vehicle ekata number plate ekk thynne ekata thma...Achchara wahana yana pare ubawama hoyan newettuwe kohomada deweni wathawe?

vehicle ekata number plate ekk thynne ekata thma...Achchara wahana yana pare ubawama hoyan newettuwe kohomada deweni wathawe?
ah ela machanඒක නං ශුවර් නැහැ,
මම ලයිසන් එක රිනීවු කරේ දිස්ත්‍රික් ඔෆිස් එකෙන්. මම ෆෝම් එක අරන් ෆිල් කරාටත් පස්සෙ දැක්කෙ එතන ගහලා තියනවා විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා.
පස්සෙ මට කවුරු හරි කිවුවා එහෙම රට යනවා කියලා කිවුවම කාඩ් එක එනවා කියලා.
ෆෝම එහෙම ෆිල් කරන්න කලින් අහලා බලපන් මචන්
නම්බර් එක බලන්න ඇති වාහනේ...Achchara wahana yana pare ubawama hoyan newettuwe kohomada deweni wathawe?
mokakda machn karapu horakama?උබල වගේ උන් ද ජෙප්පොන්ට රට දීල හොරකම් නැති කරන්න එන්නෙ![]()
නෑ බන් District office එකෙන් කාඩ් එක දෙන්නේ නෑ. මම ඕක දැකල ඇහුවා. වීසා වැදිල තියෙන පාස්පෝට් එකත් අරන් වේරහැර යන්න ඕනේ කිව්වා.ඒක නං ශුවර් නැහැ,
මම ලයිසන් එක රිනීවු කරේ දිස්ත්‍රික් ඔෆිස් එකෙන්. මම ෆෝම් එක අරන් ෆිල් කරාටත් පස්සෙ දැක්කෙ එතන ගහලා තියනවා විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා.
පස්සෙ මට කවුරු හරි කිවුවා එහෙම රට යනවා කියලා කිවුවම කාඩ් එක එනවා කියලා.
ෆෝම එහෙම ෆිල් කරන්න කලින් අහලා බලපන් මචන්
මේකටත් කල් ඉකුත් වෙන දියනක් තියෙනවා, ඕක කල් පරිලා තියෙද්දී අල්ලලා එක්කෙනෙක්ව 25000 ක් ගහන්නම හදලා බොහොම අමාරුවෙන් බේරිලා තියෙන්නේ, හරියට card 1 අපිට ඕනවට ගන්නනේ නැතුව ඉන්නව වගේදැන් ලයිසන් කාඩ් එක දෙන්නෙත් නෑ, දෙන්නෙ ලියුමක්. මම ඒක ලැමිනේට් කරල රෝල් කරල කැබින් හෝල් එකේ දාගෙන ඉන්නෙ, ඉස්සර වගේ පර්ස් එකේ දාන් යන්නත් බෑ, ඒ නිසා හදිස්සියක වත් වෙන වාහනයක් ඩ්‍රයිව් කරන්න බෑ
හප්පා එහෙමත් එකක්ද. ලන්කාවට ආපු වෙලේ කාර්ඩ් එක ගන්නම් කියල හිතුවේ දැන් පලයන්කෝ වේරහැර.නෑ බන් District office එකෙන් කාඩ් එක දෙන්නේ නෑ. මම ඕක දැකල ඇහුවා. වීසා වැදිල තියෙන පාස්පෝට් එකත් අරන් වේරහැර යන්න ඕනේ කිව්වා.
ඒක නෙමේ පොලිසියෙන් අල්ලන වෙලාවේ ලයිසන් එක ලග තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ (i mean legal background එක මොකක්ද) ලයිසන් නැති එකෙක් විදිහටද සලකන්නේ? නැතිනම් අරන් ඇවිත් පෙන්නල ශේප් එකක් දාගන්න පුලුවන්ද?
නෑ බන් District office එකෙන් කාඩ් එක දෙන්නේ නෑ. මම ඕක දැකල ඇහුවා. වීසා වැදිල තියෙන පාස්පෝට් එකත් අරන් වේරහැර යන්න ඕනේ කිව්වා.
ඒක නෙමේ පොලිසියෙන් අල්ලන වෙලාවේ ලයිසන් එක ලග තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ (i mean legal background එක මොකක්ද) ලයිසන් නැති එකෙක් විදිහටද සලකන්නේ? නැතිනම් අරන් ඇවිත් පෙන්නල ශේප් එකක් දාගන්න පුලුවන්ද?
ටෙම්පරිය මාස 4යි කියල තියෙන්නෙ, ඒත් එතන Notice එකක් ගහල තිබ්බ අවුරුද්දක් වලන්ගුයි කියල, මුන්ට තව ටෙම්පරියක් ගහන්නත් කොල නෑමේකටත් කල් ඉකුත් වෙන දියනක් තියෙනවා, ඕක කල් පරිලා තියෙද්දී අල්ලලා එක්කෙනෙක්ව 25000 ක් ගහන්නම හදලා බොහොම අමාරුවෙන් බේරිලා තියෙන්නේ, හරියට card 1 අපිට ඕනවට ගන්නනේ නැතුව ඉන්නව වගේ
Ai aluth nokarana license gahanna bari expire noda?උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා...සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන.
මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා...
Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි,
අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි.
Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ...
ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා...![]()
na machan.ටෙම්පරිය මාස 4යි කියල තියෙන්නෙ, ඒත් එතන Notice එකක් ගහල තිබ්බ අවුරුද්දක් වලන්ගුයි කියල, මුන්ට තව ටෙම්පරියක් ගහන්නත් කොල නෑ
නෑ බන්. මම යුනි ඔෆර් ලෙටර් එකකුත් අරගෙන ගියේ. එහෙම බෑ වීසා තියෙන්න ඔන කිව්වාඔවු ඔවු එතනින් කාඩ් එක දෙන්නෙ නැහැ ටෙම්පරියක් දෙන්නෙ. හැබැයි හරි නං කාඩ් එක ගෙදරට එන්න එපැයි. දැන් කාඩ් නැති නිසානේ කාඩ් එක දෙන්නෙ නැත්තෙ
මම හිතුවෙ වීස නැතත් කිවුවම කාඩ් එක එවයි කියලා.