ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.
oya tika policiyata forward karanna barida ?

පහුගිය ටිකේ කට්ටිය ඇහුවනේ ෆාමසි එකෙත් නැති ,
පාරේ මිනිස්සු දාගෙන යන්නෙත් නැත්තම්
කොහෙද masks කියලා .
මෙන්න තියනව
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කොහොමද වැඩේ 15 ට ගත්තු ඒව මුන් 65 ට විකුනන්නේ

සිරාවට බන් මුන් මිනිස්සුන්ගේ මිනි හරි විකුණන් කයි,මේ වගේ උන්ටයි උන්ගෙ පවුල් වල උන්ටයි තමයි හිටිගමන් දරුණු රෝග හැදිලා විදෝ විදෝ ඉදලා මුලු සේසතම වියදම් කරන්න වෙලා මැරිලා යන්නෙ. කාලකණ්නි.
ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.
මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.
මේ වගේ උන්ටයි උන්ගෙ පවුල් වල උන්ටයි තමයි හිටිගමන් දරුණු රෝග හැදිලා විදෝ විදෝ ඉදලා මුලු සේසතම වියදම් කරන්න වෙලා මැරිලා යන්නෙ. කාලකණ්නි.
ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.

මුන් ඔක්කොම අල්ලලා ඇතුලට දාන්න එපයි