මේ Samsung S5 ෆෝන් වලට තියනවා නේද extended batteries කියලා mAh ගාන වැඩි එවා ? හුගක් දවස් battery එක තියේ ලු. එවා ගද්දි හොද brand මොනවද ? ඒව පාවිච්චි කලහම මොනවත් අවුල් එයිද ෆෝන් එකේ ? දන්න දේවල් කියලා යමන්කෝ. ස්තූති 

Last edited:
