FACEBOOK යාලුවො ඔක්කොටම එකපාර MASSAGE යවමු

Hasaganim

Member
Nov 9, 2014
90
7
0

මෙන්න තවත් පට්ට වැඩක්.. සමහර වෙලාවට මේක ඕනා වෙනව.SOFTWEAR මුකුත් ඕන නැ.. එහෙනම් වැඩෙ පටන්ගමු..එහෙනම් පහලින් SCRIPT එක DOWNLOAD කරගන්න...පොඩි TXT FILE එකක්.

DOWNLOAD

1- මුලින්ම TXT FILE එකේ තියන ඔක්කොම COPY කරගන්න...
2-ඊට පස්සෙ, CHROME එකෙනම් F12 or CTRL+SHIFT+J ගහන්න
FIREFOX එකෙනම් CTRL+SHIFT+K ගහන්න
3-ඊට පස්සෙ මේ විදිහට කරන්න
sdgvb.png

4-ඊට පස්සෙ මේ වගෙ BOX එකක් එයි.
aehga.png

5-චුට්ටක් වෙලා ඉවසන්න වෙනව.. ටික වෙලාවක් ගියහම මෙ වගෙ NOTIFICATION එකක් එයි.

reag.png

OK කරල RELOAD කරන්න.

menna proof

https://2.bp.blogspot.com/-vTpM_5FgUpc/VGLIDiL5WqI/AAAAAAAAAm8/R9MpU9FoJX8/s400/sehb.png

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Last edited:

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එක එක තැන් වලින් හොයාගන්න scripts check කරලා බලන්නැතුව උබලගේ console එකට paste කරන්න එපා. Self-XSS attack එකකින් උබලගේ තොරතුරු හොරා ගන්න වගේම account එක hack කරන්නත් පුළුවන්.

    script එකක් console එකට paste කරනවානම් එකේ හැම line එකක්ම check කරලා බලලා paste කරන්න. javascript දැන්නැත්තම් හොදම දේ තමයි ඔය වගේ scripts වලින් ඈත් වෙලා ඉන්න එක.

    ඔය code එක decode කරලා බලන්න - http://ddecode.com/hexdecoder/

    Self-XSS - http://en.wikipedia.org/wiki/Self-XSS
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    එක එක තැන් වලින් හොයාගන්න scripts check කරලා බලන්නැතුව උබලගේ console එකට paste කරන්න එපා. Self-XSS attack එකකින් උබලගේ තොරතුරු හොරා ගන්න වගේම account එක hack කරන්නත් පුළුවන්.

    script එකක් console එකට paste කරනවානම් එකේ හැම line එකක්ම check කරලා බලලා paste කරන්න. javascript දැන්නැත්තම් හොදම දේ තමයි ඔය වගේ scripts වලින් ඈත් වෙලා ඉන්න එක.

    ඔය code එක decode කරලා බලන්න - http://ddecode.com/hexdecoder/

    Self-XSS - http://en.wikipedia.org/wiki/Self-XSS

    11.gif
     
    • Like
    Reactions: Troop

    eekanam dan na machoo.habai wadenam wenawa