Expire වෙච්ච Driving Lisence එකක් ඇතුව Drive කලාම

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා... 😉 සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන. 😎
    මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා...
    Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි, 😢
    අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි. 🤪
    Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ...
    ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා... 👍
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    thanks for the info
    ow.. owa serama podi unta. ara putano bus elawanne liecance natuwa, ewata awlak. ne.

    black sehena kalekin dakke uabwa
     
    • Like
    Reactions: NRTG

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මටත් ඔය සිඩ්ඩියම උනා.
    ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ කල් ඉකුත් වෙලා කියලා.
    අල්ලන්න දවස් 3කට කලින් මම වාහනෙ දුම් වාර්තාවයි අදායම් බලපත්‍රෙයි අලුත් කරෙ.

    පොලිසියෙ කෙනාට ඒක පෙන්නල කිව්ව, හොරට පදිනව නම් මේව අලුත් කරන්නෙත් නෑ නෙ, ඇත්තටම දැනන් හිටියෙ නෑකියල.
    පොර අත ඇරියෙම නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගෙත් ලයිසන් එක එක්ස්පයර් වෙලා තිබිලා අහු උනා
    පොතේ මගේ විස්තර සේරම ලියාගෙන උසාවි එන්න කියලා දවසක් දුන්නා
    25000ක් දඩ ගෙවන්න වෙයි සල්ලි අරන් එන් කියලාත් කිවුවා , වාහනේ නං තියාගන්න කතාවක් කිවුව නෑ

    දන්න කියන යාලුවෙක්ට කෝල් එකක් දීලා ඌ පොලිසියට කෝල් එකක් දීලා වැඩේ ශේප් කරගත්තා
     
    • Like
    Reactions: NRTG and nooby

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    දැන් ලයිසන් කාඩ් එක දෙන්නෙත් නෑ, දෙන්නෙ ලියුමක්. මම ඒක ලැමිනේට් කරල රෝල් කරල කැබින් හෝල් එකේ දාගෙන ඉන්නෙ, ඉස්සර වගේ පර්ස් එකේ දාන් යන්නත් බෑ, ඒ නිසා හදිස්සියක වත් වෙන වාහනයක් ඩ්‍රයිව් කරන්න බෑ
     
    හැබැයි ලයිසන් එක රිනීවු කරන්න යද්දි රට යනවා කියලා කිවුවොතින් කාඩ් එක දෙන සීන් එකක් තියනවා.
     
    • Like
    Reactions: NRTG and manjulabw

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඔය කියන්නෙ ඩ්‍රයිවින් ලයිසන්ස් එක ගැනනේ. මගෙ රෙවනිව් ලයිසන්ස් එක එක්ස්පයර් වෙලා මාසෙකට කිට්ටුයි. අදවත් යන්න ඕන අලුත් කරන්න.
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    හැබැයි ලයිසන් එක රිනීවු කරන්න යද්දි රට යනවා කියලා කිවුවොතින් කාඩ් එක දෙන සීන් එකක් තියනවා.
    මන් හිතන්නෙ එහෙම ගන්න වීසා එහෙම පෙන්නන්න වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,355
    100,219
    113
    හැබැයි ලයිසන් එක රිනීවු කරන්න යද්දි රට යනවා කියලා කිවුවොතින් කාඩ් එක දෙන සීන් එකක් තියනවා.
    nikama kiwama harida machan. math me next week eke yana ine renew karagana. passport ekak nan thiyenawa. eka penala wage kiyana weida
     
    • Like
    Reactions: NRTG and nooby

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මන් හිතන්නෙ එහෙම ගන්න වීසා එහෙම පෙන්නන්න වෙනවා
    ඒක නං ශුවර් නැහැ,

    nikama kiwama harida machan. math me next week eke yana ine renew karagana. passport ekak nan thiyenawa. eka penala wage kiyana weida

    මම ලයිසන් එක රිනීවු කරේ දිස්ත්‍රික් ඔෆිස් එකෙන්. මම ෆෝම් එක අරන් ෆිල් කරාටත් පස්සෙ දැක්කෙ එතන ගහලා තියනවා විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා.
    පස්සෙ මට කවුරු හරි කිවුවා එහෙම රට යනවා කියලා කිවුවම කාඩ් එක එනවා කියලා.
    ෆෝම එහෙම ෆිල් කරන්න කලින් අහලා බලපන් මචන්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    මගෙත් ලයිසන් එක එක්ස්පයර් වෙලා තිබිලා අහු උනා
    පොතේ මගේ විස්තර සේරම ලියාගෙන උසාවි එන්න කියලා දවසක් දුන්නා
    25000ක් දඩ ගෙවන්න වෙයි සල්ලි අරන් එන් කියලාත් කිවුවා , වාහනේ නං තියාගන්න කතාවක් කිවුව නෑ

    දන්න කියන යාලුවෙක්ට කෝල් එකක් දීලා ඌ පොලිසියට කෝල් එකක් දීලා වැඩේ ශේප් කරගත්තා

    උබල වගේ උන් ද ජෙප්පොන්ට රට දීල හොරකම් නැති කරන්න එන්නෙ 🤭
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබල වගේ උන් ද ජෙප්පොන්ට රට දීල හොරකම් නැති කරන්න එන්නෙ 🤭
    ඉතින් දැන් තියන ආන්ඩුවෙන් හොරකම දූශනය නැති කරලා නැති එකට මං මක්ක කරන්නද.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,117
    113
    උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා... 😉 සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන. 😎
    මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා...
    Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි, 😢
    අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි. 🤪
    Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ...
    ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා... 👍
    Eeeye anuradhapura giya wifege aiyath ekka set wela mala gekata. Apuren enakota police kariyo atha daala nawathuwa. warada mokakda kiyala ahuwama nikan baluwe, license denna kiwwa. Aiya karaya drive kaley, license eka itin baluwama muge eka 2 years kalin expired. arunta raja magul. Komahari katha karala 1000k deela aawa enna.

    Itapae aiya mata kiwwa, malli umba drive karapan tika durak arun issarahata aai katha karala apiwa allai kiyala. kiwwa wagema 5KM yanna une ne aai nawathala kelinma license and insurance eka illuawa.

    Unta andune mey paara drive kaley mama nisa (mage lic eka aulak ne 🤭 )

    onna okai thathwe.
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293

    Achchara wahana yana pare ubawama hoyan newettuwe kohomada deweni wathawe?