facebook චන්ඩි

Dilshan8881

Member
Nov 4, 2017
19
7
0
උබ වගේ උන්ට තමා බත් කන හරක් කියන්නේ උබ හිතන්නේ උබ කුණු හරපයක් දෙකක් කිවුවම ලොකු චන්ඩියා කියලා මචන් ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගනින් නැත්තම් සමාජේ ගැන බය හිතෙනවා කියලා ගිහින් මානසික ලෙඩට බෙහෙත් ගනින්

ලොරියට හයර් ඉල්ලා ගනින් My3 කියලා එල කිරියේ පොස්ට් දාදා අඩන්නේ නැතුව
 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෛතී‍්‍ර කියන තරම්ම හිකනලයෙක් නෙවෙයි.... මෛතී‍්‍රගේ හොඳ ලක්ෂණත් ඕන තරම් තියෙනවා.... හැබැයි ලංකාවේ මොඩලයට මෛතී‍්‍ර ගැලපෙන්නේ නෑ....

    කුරුල්ලෝ එලවන්න කුඹුරක පඹයෙක් හිටෙව්වාට අලි එලවන්න පඹයට බෑ.... :(

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    මෛතී‍්‍ර කියන තරම්ම හිකනලයෙක් නෙවෙයි.... මෛතී‍්‍රගේ හොඳ ලක්ෂණත් ඕන තරම් තියෙනවා.... හැබැයි ලංකාවේ මොඩලයට මෛතී‍්‍ර ගැලපෙන්නේ නෑ....

    කුරුල්ලෝ එලවන්න කුඹුරක පඹයෙක් හිටෙව්වාට අලි එලවන්න පඹයට බෑ.... :(


    :yes::(
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලොරියට හයර් ඉල්ලා ගනින් My3 කියලා එල කිරියේ පොස්ට් දාදා අඩන්නේ නැතුව

    :no: :no: :no:

    උබ මගේ බට්ටට මොකුත් කියන්න එපා
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,703
    884
    113
    Hamilton, NZ
    ටෙක්නිකලි උඹත් ඇවිල්ලා කාර්ටුන් වීරයෙක් තමා බන් දැන්. ඔච්චරම අභිමානයක් තියනවනම් ඇත්ත නමයි ෆොටෝ එකකුයි දාපු එකඋන්ට් එකකින් ඇවිල්ලා ඕක කියහන්කො. චැලේන්ජ් කරනවා උඹට බෑ :lol:
     
    Last edited:
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ȜMA X;22496279 said:
    ටෙක්නිකලි උඹත්ඇ විල්ලා කාර්ටුන් වීරයෙක් තමා බන් දැන්. ඔච්චරම අභිමානයක් තියනවනම් ඇත්ත නමයි ෆොටෝ එකකුයි දාපු එකඋන්ට් එකකින් ඇවිල්ලා ඕක කියහන්කො. චැලේන්ජ් කරනවා උඹට බෑ :lol:

    :shocked: :shocked: :shocked:
    api hamoma ehema thama:growl:
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ඒ කාලේ ගැන කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න . ඒ කාලේ තනිකර තිබුනේ භීෂණ වටපිට්වක් හොදට මතක් කරලා බලපන් දැන් එහෙමද කියලා

    A kalenam me kale wage mera kalli renguwe na. :D A kale mona bheeshanayak da apinam shape eke hitiya. ubalage wachana haraba witharai kiyana melo deyaka therumak na. a kale nemei me kaliy bheeshane. mera kalli bheeshane.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ මහා බැංකුව හොරා කාල
    මෙහෙන් වික්කාමසිංහ රට බෙදන්න ව්‍යවස්ථා හදනවා
    අරහෙන් කොටි රට බෙදන්න කෑගහනවා

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ සිරිසේනගේ ලොකුම ප්‍රශ්නේ මයිලෝ.. හිතපන්කෝ මූ වගේ පෙන්දෙක්.. :angry:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    යකෝ අපිත් චන්දෙ දුන්නේ සිරා බල්ලට.ඒත් අපි උබ වගේ ඌ මත්තේ මැරෙන්නේ නැහැ.අපි ඌට චන්දෙ දුන්නා කියලා රටට උන දෙයක් නැහැ.හරියට ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ.ආයේ නම් ඔය බල්ලට මම චන්දෙ දෙන්නේ නැහැ.මහින්දට හොරු කියපු උන් ඇවිත් මාස තුනෙන් මහ බැංකුව සුද්ද කරා.සිරා බබා වගේ ඒවා දිහා බලන් ඉන්නවා.ප්‍රකාශ නිකුත් කරාට වැඩක් නැහැ යකෝ කොන්ද පන ඇතුව ඇක්ෂන් ගන්න ඕන.ඒත් සිරාට එහෙම කරන්න බැහැ මොකද UNP කර උඩින් ඇවිත් ජනාධිපති උන නිසා.මහින්දව එපා නිසා තමයි මිනිස්සු ගෙදර යැව්වේ ඒක හරි.ඒත් දැන් නම් රට ඌ හිටියට වඩා අන්තයි.මේ අච්චාරු ආණ්ඩුව හරියන්නේ නැහැ.ඉස්සර එක පැත්තක් විතරයි හොරා කෑවේ දැන් දෙපැත්තේම උන් හොරා කනවා.ඔන්න ඕකයි වෙනස:lol::lol:

    :yes::(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rsz_0-02-06-579b5325112085d2c16ce2ea6bc16ad58cfbbdf62da184e42c918189e2a1de33_full.jpg
     
    • Like
    Reactions: Dr.Amdan