External hdd

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මවන්ලා පොඩි හෙල්ප් එකක් ඹනේ
    external hdd 1tb එකක් ගන්න කියලා බැලුවේ
    මොනවද මෙහෙන් ගන්න පුලුවන් හොද වර්ග (ඹයාලා දැනට පාව්ච්චි කරන ඒවා)
    ගනන් එහේම මට පොඩ්ඩක් කියනවද
    ගන්න තැනක් ?
    මම බැලුවේ techzone එකේ

    imation 1tb =13750
    showThumb.aspx


    toshiba 1tb=13500
    showThumb.aspx


    http://www.techinfo.lk/Imation-External-Hard-Disk.html

    images
    images

    images
    images
     
    • Like
    Reactions: argan

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    imation eka nam elatama Slim neda?gadol keta wage ewanam ganna epa machan

    BUMP
     
    • Like
    Reactions: IDG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මචන් මේ හාර්ඩ් එක කිසි අවුලක් නැ:yes::yes:, කොපි වෙනවා එලකිරි වගේ:cool::cool:

    28asuop.jpg

     
    • Like
    Reactions: IDG

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mage laga thiyenawa Toshiba ekak patta slim and size ekenuth patta small speed ekath superb. pocket eke unath daagena yanna puluwan.
     
    • Like
    Reactions: IDG