Expired milk powder එකක් හම්බුනේ 😕

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    පෙරේදා expire වෙලා තියෙන්නේ...pack එක කපලා දැමීමටත් පස්සෙ තමයි දැක්කෙ දිනේ...සුවද නම් අවුලක් නැතුව තියනව...මේක බොන්න පුලුවන්ද බං?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,866
    11,317
    113
    පෙරේදා expire වෙලා තියෙන්නේ...pack එක කපලා දැමීමටත් පස්සෙ තමයි දැක්කෙ දිනේ...සුවද නම් අවුලක් නැතුව තියනව...මේක බොන්න පුලුවන්ද බං?
    Yes, ඔක බොන්න පුලුවන් expiry date එක ඇත්තම එකක් නම්
     
    • Like
    Reactions: Naughtykolla48

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,926
    12,007
    113
    🌎
    මේක බොන්න පුලුවන්ද බං?
    Cracking Up Lol GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,866
    11,317
    113
    දවස් කීයක් පුලුවන් වෙයිද දන්නේ නෑ
    Expiry date එක 2025.10.15
    Maasayak wage puluwan

    ඔය වගෙම තමයි බෙහෙත්, මාස දෙක තුනක් පාවිච්චි කරන්න පුලුවන් expiry date එකෙන් පස්සෙ
    ------ Post added on Oct 17, 2025 at 6:42 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    expire නොවුනත් බොන්න හොඳ නෑ මිල්ක් පවුඩර් ජරාවල්