Facebook යන සිරිලංකාකිකයො....
කිව්වෙ නම් ආන්ඩු පෙරලුවෙත් FB එකෙන් කියලා
හරිනේ ඉතිං මෙ වගෙ ඩයල් ඉන්න කම් මොනාද පෙරලන්න බැරි..
හරි ඇම දාපු ගමන් කාගෙන කාගෙන යනවා

ක්‍රිකට් ඇනලසින් දෙන්නෙත් දැන් Fb එකෙ ඉන්න ඩයල් නෙහ්
මෝඩ කමට බෙහෙත් තිබ්බා නම්

Comments 4.5+k
Shares 30+ k
likes 7.6k
ලංකාවෙ FB යන බහුතරයගේ දැනුම...

ONATE