facebook දැන්වීම් දාපු අය එන්න

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    facebook දැන්වීම් දාපු අය එන්න

    Send people to your website $20 යටතේ දැම්මෙ එකේ දෙවැනි පිටුවෙ අපේ පේජ් එක සිලෙක්ට් කරන්න තියෙනව අවුලක් නැද්ද? කෙලින්ම අපගේ සයිට් එකට traffic එනවද?

    මේ විදියට දැන්වීම දැම්මෙ
    https://www.facebook.com/business/ads-guide/clicks-to-website/links/?toggle0=Photo

    ( website ekata integrate karanna ona)මේක කරේ නැහැ බං

    pixels walin track කරන්න කියන්නෙ මොකද්ද?ඒක කොහොමද කරන්නෙ.
    මම පැය 2කට පසුව ඇඩ් එක අයින් කරා අවුලක් නැහැ නේද?


    මේ ටික සිලෙක්ට් කරල තියන්න ඕනිද?නැද්ද? මං ඒ විදියටමයි තිබ්බෙ
    Advert placement
    Desktop News Feed, Desktop Right Column, Instagram, Mobile News Feed, Audience Network
     

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    $20 nam daily budget eka eeta wada charge wenne na machn

    Send people to your website - theruwanam oyage site ekata traffic enawa direct ;) link eka denna thiyenne

    Pixel - pixel eken puluwan Fb ads walin ena visitors lagen leads ehema enawanam track karanna :D oyata one eyala sign up wenawada kiyala track karannanam sign up form ekata passe ena success page eke body ekata oya dena code eka danna ;)


    oyata one fb ads walin ena orders track karannam :D order eka complete wena page ekata code eka danna :D ;)

    ethakota leads track karanna puluwan
     
    • Like
    Reactions: Helo1

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Ad baluwada kiyala balana widiyak.. aluthme technology ekak.. image ekak bind karal yawanwa.. umba normal page ekak karanwanm oka gana hithanna epaa :-)
     
    • Like
    Reactions: Helo1