රනිල් හොදයි මූට වඩා.
ඕවා හිත නිවෙන කතා බන් . ඉවසන්න අමාරුයි මොකද අයෙ මහින්දට ගොඩ ඒමක් නෑනේ
රනිල් හොදයි මූට වඩා.
රෙෆ් කපන්න ඔට්ටු නෑ මේක පොඩි අවස්ථාවක් දුන්නේ මහින්ද වෙනුවෙන් පෙනී සිටින හුදෙක් එලකිරි වැසියන්ට පොඩි මානසික සහනයක් ලබා ගැනීමට මෛත්රීට බැනලා
රෙප් නම් අඩුවෙයි බලන් ඉද්දි..අපරාදේ 2015ඉදන් ගත්ත නිල කොටු ටික.

ඕවා හිත නිවෙන කතා බන් . ඉවසන්න අමාරුයි මොකද අයෙ මහින්දට ගොඩ ඒමක් නෑනේ

රෙප් නම් අඩුවෙයි බලන් ඉද්දි..අපරාදේ 2015ඉදන් ගත්ත නිල කොටු ටික.
![]()
අපි පුළුවන් සහයෝගය දුන්නා fb එකෙන් උබලා ඒ දවස්වල tv එහෙම බැලුවද මෛත්රීට ගහපු ගැහිල්ල මතකනේ ජාතියේ ස්වාධින නාලිකාවෙන් එහෙම ඒවා උබලට ඒ දවස් වල මාර අතල් ඇති නේද


ඒ කාලේ ගැන කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න . ඒ කාලේ තනිකර තිබුනේ භීෂණ වටපිට්වක් හොදට මතක් කරලා බලපන් දැන් එහෙමද කියලා
මහින්දයෙක්ගෙන් දැන් වැඩක් නැහැනේ.ඌට ආයේ ජනාධිපති වෙන්න බැහැනේ.උයා ඒකවත් දන්නේ නැද්ද?![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ භීෂණය ගැන වෙන්ටැ කීවෙ මා හිතේ
අපි පුළුවන් සහයෝගය දුන්නා fb එකෙන් උබලා ඒ දවස්වල tv එහෙම බැලුවද මෛත්රීට ගහපු ගැහිල්ල මතකනේ ජාතියේ ස්වාධින නාලිකාවෙන් එහෙම ඒවා උබලට ඒ දවස් වල මාර අතල් ඇති නේද

ඔව් බන් අයෙ මෛත්රීගේ පැත්තට පොස්ට් දන්නේ නෑ . මේකේ වැඩිපුර ඉන්නේ මහින්දගේ පැත්තේ උන් . අයෙ දන්නේ මහින්දගේ පැත්තට


එහෙම තමා බන් එක පාරම අමාරුයි තව අවුරුදු 5ක් හිටපන්කෝpacha ranawaka ethulu set eka gahapu gehilla dekke ne, ko raththaran assayo, billion ganan accounts, thama hoya gaththe ne ne![]()
beer price eka adu kara kiyala janadipathi danne ne. budget eka hadanne cabinet eke katha wela eth hitan danne ne. mona joke da ban me. muta hina wennada anukampa karannada kiyala hitha ganna be![]()
යකෝ අපිත් චන්දෙ දුන්නේ සිරා බල්ලට.ඒත් අපි උබ වගේ ඌ මත්තේ මැරෙන්නේ නැහැ.අපි ඌට චන්දෙ දුන්නා කියලා රටට උන දෙයක් නැහැ.හරියට ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ.ආයේ නම් ඔය බල්ලට මම චන්දෙ දෙන්නේ නැහැ.මහින්දට හොරු කියපු උන් ඇවිත් මාස තුනෙන් මහ බැංකුව සුද්ද කරා.සිරා බබා වගේ ඒවා දිහා බලන් ඉන්නවා.ප්රකාශ නිකුත් කරාට වැඩක් නැහැ යකෝ කොන්ද පන ඇතුව ඇක්ෂන් ගන්න ඕන.ඒත් සිරාට එහෙම කරන්න බැහැ මොකද UNP කර උඩින් ඇවිත් ජනාධිපති උන නිසා.මහින්දව එපා නිසා තමයි මිනිස්සු ගෙදර යැව්වේ ඒක හරි.ඒත් දැන් නම් රට ඌ හිටියට වඩා අන්තයි.මේ අච්චාරු ආණ්ඩුව හරියන්නේ නැහැ.ඉස්සර එක පැත්තක් විතරයි හොරා කෑවේ දැන් දෙපැත්තේම උන් හොරා කනවා.ඔන්න ඕකයි වෙනස![]()
නාමල් ට දෙන්නෙත් නෑ අපි ඊ ලගට සජිත් ගේනවා

උට කොන්ද ඇතුව වැඩ කරන්න අමාරු වටපිටවක්නේ තියෙන්නේ උට හරි බලයක් නැනේ . ඌට ඒ බලය ලැබුනම කොන්ද පණ ඇතුව වැඩ කරයි බලපන් i ලග චන්දෙ දිනුවොත් ඌ නියමෙට ගේම ගහන්නේ නැද්ද කියලා
මටනම් කමක් නැහැ මොකා ආවත්.හැබැයි මේ අච්චාරු ආණ්ඩුව ගෙදර යවන්න ඕන.වැරැද්දට කතා කරන්න පුළුවන් විරුද්ධ පක්ෂයක් පාලිමන්ට් එකේ ඉන්න ඕන.එච්චරයි.සම්මුති වාදී ආච්චිගේ රෙද්ද.ඕවා හොදයි වෙන රටවල් වලට.ලංකාවට හරියන්නේ නැහැ.![]()
මටත් නම් වැඩක් නෑ කාලයක් හරි පිරිසුදුව මේ රට තියෙන්නේ නම් ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න සේරම ගෙදර යවලා අලුත් එවුන් ටිකක් දාන්න ඕනේ ඒ දැම්මත් වැඩක් නෑ මොකා ආවත් පරණ උන්ගේ පුරුදු අරන් යනවා රටේ මහා ජනතාව කියන උන් ගොට්ට අල්ලනකම්

බලයේ හිටපු එකා කැමති නෑ එක නැති වෙනවට ඔය චන්ද්රිකා විතරක් නෙමේ මහ්නිදත් බලපන් උන්ට අයෙ චන්දෙ නොදුන්නනම් ඉවරනේ උබ කියන්නේ මහා රජට චන්දෙ දෙන්න කියලද මේ අම්මට නොදීබම්බුව.ඊලග පාර දින්නත් ඔය සෙතේම තමයි.චන්ද්රිකා ගේ වචනෙට පිටින් ඕකා යන්නේ නැහැ බයයි.
ඔන්න දැම්මම වැඩ පටාන් අරන්.
![]()
මම උට චන්දෙ දුන්නා තමා අයෙ ඉල්ලුවත් දෙනවා මහින්ද ට නම් දෙන්නේ නෑ . අපිට මතකයි උබලට අමතක උනාට
තොට My3 ලොකු උනාට මට මහින්දත් ලොකු නැහැ රනිලුත් ලොකු නැහැ හුත්තෝ. මම ජොබ් එකක් කරලා මම කන්නේ උබලා වගේ එක එකාට පහිදිලා කන්නේ නැහැ මල පකයා දැනගනින්