Export කම්පැණි එකක් පටන් ගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අදහසක් තියෙනවා..

    ඒ කීවේ මචන් මම වෙන අයගෙන් Products අරගෙන මම හරහා Export කරන්න.. උබල දන්නවනෙ ඉතින් කතාව..

    එතකොට කොහොමද මචන් ඒ Process එක වෙන්නේ?
    කම්පැණි එක Register කරන Procedure එක , තව දැනගන්න ඕන විස්‍තර වගේ දේවල් කියහන්කො.

    බිස්නස් එක කරන අයත් ඇතිනෙ කිරියේ:yes:
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    bump! uba bapalan apanayana mokak hari rajayee ekak tiyenawa. eka eka item walata eka eka widi. custom eket regulations tiyenawa. study karala balapan
    EX apanayana krushikarma
     
    • Like
    Reactions: Erzo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    එකටම කියන්නකො එහෙම පිටින් බඩු අරන් විකුනන්ඩ ඔයාට බයර්ස්ල ඉන්නව ද කියල්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඩ්‍රොප්සිපින්

    ඈක්කා

    bump! uba bapalan apanayana mokak hari rajayee ekak tiyenawa. eka eka item walata eka eka widi. custom eket regulations tiyenawa. study karala balapan
    EX apanayana krushikarma

    ඔව් මචන් පොඩ්ඩක් හොයල බලන්න ඕන.
    රජයේ ආයතනයක් තියෙද කොහෙද තමා..

    එකටම කියන්නකො එහෙම පිටින් බඩු අරන් විකුනන්ඩ ඔයාට බයර්ස්ල ඉන්නව ද කියල්

    ඔව් බන් එහෙම කේස් එකක් නෑ. හොයාගන්ඩ වුනත් පුලුවන් හෙමීට
     
    • Haha
    Reactions: Heshan Daminda

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අදහසක් තියෙනවා..

    ඒ කීවේ මචන් මම වෙන අයගෙන් Products අරගෙන මම හරහා Export කරන්න.. උබල දන්නවනෙ ඉතින් කතාව..

    එතකොට කොහොමද මචන් ඒ Process එක වෙන්නේ?
    කම්පැණි එක Register කරන Procedure එක , තව දැනගන්න ඕන විස්‍තර වගේ දේවල් කියහන්කො.

    බිස්නස් එක කරන අයත් ඇතිනෙ කිරියේ:yes:
    export ban karla ne ban wadi hariyak
     
    • Like
    Reactions: Erzo

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    මුලින්ම ඔයා කරන ප්‍රොඩක්ට් එක තිරයන කරන්න මචන්. උදාහරනයක් විදිහට කෘශිකර්මික දෙවල් යනව නම් ගෙන්න ගන්න රටේ customs ඉල්ලන සහතික දෙන්න පුලුවන් වෙන්න ඔනි, qurantine certificates එහෙම.

    company එකක් register කරගන්න මචන්. එක ඔයාට තනියමත් කරන්න පුලුවන්. එතකොට 25000ක් විතර යයි. තව කාගෙ හරි support එකක් ගන්නව නම් 40,000ක් විතර යයි.

    හැබැයි එහෙම register කරාම වියදම් මචන්. පත්තරෙ ad දාලා පpublish කරන්න ඔනි. annual account සෙට් එකක් හදන්න ඔනි. අරින්න ඔනි. tax ගෙවන්න ඔනි. වැඩ ටිකක් තියෙනවා.

    ඉට පස්සෙ ඔයගෙ product එක එxපොර්ට් කරන්න පුලුවන්. shipping කරන company උදව් අර ගන්න

    Buyer pay කරන විදිහ අනුව යනව විදිහ එහෙම වෙනස් වෙනවා.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ඔයාට බයර් ලා වගේම export කරන්න දේවල් දැනටමත් තියනවා කියල හිතුවොත් මෙහෙමයි වැඩේ වෙන්නෙ. pvt ltd කරනව නම් 30000ක් වගේ යනවා. වාත වැඩියි. මුලින්ම පටන් ගන්න නිසා ප්‍රා.ලේ. එකේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගන්න. මත ඇතුව ව්‍යාපාර ස්වාභාවය export කියලා දාගන්න. registration certificate එක english වලින් ඉල්ලගන්න. ඉස්සරහට ලේසියි.

    ඊලගට inland revenue department එකට යන්න. ඒකෙදි ඔයාට TIN/VAT අංක ගන්න වෙනවා. ඒවට නම් වියදමක් යන්නෙ නෑ. BR (Business registration) එක. ලිපිනය සහතික කිරීමේ ලියකිලිවිලි. ඒ කිව්වෙ වතුර බිල් ලයිට් බිල් ටෙලිෆොන් බිල් වගේ ඕන වෙනවා. ග්‍රාම නිලදාරි සහතිකත් ඕන වෙනවා. තව විස්තර එහෙට කෝල් කරල දැනගන්න. website එකෙත් ඇති.

    ඊලගට TIN/VAT විස්තරත් අරන් custom එකේ register වෙන්න ඕන අපනයන කරුවෙක් විදිහට. ඒක නම් දැන් online කරන්නේ. විස්තර සයිට් එකේ තියනවා. ඒකෙදිත් ඔය උඩින් ඉල්ලපු දේවල් ඕන වෙනවා. ඒවා upload කරන්න ඕනෑ. ඊට පස්සෙ තමයි ඔයාට export කරන්න පහසුකම් ලැබෙන්නේ.

    EDB (export development board) එකේ රෙජිස්ටර් වෙන එකත් හොදයි. අනිවාර්‍ය නෑ. හැබැයි වාසි තියනවා. ඒ වගේම ඔයා අපනයනය කරන භාන්ඩ මත සමහර ඒවට සහතික/අවසර ඕන වෙනවා. ex. coconut products - coconut development board certificates.
    tea- ceylon tea board
    live plant/animal parts - quarentine certificates
    etc...
     
    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    Required Details for the Company Incorporation

    We need the Following information to prepare the documents for the company incorporation,

    a. Name of the Company,

    b. Address of the Company,

    c. Full Name, Address & NIC/Pass Port No. of Directors,

    d. Full Name, Address, NIC/Pass Port No & No. of shares of shareholders,

    e. Company Objectives

    f. Contact person’s name, Contact No and email address

    Guideline to fill the above information

    a. Name of the Company – You can use Any Words, Numbers, Letters or Marks for your company name according to your preference But you are not allowed to use “ Chamber of Commerce, President, Presidential, Municipal, incorporated, Co-operative, Society, National, State, Finance or Sri Lanka”. But you can use “Lanka” or “Ceylon” words.

    Eg :- A B C Holdings.lk 99 (Private) Limited

    b. Address of the Company – You can use any address within Sri Lanka as a company Registered office address and any proof document for the address is not required. But if you have any plan to import or export any item within one year period like pls mention the address which is belong to any director or close relation of any director or lease property (Because Sri Lanka CUSTOM is requesting address proof – This applicable only for the importers and exports) .

    c. Full Name, Address & NIC/Pass Port No. of Directors – Director is a person who is managing the company and director doesn’t have any ownership to the company unless if he is not a shareholder. Minimum requirement is one and there is not maximum limit. Shareholders have a powers to remove the directors. Any Foreign party can be act as a company director/s without any problem. In Such situation, we need his/her full name, Foreign Address and the passport No only.

    d. Full Name, Address, NIC/Pass Port No & No. of shares of shareholders - Shareholder is a person who is own the company and they are enjoying profit for their investment. Any person can be a shareholder as well as a director. Minimum requirement is one and maximum limit is fifty. Shareholders have a powers to take a decision about the directors. Any Foreign party and any government employee can be act as a shareholders. Any Foreign parties can hold maximum of 100% ownership of the most of the business categories.

    e. Company Objectives – If you are expected to do the multiple business under one company Pls mention as a “Common objectives” under the company objectives then we will wording that according the companies act. But if you want to highlight any business segment or segments pls mention those objectives under the company objectives. There is no any special benefits in those two methods. But if there are foreign shareholders, specifying the objectives of the company is compulsory.

    f. Contact person’s name, Contact No and email address – These details only for our reference to update our data bases and those are not mentioned in anywhere in the company incorporation documents.

    Required Document for Custom registration.

    1. Incorporation Certificate (Original & 01 Copy)

    2. Form 01 (Original & 01 Copy)

    3. NIC/ Passport / Driving License of Directors (Original & 01 Copy)

    4. Stamp Size Photograph of Directors (two Photograph)

    5. TIN Certificate (Original & 01 Copy)

    6. Temporary VAT Certificate (Original & 01 Copy)

    7. Certificate of Export Development Board (Original & 01 Copy)

    8. Deed / Rent Agreement of the business premises relevant to the address in the Tin Certificate (Original with Copy)

    If company registered address has not clearly mention in the Deed. Therefore you have to take address Confirmed letter issued by the Grama Sewaka Certified by the Divisional Secretary.

    9. Billing Proof relevant to the address in the Tin Certificate(Electricity/ Water / Telephone will)
     
    • Love
    Reactions: Erzo

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ඔයාට බයර් ලා වගේම export කරන්න දේවල් දැනටමත් තියනවා කියල හිතුවොත් මෙහෙමයි වැඩේ වෙන්නෙ. pvt ltd කරනව නම් 30000ක් වගේ යනවා. වාත වැඩියි. මුලින්ම පටන් ගන්න නිසා ප්‍රා.ලේ. එකේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගන්න. මත ඇතුව ව්‍යාපාර ස්වාභාවය export කියලා දාගන්න. registration certificate එක english වලින් ඉල්ලගන්න. ඉස්සරහට ලේසියි.

    ඊලගට inland revenue department එකට යන්න. ඒකෙදි ඔයාට TIN/VAT අංක ගන්න වෙනවා. ඒවට නම් වියදමක් යන්නෙ නෑ. BR (Business registration) එක. ලිපිනය සහතික කිරීමේ ලියකිලිවිලි. ඒ කිව්වෙ වතුර බිල් ලයිට් බිල් ටෙලිෆොන් බිල් වගේ ඕන වෙනවා. ග්‍රාම නිලදාරි සහතිකත් ඕන වෙනවා. තව විස්තර එහෙට කෝල් කරල දැනගන්න. website එකෙත් ඇති.

    ඊලගට TIN/VAT විස්තරත් අරන් custom එකේ register වෙන්න ඕන අපනයන කරුවෙක් විදිහට. ඒක නම් දැන් online කරන්නේ. විස්තර සයිට් එකේ තියනවා. ඒකෙදිත් ඔය උඩින් ඉල්ලපු දේවල් ඕන වෙනවා. ඒවා upload කරන්න ඕනෑ. ඊට පස්සෙ තමයි ඔයාට export කරන්න පහසුකම් ලැබෙන්නේ.

    EDB (export development board) එකේ රෙජිස්ටර් වෙන එකත් හොදයි. අනිවාර්‍ය නෑ. හැබැයි වාසි තියනවා. ඒ වගේම ඔයා අපනයනය කරන භාන්ඩ මත සමහර ඒවට සහතික/අවසර ඕන වෙනවා. ex. coconut products - coconut development board certificates.
    tea- ceylon tea board
    live plant/animal parts - quarentine certificates
    etc...
    brother import licence walatath meh procedure ekamada ?
     
    • Like
    Reactions: Erzo

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    brother import licence walatath meh procedure ekamada ?
    Import licence? මොනව හරි ගෙන්නන අයිටම් එකකට ලයිසන් ගන්න නම් යන්න ඕන import contoller ගාවට. business එකක් විදිහට මොනව හරි import කරන්න importer කෙනෙක් විදිහට register වෙන්න නම් මේ procedure එකම තමයි.
     
    • Like
    Reactions: DKC

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    අදහසක් තියෙනවා..

    ඒ කීවේ මචන් මම වෙන අයගෙන් Products අරගෙන මම හරහා Export කරන්න.. උබල දන්නවනෙ ඉතින් කතාව..

    එතකොට කොහොමද මචන් ඒ Process එක වෙන්නේ?
    කම්පැණි එක Register කරන Procedure එක , තව දැනගන්න ඕන විස්‍තර වගේ දේවල් කියහන්කො.

    බිස්නස් එක කරන අයත් ඇතිනෙ කිරියේ:yes:
    fromsrilanka.com ,, sri lanka export development board eken karanne.
    ekata contact karanna.
    google karanna details enawa.