face masksමේ තියෙන්නේ

madusara

Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.

    Maha jara wada bn sirawata
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ වගේ උන්ටයි උන්ගෙ පවුල් වල උන්ටයි තමයි හිටිගමන් දරුණු රෝග හැදිලා විදෝ විදෝ ඉදලා මුලු සේසතම වියදම් කරන්න වෙලා මැරිලා යන්නෙ. කාලකණ්නි.
     
    • Like
    Reactions: navinnuwan

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පහුගිය ටිකේ කට්ටිය ඇහුවනේ ෆාමසි එකෙත් නැති ,
    පාරේ මිනිස්සු දාගෙන යන්නෙත් නැත්තම්
    කොහෙද masks කියලා .
    මෙන්න තියනව

    90374180_2588140204762851_4046135105826062336_o.jpg

    89989633_2588140258096179_8107318879409143808_o.jpg

    90187828_2588574624719409_7484485292196364288_n.jpg

    90172595_2588575914719280_1860681584697409536_n.jpg

    90151686_2588132431430295_5379928253181984768_o.jpg

    90556923_2588132458096959_4772311563300241408_o.jpg

    90049734_2588132494763622_2011223693115523072_o.jpg

    90428033_2588132538096951_4363501500731752448_o.jpg

    90071879_2588132571430281_1190824655418556416_o.jpg

    90736057_2588140071429531_5467079530529161216_o.jpg

    90341968_2588140144762857_662685098398711808_o.jpg

    කොහොමද වැඩේ 15 ට ගත්තු ඒව මුන් 65 ට විකුනන්නේ

    http://www.telligp.police.lk/

    මෙන්න මේකට විස්තර දීපන්. :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මේ වගේ උන්ටයි උන්ගෙ පවුල් වල උන්ටයි තමයි හිටිගමන් දරුණු රෝග හැදිලා විදෝ විදෝ ඉදලා මුලු සේසතම වියදම් කරන්න වෙලා මැරිලා යන්නෙ. කාලකණ්නි.
    සිරාවට බන් මුන් මිනිස්සුන්ගේ මිනි හරි විකුණන් කයි,
    මේවා ආණ්ඩුවෙන් හරි ගානට දෙන්ඩ ක්‍රමයක් හැදුවා නම් මුන්ට මේවා තියාගෙන පු% ගහගන්ඩ වෙන්නේ
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.

    aniwaryenma
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.

    මේ වගේ උන්ටයි උන්ගෙ පවුල් වල උන්ටයි තමයි හිටිගමන් දරුණු රෝග හැදිලා විදෝ විදෝ ඉදලා මුලු සේසතම වියදම් කරන්න වෙලා මැරිලා යන්නෙ. කාලකණ්නි.

    ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.

    මුංට ගල් ගහලා මරන්න ඕනෙ අයියෙ. :frown::frown::frown:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මුන් ඔක්කොම අල්ලලා ඇතුලට දාන්න එපයි

    මචන් මේකයි ඇත්තම සීන් එක, ලන්කාවේ පාලන මිලක් තිබුනත් china වල , නැත්නම් අනිත් face mask manufacture කරන රටවල් වලත් දැන් cost එක වැඩියි, ඒක මෙහේ කවුරුත් දන්නේ නෑනේ, china වල දැන් wholesale price එකත් අඩුම 2-3 yuan,ඉතින් ගනන් හදල බලපන්