මේ ලඟකකදි ඉඳන් වෙච්ච දෙයක් බන්. මගේ ඇහි බැම වල ලෝම හෙන දිගට වැවෙන්න අරන්. ඉස්සර එහෙම නෑ කපල කොට කරන්න ඕන උනේ නෑ එක ගානටමයි තිබ්බේ. දැන් පට්ට දිගට වැවෙනව.
ඇයි බන් එහෙම වෙන්නේ වයසට යනකොට වෙන දේවල්ද?
මම දන්න අංකල් කෙනෙක් කිව්ව නාකි වෙනකොට වෙන දේවල් කියල. පොරගෙ තරුන කාලෙ කනේ මයිල් තිබිල නෑ. නාකි වේගෙන එනකොට හෙනට කනේ මයිල් එන්න අරන්.

Last edited: