Facebook පොන්නයන්

What if there is a Facebook page to report fake profiles?

  • I'll join and report

    Votes: 68 86.1%
  • I don't report

    Votes: 5 6.3%
  • I like fake profiles

    Votes: 6 7.6%

  • Total voters
    79
  • Poll closed .

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :yes: ඒක ඇත්ත. මම නම් එයාට සමාව දුන්නා තව මම අනුකම්පාත් කලා..:lol:
    කොහෙද මූ මගෙ සමාව පිලිගන්නෙ නෑ නේ :lol:
    තව තව පොන්ටි වැඩ කර කර ඉන්නවා.. මම කොහොමත් එයාට අනුකම්පා කරනව :lol:
    හොඳයි දිගටම අනුකම්පා කරන්න. :)

    කියපු ඒක තෙරිලා නෑ වගේ.:sorry:
    වැරදි කරන අය ඕන තරන් අප අතර සිටි:yes:
    වෙනස තියෙන්නේ වැරද්ද හදා ගන්න අය හා ඒම වැරද්ද පුන පුනා කරන අයයි.:yes:
    ඒම වැරැද්දම නොවුනාත් ලගින් යන එව්වා හරි පුරුද්දට කරනවා:dull:

    ඒ කියන්නේ මේ කෙනා දිගටම ඕව කරලා අහුවුණාද? හපොයි, මම හිතුවේ එතනින් නතර වුණා කියල. :confused:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හොඳයි දිගටම අනුකම්පා කරන්න. :)

    ඒ කියන්නේ මේ කෙනා දිගටම ඕව කරලා අහුවුණාද? හපොයි, මම හිතුවේ එතනින් නතර වුණා කියල. :confused:

    නමුත් වෙන්නේ මොකක්ද?ඔව්වට විරිද්දව කතා කරන අයට කියන්නේ එලකිරිය කන්න ආපු එවුන්. මෙකේ දියුනුවට කැමති නැති එවුන් කියලා.
    කරන්න හොදනම් කිව්වම මොකද?:nerd:
    ඔන්න ඕකයි අද තත්වය:dull:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පොඩ්ඩක් ඇහැ කන ඇරල බැලුවොත් පේනව තව තව ඒවා:D
    චැට් එකෙන් මැසේජ් දාල මෙම්බර්ස්ල කොටවන හැටි, මල් බාබ එක්ක ෆේක් වලින් ඇවිත් මාට්ටුවෙලා නෝන්ඩි වෙච්ච හැටි , ත්‍ර්ඩ් එකක් දාන කොට ඒ ත්‍ර්ඩ් එක ක්ලෝස් කරන්න දගලන හැටි, ඔන්ලයින් කෙල්ලන්ට පෝලින් දාන හැටි, ලොකු ටෝක් දෙන්න ඇවිත් නෝන්ඩි උනායින් පස්සෙ- කවුරුත් ඔන්ලයින් නැති මහ පාන්දර 2ට විතර රිප්ලයි දාල මාරු වෙන හැටි;)...... අප්පෝ... නොදන්න දේවල් ගොඩයි ඔයා:D;)
    අපි නම් එයාට අනුකම්පා කරනව තාමත්

    මේකෙ ඉතින් ෆේස් බුක් පී ඩයල් ගැන නේ කතා කරන්නෙ:D හිරුනී කලුබෝවිලත් එක්කෙනෙක් නේ :P
    එලකිරි එකේ නම් දන්න දෙන්නෙක් ඉන්නව. ඒත් ෆේස් බුක් ගැන කතා කරමු:D

    මේවා ඇහුවහම නම් කල කිරෙනවා, :baffled:

    මේ කියනවා වගේ fake profiles හොයල report කරන pages දැනටමත් තියනවා.
     
    අනේ මන්ද මට මේවට උත්තර දෙන්න තේරෙන්නේ නෑ,,, :sorry::confused:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේවා ඇහුවහම නම් කල කිරෙනවා, :baffled:

    මේ කියනවා වගේ fake profiles හොයල report කරන pages දැනටමත් තියනවා.

    ;) අහපු අය නෙමෙයි, ගොඩක් අය ඉන්නෙ අත්විදපු අය:D
    හී හී.. බලාගෙන ඔයාටත් චට් එකෙන් මැසේජ් එවයි අරූ මෙහෙමයි, අරු මෙහෙමයි ..... කිය කියල.:lol:

    දැන් ෆේස් බුක් පී ඩය්ල් ගැන කතා කරමු නේ:D :D :D bye
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොඩ්ඩක් ඇහැ කන ඇරල බැලුවොත් පේනව තව තව ඒවා:D
    චැට් එකෙන් මැසේජ් දාල මෙම්බර්ස්ල කොටවන හැටි, මල් බාබ එක්ක ෆේක් වලින් ඇවිත් මාට්ටුවෙලා නෝන්ඩි වෙච්ච හැටි , ත්‍ර්ඩ් එකක් දාන කොට ඒ ත්‍ර්ඩ් එක ක්ලෝස් කරන්න දගලන හැටි, ඔන්ලයින් කෙල්ලන්ට පෝලින් දාන හැටි, ලොකු ටෝක් දෙන්න ඇවිත් නෝන්ඩි උනායින් පස්සෙ- කවුරුත් ඔන්ලයින් නැති මහ පාන්දර 2ට විතර රිප්ලයි දාල මාරු වෙන හැටි;)...... අප්පෝ... නොදන්න දේවල් ගොඩයි ඔයා:D;)
    අපි නම් එයාට අනුකම්පා කරනව තාමත්

    මේකෙ ඉතින් ෆේස් බුක් පී ඩයල් ගැන නේ කතා කරන්නෙ:D හිරුනී කලුබෝවිලත් එක්කෙනෙක් නේ :P
    එලකිරි එකේ නම් දන්න දෙන්නෙක් ඉන්නව. ඒත් ෆේස් බුක් ගැන කතා කරමු:D
    :lol::lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :lol::lol: ඔහොමතමයි ෆස්ට් ටයිම් එයාව එහෙම දැක්කම කට්ටිය කොළ වෙලා අංජබජල් වෙනවා

    hmm.. :eek:
    thnks anyways
    never knew such things happened ..