Facebook පේජ් එකේ අවුල් පෙනුම Help
Google Chrome වලින් මගේ facebook home page එකට ලොග් වුනාම මෙ විදියට ආත බූත වෙලා තමා පෙන්නන්නේ..මේක නිසා notification එකක්වත් බලාගන්න බෑ..Opera වලට අවුලක් නැතුව වැඩ..මේක fix කරගන්න විදියක් දන්නවනම් උදව් දීපල්ලා..
So far i have tried
1. Clearing the cashe
2. Updating Crome
3. Used Incognito
4. Tried logging out and in