Expired driving license එකක් නැති වුනොත් මොකද කරන්නෙ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මගේ driving licence එක renew කරන්න පෙබරවාරි මාසෙ ඒක අරගෙන ගිහින් medical එකත් ගත්ත මචන්. කොරෝනා ප්‍රශ්ණෙ නිසා licence එක ගන්න එක කරගන්න බැරිවුනා. ඒත් දැන් ඒක හොයාගන්න බෑ. හැම තැනමකම බැලුව. මේකට මොකද කරන්නෙ කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. Medical එකේ කාලය ඉවර වෙන්න කලින් ගන්නත් ඕන මචන්...Help ( මම ඉන්නෙ colombo නෙමෙයි )
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මගේ driving licence එක renew කරන්න පෙබරවාරි මාසෙ ඒක අරගෙන ගිහින් medical එකත් ගත්ත මචන්. කොරෝනා ප්‍රශ්ණෙ නිසා licence එක ගන්න එක කරගන්න බැරිවුනා. ඒත් දැන් ඒක හොයාගන්න බෑ. හැම තැනමකම බැලුව. මේකට මොකද කරන්නෙ කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. Medical එකේ කාලය ඉවර වෙන්න කලින් ගන්නත් ඕන මචන්...Help ( මම ඉන්නෙ colombo නෙමෙයි )

    If it's a late series license easily traced. You need to go there and I think it's records section. Do you have a copy or your medical will have the License No# on it. That's sufficient.