Expire වෙච්ච Driving Lisence එකක් ඇතුව Drive කලාම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    33,502
    65,784
    113
    ඒක නං ශුවර් නැහැ,

    මම ලයිසන් එක රිනීවු කරේ දිස්ත්‍රික් ඔෆිස් එකෙන්. මම ෆෝම් එක අරන් ෆිල් කරාටත් පස්සෙ දැක්කෙ එතන ගහලා තියනවා විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා.
    පස්සෙ මට කවුරු හරි කිවුවා එහෙම රට යනවා කියලා කිවුවම කාඩ් එක එනවා කියලා.
    ෆෝම එහෙම ෆිල් කරන්න කලින් අහලා බලපන් මචන්
    ah ela machan
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,565
    1,376
    113
    Srilanka

    නෑ බන් District office එකෙන් කාඩ් එක දෙන්නේ නෑ. මම ඕක දැකල ඇහුවා. වීසා වැදිල තියෙන පාස්පෝට් එකත් අරන් වේරහැර යන්න ඕනේ කිව්වා.

    ඒක නෙමේ පොලිසියෙන් අල්ලන වෙලාවේ ලයිසන් එක ලග තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ (i mean legal background එක මොකක්ද) ලයිසන් නැති එකෙක් විදිහටද සලකන්නේ? නැතිනම් අරන් ඇවිත් පෙන්නල ශේප් එකක් දාගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    16,380
    8,468
    113
    Behind u :p
    itin harine ban,
    wahane umbe namata tibbot aran yanawa , ai ? umbata padinna bari nisa,
    wena ekek ge nam, uta 25000 gahanawa , licene nati ekek sewaye yedavima kiyala
     
    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    දැන් ලයිසන් කාඩ් එක දෙන්නෙත් නෑ, දෙන්නෙ ලියුමක්. මම ඒක ලැමිනේට් කරල රෝල් කරල කැබින් හෝල් එකේ දාගෙන ඉන්නෙ, ඉස්සර වගේ පර්ස් එකේ දාන් යන්නත් බෑ, ඒ නිසා හදිස්සියක වත් වෙන වාහනයක් ඩ්‍රයිව් කරන්න බෑ
    මේකටත් කල් ඉකුත් වෙන දියනක් තියෙනවා, ඕක කල් පරිලා තියෙද්දී අල්ලලා එක්කෙනෙක්ව 25000 ක් ගහන්නම හදලා බොහොම අමාරුවෙන් බේරිලා තියෙන්නේ, හරියට card 1 අපිට ඕනවට ගන්නනේ නැතුව ඉන්නව වගේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,062
    15,015
    113
    Land of the Gods 🕎
    නෑ බන් District office එකෙන් කාඩ් එක දෙන්නේ නෑ. මම ඕක දැකල ඇහුවා. වීසා වැදිල තියෙන පාස්පෝට් එකත් අරන් වේරහැර යන්න ඕනේ කිව්වා.

    ඒක නෙමේ පොලිසියෙන් අල්ලන වෙලාවේ ලයිසන් එක ලග තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ (i mean legal background එක මොකක්ද) ලයිසන් නැති එකෙක් විදිහටද සලකන්නේ? නැතිනම් අරන් ඇවිත් පෙන්නල ශේප් එකක් දාගන්න පුලුවන්ද?
    හප්පා එහෙමත් එකක්ද. ලන්කාවට ආපු වෙලේ කාර්ඩ් එක ගන්නම් කියල හිතුවේ දැන් පලයන්කෝ වේරහැර.
     
    • Sad
    Reactions: nooby

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,340
    14,995
    113
    Colombo
    නෑ බන් District office එකෙන් කාඩ් එක දෙන්නේ නෑ. මම ඕක දැකල ඇහුවා. වීසා වැදිල තියෙන පාස්පෝට් එකත් අරන් වේරහැර යන්න ඕනේ කිව්වා.

    ඒක නෙමේ පොලිසියෙන් අල්ලන වෙලාවේ ලයිසන් එක ලග තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ (i mean legal background එක මොකක්ද) ලයිසන් නැති එකෙක් විදිහටද සලකන්නේ? නැතිනම් අරන් ඇවිත් පෙන්නල ශේප් එකක් දාගන්න පුලුවන්ද?

    ඔවු ඔවු එතනින් කාඩ් එක දෙන්නෙ නැහැ ටෙම්පරියක් දෙන්නෙ. හැබැයි හරි නං කාඩ් එක ගෙදරට එන්න එපැයි. දැන් කාඩ් නැති නිසානේ කාඩ් එක දෙන්නෙ නැත්තෙ
    මම හිතුවෙ වීස නැතත් කිවුවම කාඩ් එක එවයි කියලා

    මම හිතන්නෙ ලයිසන් නැති විදියට සලකන්නෙ. ඕක එතන ඉන්න පොලිසියෙ කෙනා අනුව තීරනය වෙනවානේ බන්
    එතන ශේප් කරගෙන ලයිසන් එක පස්සෙ ගෙනත් පෙන්නලා වැඩේ ශේප් කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: NRTG and nooby

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    883
    347
    63
    localhost
    මේකටත් කල් ඉකුත් වෙන දියනක් තියෙනවා, ඕක කල් පරිලා තියෙද්දී අල්ලලා එක්කෙනෙක්ව 25000 ක් ගහන්නම හදලා බොහොම අමාරුවෙන් බේරිලා තියෙන්නේ, හරියට card 1 අපිට ඕනවට ගන්නනේ නැතුව ඉන්නව වගේ
    ටෙම්පරිය මාස 4යි කියල තියෙන්නෙ, ඒත් එතන Notice එකක් ගහල තිබ්බ අවුරුද්දක් වලන්ගුයි කියල, මුන්ට තව ටෙම්පරියක් ගහන්නත් කොල නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,773
    22,507
    113
    උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා... 😉 සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන. 😎
    මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා...
    Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි, 😢
    අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි. 🤪
    Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ...
    ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා... 👍
    Ai aluth nokarana license gahanna bari expire noda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,340
    14,995
    113
    Colombo
    ටෙම්පරිය මාස 4යි කියල තියෙන්නෙ, ඒත් එතන Notice එකක් ගහල තිබ්බ අවුරුද්දක් වලන්ගුයි කියල, මුන්ට තව ටෙම්පරියක් ගහන්නත් කොල නෑ
    na machan.
    den temp license eka 1yr walata demawa, mata ehema dunna.
     
    • Like
    Reactions: tdapower and NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,565
    1,376
    113
    Srilanka
    ඔවු ඔවු එතනින් කාඩ් එක දෙන්නෙ නැහැ ටෙම්පරියක් දෙන්නෙ. හැබැයි හරි නං කාඩ් එක ගෙදරට එන්න එපැයි. දැන් කාඩ් නැති නිසානේ කාඩ් එක දෙන්නෙ නැත්තෙ
    මම හිතුවෙ වීස නැතත් කිවුවම කාඩ් එක එවයි කියලා.
    නෑ බන්. මම යුනි ඔෆර් ලෙටර් එකකුත් අරගෙන ගියේ. එහෙම බෑ වීසා තියෙන්න ඔන කිව්වා
     
    • Like
    Reactions: NRTG and NEMISIS