිකන් අප්ලෝඩ් කරලා දෙන එකේ කීයක් හරි හම්බ වෙන සයිට් එකක අප්ලෝඩ් කරන්න කියලා.. ඒක කිව්වෙත් මේකෙම ඉන්න මෙම්බර්ලායි..

    අනික නිර්මාණ මංකොල්ලයක් වෙනව කියන්නේ එක්කෝ මෙකෙන් අසීමිතව හම්බ කරනවනම් හරි, ඒ සින්දුම ආයේ විකුණල සල්ලි හොයනවනම් හරි.. ඒත් මෙතන අපි කවුරුවත් ඩ්‍රැගන්ට සල්ලි දීල කිසිම දෙයක් අරගෙන නෑ..එකම එක සීඩී එකකටනම් වියදම් වෙච්ච ගාන කවර් වෙන්න ඕනේ නිසා අවශ්‍ය අයගෙන් සුලු ගාණක් අරන් ලින්ක් එක දීලා තිබුණෙත් පී.එම් එකක් මාර්ගෙන්.. එහෙම තියෙද්දිත් නිර්මාණ මංකොල්ල කනවා කියලා කියන එකනම් වැරදී..:oo:

    Upload kala kiyala salli noilluwata Mediafire eken downloads ganata salli hambenawane..
    Mama meka adama complaint ekak danawa policiyata... media denuwath karanawa

    අනේ මන්ද මචන් උඹනම්.. මෙහෙම කරපංකෝ එහෙනම්..
    මුලින්ම ගූගල් එකේ සිංහල songs කියලා සර්ච් කරලා එන සයිට් ටික ඔක්කොම වෙනම ලියා ගනින්.. ඊට පස්සේ ඒවටත් එක්කම කම්ප්ලේන් දාපං.. යූ ටියුබ් එකටත් මතක ඇතුව කම්ප්ලේන් එකක් දාපං.. ඒකෙත් නැති මගුළක් නෑනේ.. හෙන ගොඩක් ෂෙයා වෙලා තියෙනවා පරණ කලාකරුවන්ගේ සින්දු එහෙම..:baffled:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මීඩියාෆයර් එකෙන් සතපහක් ලැබෙන්නේ නෑ.. බලන්න ඔය ලින්ක් එකක් ක්ලික් කරලා ඔය ලින්ක් වල ඇඩ් තියෙද කියලා :P
    පොලීසියට බැරිනම් FCID එකට කම්ප්ලේන් කරන්න :lol:

    අනේ මන්ද මූ මොන ලෝකේ ඉන්නවද කියලා.. ලෙඩ වෙච්ච කලා කාරයෝ ගැන එහෙම කිව්ව නිසා මොනව උනත් කලාකාරයන්ට ඇත්තටම සලකන මනුස්සයෙක් කියලා හිතාගෙනයි මමනම් කතා කරන්නේ..:rolleyes: ඒත් හැබැයි ඉන්නේ නැට්ට පාගගෙන..:dull:

    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔය මිනිස්සුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුවක්
    කොච්චර නිරමාණ හොඳ වුනත් ඒ මිනිස්සුන්ට ජීවිතේ විඳින්න තේරෙන්නේ නැ
    එක ඒ අයගේ ලබා උපන් හැටි
    මේ මීමට්ටා කියන දේවල් අහන්න එපා
    උව ඉග්නොර් කරලා ඉම්මු
    මිනිහා කියන කියන ඒකට කතාකරොත් තම මුන් වගේ එවුන් ෆෝම් වෙන්නේ
    ගණන් ගත්තේ නැති වුනාම නිකන්ම උන් හැලෙනවා

    රියල් අකවුන්ට් එකෙන් වරෙන්කො ඉතින් බන කියා කියා ඉන්නේ
    බීල මැරෙන මිනිස්සු ගැන ඉතින් අනුකම්පා කරනවානම් තොපි ඉතින් ගිහින් වකුගඩුවක්,ලේ ටිකක් ,අක්මා කෑල්ලක් දීල වරෙන් පිනට

    එතකොට පිටකොටුවේ පේමන්ට් එකේ විකුණන් කඩවල වල විකුණන ඒවා පොලිසියට කම්ප්ලින් දාන්නේ නැද්ද?

    පේජ් 600කට කිට්ටුවෙන්න ආවා මේවගේ අපතයෙක්නම් මෙතෙක් හම්බුනේ නෑ බන් :frown::no: :(
     
    • Like
    Reactions: asankadulip

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ප්‍රින්ස් උදය ප්‍රියන්තට දැන් හොඳයි බං.. ස්ටේජ් වලත් සින්දු කියනවා දැන් ෂේප් එකේ.. ඉස්සර තරම් ෆිට් එකක් නැතත් මිනිහා දැන් පුටුවක ඉඳගෙන සින්දු කියලා යනවා.. ඒක වෙනම කතාවක්..:rolleyes:

    අනික මචන් මේ වෙනකොට කවුරුවත් ඔය වගේ පරණ සින්දු සල්ලි දීලා ගන්න පෙළඹෙන්නේ නෑ දැන්.. අපි උනත් ආසාවට ඩවුන්ලෝඩ් කරගෙන අහනව මිසක් සී.ඩී අරගන්නේ නෑනේ.. ඒ අය මේ වෙද්දි ඒ අයගේ ඇල්බම් වලින් හම්බ කරන් ඉවරයි.. මේ වෙද්දි ගොඩක් තැන් වල ඔය වගේ කලාකරුවන්ගේ සී.ඩී කැසට් ඇත්තෙත් නෑ.. අනික ඩ්‍රැගන් ෆයිටර් ජීවත් වෙන්නේ මේ තියෙන සින්දු ටික ඉන්ටනෙට් එකට අප්ලෝඩ් කරලා හම්බ වෙන සල්ලි වලින් වෙන්න බෑනේ.. මොකද මේ ත්‍රෙඩ් එක දානකන් එයා නොකා නොබී හිටියා වෙන්නත් බෑනේ..:D ගොඩක් උන් මුල් දවස්වලම කිව්වා නිකන් අප්ලෝඩ් කරලා දෙන එකේ කීයක් හරි හම්බ වෙන සයිට් එකක අප්ලෝඩ් කරන්න කියලා.. ඒක කිව්වෙත් මේකෙම ඉන්න මෙම්බර්ලායි..

    අනික නිර්මාණ මංකොල්ලයක් වෙනව කියන්නේ එක්කෝ මෙකෙන් අසීමිතව හම්බ කරනවනම් හරි, ඒ සින්දුම ආයේ විකුණල සල්ලි හොයනවනම් හරි.. ඒත් මෙතන අපි කවුරුවත් ඩ්‍රැගන්ට සල්ලි දීල කිසිම දෙයක් අරගෙන නෑ..එකම එක සීඩී එකකටනම් වියදම් වෙච්ච ගාන කවර් වෙන්න ඕනේ නිසා අවශ්‍ය අයගෙන් සුලු ගාණක් අරන් ලින්ක් එක දීලා තිබුණෙත් පී.එම් එකක් මාර්ගෙන්.. එහෙම තියෙද්දිත් නිර්මාණ මංකොල්ල කනවා කියලා කියන එකනම් වැරදී..:oo:

    අනේ මන්ද මචන් උඹනම්.. මෙහෙම කරපංකෝ එහෙනම්..
    මුලින්ම ගූගල් එකේ සිංහල songs කියලා සර්ච් කරලා එන සයිට් ටික ඔක්කොම වෙනම ලියා ගනින්.. ඊට පස්සේ ඒවටත් එක්කම කම්ප්ලේන් දාපං.. යූ ටියුබ් එකටත් මතක ඇතුව කම්ප්ලේන් එකක් දාපං.. ඒකෙත් නැති මගුළක් නෑනේ.. හෙන ගොඩක් ෂෙයා වෙලා තියෙනවා පරණ කලාකරුවන්ගේ සින්දු එහෙම..:baffled:

    අනේ මන්ද මූ මොන ලෝකේ ඉන්නවද කියලා.. ලෙඩ වෙච්ච කලා කාරයෝ ගැන එහෙම කිව්ව නිසා මොනව උනත් කලාකාරයන්ට ඇත්තටම සලකන මනුස්සයෙක් කියලා හිතාගෙනයි මමනම් කතා කරන්නේ..:rolleyes: ඒත් හැබැයි ඉන්නේ නැට්ට පාගගෙන..:dull:

    අර ලගදි ‍Xlibit කියලා මේකේ මෙම්බර් කෙනෙක්ගේ යූටියුබ් අකවුන්ට් එකට කෙලෙව්වලුනේ කට්ටියක්..
    ඌ මාසෙට 40000ක් වගේ හෙව්වලු ඒ අකවුන්ට් එකෙන්, සිංහල සිංදුනේ යූ ටියුබ් දාල තිබුනේ..
    මුන් හිතනව ඇති මමත් එහෙම මේ ඇල්බම් වලින් හම්බ කරනවා කියලා :P
    මේ ඒක මීඩියාෆයර් ලින්ක් එකකවත් ඇඩ් නෑ..
    මොකද මම තවම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හම්බකරන හැටි දන්නේ නෑ.
    ෆිල්ම් දාන සයිට් එකේ ඇඩ් දාන්නේ ඒ සයිට් එක අයිති උන්..

    මට අදවෙනකම් මම අප්ලෝඩ් කරපුවට ඉන්ටර්නෙට් එකෙන් තඹ සතයක් ලැබිලාත් නෑ ලැබෙන්නත් නෑ..

    ඒත් මේ එලකිරි යාළුවෝ එයාලගේ කැමැත්තෙන් මේ මාස 3,4 ඇතුලත රු 2000ක විතර කාඩ් වල පින් මට එවල තියෙනවා :love::love::love::yes:
     
    saibunana123

    Member
    Jan 18, 2017
    46
    9
    0
    Lankawe baiyo serama ekai. Horakamatama ipadichcha un.

    Muu 2000ka card th aran ne pinata. Wili lajjai ban.

    Ubalageth mahansi wela karapu sinduwak, pothak, film ekak mehema horakam kaloth therei duka.

    Nodakin me rata hadanna ba. Thaman karana horakama sadaraneeyakaranaya karanawa.

    Yako lankawe neethiya anuwath ubala karanne horakama.

    Lajjai ban lajjai. Politicians la horakam karanawa kiala padi talks dena ubala ee than walata giyath ochcharama thama. Horakama karala sadaraneeyakaranaya kaaranawa.

    Thawa karapalla.
     
    • Haha
    Reactions: asankadulip
    Dragon මෙහෙම දුන්නේ නැත්තම් මේ සින්දු අහන්න වෙන්නෙත් නෑ බන්
    අනික මේකෙන් ඌ හම්බ කරන්නේ නෑ
    Data කපාගෙන Upload කරන්නේ
    අනික ඔය Album දැන් සල්ලි දීල ගන්නේ නෑ නේ බන්
    ඒක ඒ ගායකයොත් දන්නවා නේ
     
    • Like
    Reactions: asankadulip

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Lankawe baiyo serama ekai. Horakamatama ipadichcha un.

    Muu 2000ka card th aran ne pinata. Wili lajjai ban.

    Ubalageth mahansi wela karapu sinduwak, pothak, film ekak mehema horakam kaloth therei duka.

    Nodakin me rata hadanna ba. Thaman karana horakama sadaraneeyakaranaya karanawa.

    Yako lankawe neethiya anuwath ubala karanne horakama.

    Lajjai ban lajjai. Politicians la horakam karanawa kiala padi talks dena ubala ee than walata giyath ochcharama thama. Horakama karala sadaraneeyakaranaya kaaranawa.

    Thawa karapalla.

    :eek::eek::eek:
    මොනවද බං මේ කියවන්නේ..

    උඹට මොකක් හරි ලොකූ සමාජ අසාධාරණයක් වෙලා තියෙනවා වගේ..:baffled:
    ඒ පිළිබඳව බලවත් කණගාටුව..
    ආයි උඹව කෝට් කරල රිප්ලයි දාන එකේ තේරුමක් නෑ..:oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අර ලගදි ‍Xlibit කියලා මේකේ මෙම්බර් කෙනෙක්ගේ යූටියුබ් අකවුන්ට් එකට කෙලෙව්වලුනේ කට්ටියක්..
    ඌ මාසෙට 40000ක් වගේ හෙව්වලු ඒ අකවුන්ට් එකෙන්, සිංහල සිංදුනේ යූ ටියුබ් දාල තිබුනේ..
    මුන් හිතනව ඇති මමත් එහෙම මේ ඇල්බම් වලින් හම්බ කරනවා කියලා :P
    මේ ඒක මීඩියාෆයර් ලින්ක් එකකවත් ඇඩ් නෑ..
    මොකද මම තවම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හම්බකරන හැටි දන්නේ නෑ.
    ෆිල්ම් දාන සයිට් එකේ ඇඩ් දාන්නේ ඒ සයිට් එක අයිති උන්..

    මට අදවෙනකම් මම අප්ලෝඩ් කරපුවට ඉන්ටර්නෙට් එකෙන් තඹ සතයක් ලැබිලාත් නෑ ලැබෙන්නත් නෑ..

    ඒත් මේ එලකිරි යාළුවෝ එයාලගේ කැමැත්තෙන් මේ මාස 3,4 ඇතුලත රු 2000ක විතර කාඩ් වල පින් මට එවල තියෙනවා :love::love::love::yes:

    හප්පා මමත් දැක්කා ඒ සීන් එකනම්.. මටත් මාර විදිහට දුක හිතුනා ඒ ගැන නම්.. මොකද මිනිහා ගොඩක් දේවල් කියලා දීලත් තිබුණා..:sorry:

    මීඩියාෆයර් සීන් එකයි, සල්ලි හම්බ වෙන සයිට් වල නමුයි මේකෙ උන්මනේ උඹට කිව්වේ ඒ දවස්වල එක දිගට අප්ලෝඩ් කරලා දෙද්දී.. ඒවයෙන් හම්බ කරන්න පුලුවන්නම් හැමෝම ඒකම කරනවනේ..:rolleyes:

    එලකිරියේ කස්ටිය ඉතින් තමන්ගේ කැමැත්තෙන් දෙන දේවල් මේ හාදයට කොහොමත්ම අදාළ නෑ..:confused:
    මෙයා මේ වෙන මොකද්ද මගුළකට රිද්දගෙන කියවනවා වගේ දැන්නම් හිතෙන්නේ.:yes:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පේජ් 600කට කිට්ටුවෙන්න ආවා මේවගේ අපතයෙක්නම් මෙතෙක් හම්බුනේ නෑ බන් :frown::no: :(

    මං හිතුව ලගදිම කවුරැහරි බාල්දියක් දායි කියල:P
    මචං ඔව ගනං ගන්න එපා බන් ... කිරියෙ ගොඩක් ඉරිසියාකාරයො ඉන්නව බන් .. දෙයක් කරන්නෙත් නෑ කරන එ⁣කාගෙත් කකුලෙන් අදින්න හදනව... බල්ලො බිරැවට කදු පාත්වෙන්නෙ නෑ නෙ බන්... අනුකම්පා කරපන් ...:yes::yes:
     
    saibunana123

    Member
    Jan 18, 2017
    46
    9
    0
    මං හිතුව ලගදිම කවුරැහරි බාල්දියක් දායි කියල:P
    මචං ඔව ගනං ගන්න එපා බන් ... කිරියෙ ගොඩක් ඉරිසියාකාරයො ඉන්නව බන් .. දෙයක් කරන්නෙත් නෑ කරන එ⁣කාගෙත් කකුලෙන් අදින්න හදනව... බල්ලො බිරැවට කදු පාත්වෙන්නෙ නෑ නෙ බන්... අනුකම්පා කරපන් ...:yes::yes:

    Ballo thamay ban horakam karanne.

    Poddak idapan complaint eka dala tiyenne. Mama puluwan tharam meka passe pannala muwa arrest karawana eka karanawamai
     
    • Haha
    Reactions: asankadulip
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පේජ් 600කට කිට්ටුවෙන්න ආවා මේවගේ අපතයෙක්නම් මෙතෙක් හම්බුනේ නෑ බන් :frown::no: :(

    මේ ෆෝරම් එකේම ඉන්න එකෙක්ම තමයි බන්
    කාගේත් එක්ක හරි තරහක් පිරිමහන්න fake එකක් හදනව

    hari hari dan hemenenne nathiwa paressamin palayan

    මුන්ව ගණන් ගන්න එපා බන්
    quote කරන්නත් එපා
    එහෙම කරනකොට තමා මුන් තව ෆෝම් වෙන්නේ

    උට ඇති තරම් බුරපන් කියල ඉදපන්,
    හති වැටුනම නිකන් ඉඳි :rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මේ ෆෝරම් එකේම ඉන්න එකෙක්ම තමයි බන්
    කාගේත් එක්ක හරි තරහක් පිරිමහන්න fake එකක් හදනව

    මුන්ව ගණන් ගන්න එපා බන්
    quote කරන්නත් එපා
    එහෙම කරනකොට තමා මුන් තව ෆෝම් වෙන්නේ

    උට ඇති තරම් බුරපන් කියල ඉදපන්,
    හති වැටුනම නිකන් ඉඳි :rofl::rofl:

    ඔව්.. අඩුම ගානේ Man ගෙන් කමෙන්ට් එකක් බම්ප් එකක් හරි සෙට් වෙනවනේ...:rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,683
    4,293
    113

    මේ ෆෝරම් එකේම ඉන්න එකෙක්ම තමයි බන්
    කාගේත් එක්ක හරි තරහක් පිරිමහන්න fake එකක් හදනව

    මුන්ව ගණන් ගන්න එපා බන්
    quote කරන්නත් එපා
    එහෙම කරනකොට තමා මුන් තව ෆෝම් වෙන්නේ

    උට ඇති තරම් බුරපන් කියල ඉදපන්,
    හති වැටුනම නිකන් ඉඳි :rofl::rofl:

    ඔව්.. අඩුම ගානේ Man ගෙන් කමෙන්ට් එකක් බම්ප් එකක් හරි සෙට් වෙනවනේ...:rofl:

    :yes::)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හාපෝයි...ත්‍රෙඩ් එක හැම තැනම බල්ලෙක් ජරාකරලානේ ...තව පොඩ්ඩෙන් පෑගෙනවා :baffled::baffled: