කන්ඩිෂනර් එක දාන්නෙ අන්තිම සේදුම් වාරෙට නේද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 1, 2022 #1 කන්ඩිෂනර් එක දාන්නෙ අන්තිම සේදුම් වාරෙට නේද?
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Mar 1, 2022 #2 fabric softener දාන්න වොශින් මැශින් එකේ වෙනම කෑල්ලක් තියෙනවා ඩිටර්ජන්ට් දාන එකට එහා පැත්තෙ Reactions: AnuradhaRa