Facebook යන සිරිලංකාකිකයො....

Max_r

Well-known member
  • May 10, 2007
    13,788
    1
    16,926
    113
    Facebook යන සිරිලංකාකිකයො....

    ලංකාවෙ FB යන බහුතරයගේ දැනුම...
    :(:(:(:(
    ​

    කිව්වෙ නම් ආන්ඩු පෙරලුවෙත් FB එකෙන් කියලා
    හරිනේ ඉතිං මෙ වගෙ ඩයල් ඉන්න කම් මොනාද පෙරලන්න බැරි..

    හරි ඇම දාපු ගමන් කාගෙන කාගෙන යනවා :(:(

    ක්‍රිකට් ඇනලසින් දෙන්නෙත් දැන් Fb එකෙ ඉන්න ඩයල් නෙහ්

    rh3h5f.jpg

    මෝඩ කමට බෙහෙත් තිබ්බා නම්
    :(:(:(

    Comments 4.5+k
    Shares 30+ k
    likes 7.6k
    ​
     
    • Like
    Reactions: snm1990 and HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    facebook නෙවේ මොකේ ගියත් ලංකාවේ උන්ගේ විචාර බුද්ධිය නම් අන්තිමයි. page කාරයෝ හදලා දාන බොරු ඇත්තට අරන් කාට හරි කුණුහරුපෙන් බනින්ඩ විතරයි දන්නේ.
     
    • Like
    Reactions: snm1990

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,891
    2,929
    113
    රජරට
    අඩෝ අපිට දෙන්නෙ 20% ද? තව වැඩිපුර ඉල්ල උද්ඝෝෂණය කරමු.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයි ලංකව තින්නේ අඟහරු වලද අනිත් රට වලත් ඔය ටිකම තමයි :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    ඕක ෆේස්බුක් භාවිතා කරන ප්‍රජාවගේ ප්‍රශ්නයක්. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ උගත් මිනිස්සු. කොලබ ජිවත් වූ තරුණ තරුණියෝ.

    පසු කාලීනව ස්මාර්ට් ෆෝන් එකේ ආගමනයත් සමගම ගමේ ගොඩේ උන් ඉන්ටර්නෙට් ගියා. ගියේ ෆේස්බුක් , වැල බලන්න ඔන්න ඔය වගේ. ඒවගේ නගරයේ බස් කොන්දොස්තරලා. ත්‍රිවිල් පදින අය , හෝටල් සේවකයෝ , ඩ්‍රයිවර් ලා , ගාමන්ට් යන අය පාවිච්චි කරනවා.

    ඔයා ඔය කියන නුගත් ප්‍රජාව නිසා තමයි ඔය වගේ දේවල් පැතිරෙන්නේ.

    අදටත් ඔය කියන කොට්ටාශය පරිගණකයක් භාවිතා කරලා ඉන්ටර්නෙට් යන්න දන්නේ නැහැ.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,873
    21,543
    113
    Panadura
    ඕක ෆේස්බුක් භාවිතා කරන ප්‍රජාවගේ ප්‍රශ්නයක්. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ උගත් මිනිස්සු. කොලබ ජිවත් වූ තරුණ තරුණියෝ.

    පසු කාලීනව ස්මාර්ට් ෆෝන් එකේ ආගමනයත් සමගම ගමේ ගොඩේ උන් ඉන්ටර්නෙට් ගියා. ගියේ ෆේස්බුක් , වැල බලන්න ඔන්න ඔය වගේ. ඒවගේ නගරයේ බස් කොන්දොස්තරලා. ත්‍රිවිල් පදින අය , හෝටල් සේවකයෝ , ඩ්‍රයිවර් ලා , ගාමන්ට් යන අය පාවිච්චි කරනවා.

    ඔයා ඔය කියන නුගත් ප්‍රජාව නිසා තමයි ඔය වගේ දේවල් පැතිරෙන්නේ.

    අදටත් ඔය කියන කොට්ටාශය පරිගණකයක් භාවිතා කරලා ඉන්ටර්නෙට් යන්න දන්නේ නැහැ.

    :rolleyes: :rolleyes: :rolleyes:​
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    උඹ හෙණ උගතානෙ නේද බන්? :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕක ෆේස්බුක් භාවිතා කරන ප්‍රජාවගේ ප්‍රශ්නයක්. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ උගත් මිනිස්සු. කොලබ ජිවත් වූ තරුණ තරුණියෝ.

    පසු කාලීනව ස්මාර්ට් ෆෝන් එකේ ආගමනයත් සමගම ගමේ ගොඩේ උන් ඉන්ටර්නෙට් ගියා. ගියේ ෆේස්බුක් , වැල බලන්න ඔන්න ඔය වගේ. ඒවගේ නගරයේ බස් කොන්දොස්තරලා. ත්‍රිවිල් පදින අය , හෝටල් සේවකයෝ , ඩ්‍රයිවර් ලා , ගාමන්ට් යන අය පාවිච්චි කරනවා.

    ඔයා ඔය කියන නුගත් ප්‍රජාව නිසා තමයි ඔය වගේ දේවල් පැතිරෙන්නේ.

    අදටත් ඔය කියන කොට්ටාශය පරිගණකයක් භාවිතා කරලා ඉන්ටර්නෙට් යන්න දන්නේ නැහැ.

    උඹ නූගත්කම ජොබ් එකෙන් බලනවා නං උඹ තරම් රට හරකෙක් මේකෙ නැතිව ඇති.... :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෝ බන් ප්‍රොෆිට් ? පව් ඔයි අහිංසක දුප්පත් කොල්ලෝ ටික.
    අනුන්ට ලැබුන ප්‍රොෆිට් තොට මොකටද රනිල්ගේ ලොල්ලෝ? :lol:
    පව් උන එකක් පෙන්නපන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක ෆේස්බුක් භාවිතා කරන ප්‍රජාවගේ ප්‍රශ්නයක්. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ උගත් මිනිස්සු. කොලබ ජිවත් වූ තරුණ තරුණියෝ.

    පසු කාලීනව ස්මාර්ට් ෆෝන් එකේ ආගමනයත් සමගම ගමේ ගොඩේ උන් ඉන්ටර්නෙට් ගියා. ගියේ ෆේස්බුක් , වැල බලන්න ඔන්න ඔය වගේ. ඒවගේ නගරයේ බස් කොන්දොස්තරලා. ත්‍රිවිල් පදින අය , හෝටල් සේවකයෝ , ඩ්‍රයිවර් ලා , ගාමන්ට් යන අය පාවිච්චි කරනවා.

    ඔයා ඔය කියන නුගත් ප්‍රජාව නිසා තමයි ඔය වගේ දේවල් පැතිරෙන්නේ.

    අදටත් ඔය කියන කොට්ටාශය පරිගණකයක් භාවිතා කරලා ඉන්ටර්නෙට් යන්න දන්නේ නැහැ.

    ඕක උගත් නුගත් ප්‍රශ්ණයක් නෙවේ. විචාරශීලි බව නැතිකමේ ප්‍රශ්ණයක්. හොඳට උගත් අයත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව fake posts share කරනවා ඕන තරම්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,788
    1
    16,926
    113

    ඕක උගත් නුගත් ප්‍රශ්ණයක් නෙවේ. විචාරශීලි බව නැතිකමේ ප්‍රශ්ණයක්. හොඳට උගත් අයත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව fake posts share කරනවා ඕන තරම්.

    :yes::yes::yes:
    Benz giveaway
    land-rover giveaway
    ​

    ewwa share karanne hi class buwala :P
    ​
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,718
    9,075
    113
    ඔවු, ගොඩක් එවුන් පේජ් කාරයන්ගේ බොරු වලට අහු වෙනවා. උන්ට ඕනි උන්ගේ පේජ් එක ප්‍රොමෝට් කරගන්න විතරයි. ඊට පස්සේ වෙන කට හරි හොද ගානකට විකුනනන්ව.:P:P:P